ජීවිතෙන්_උගත්_පාඩම්

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කවදාවත් ලැබෙන්න තියෙන මුදල් බලාගෙන ඉදිරි වැඩ ප්ලෑන් කරන්න එපා.මොකද ඒ සල්ලි කවදාවත් නියමිත වෙලාවට ලැබෙන්නෙ නෑ.
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    කෙල්ලෙක් එකපාර හා මන් ඔයාට කැමතියි කියන්නේ නැ
    සසඳලා බලන එක කෙල්ලෝ කරන අනිවාර්ය වැඩක්
    (සමහර එවුන්)

    එක හින්ද චීත්තයක් කරගහගන්න කලින් උඹත් අනිවා වෙළෙඳපොලේ රවුමක් ගිහින් භාණ්ඩ හොඳට සෝදිසි කරලා හොඳම එක තෝරාගන්න

    අම්මට
    චමින්දයා තොට setද
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    කවදාවත් ලැබෙන්න තියෙන මුදල් බලාගෙන ඉදිරි වැඩ ප්ලෑන් කරන්න එපා.මොකද ඒ සල්ලි කවදාවත් නියමිත වෙලාවට ලැබෙන්නෙ නෑ.

    මේ කතාව නම් ඇත්ත..මේ දවස් ටිකේ මට කෙල උනේ ඔය හේතුව නිසා :sorry::(

    වෙලාවට සල්ලි ලැබෙන්නේ නැහැ,ඕන නැති වෙලාවට එන්නේ ;)
     
    • Like
    Reactions: sithija.h

    Yenuli321

    Member
    Feb 14, 2017
    22
    4
    0
    කාටවත්ම ඕනෙවාට වඩා උදව් කරන්න එපා.මුලින්ම තමන්ට ආදරේ කරලා ඉන්න.ඕනෙවාට වඩා මේ ලෝකෙ කිසිම කෙනෙක් විශ්වාස කරන්න එපා.අන්තිමට තමන්ගෙ පවුලෙ අයම වුනත් වෙනස් වෙනවා.
     
    • Like
    Reactions: WasaIT

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    කාටවත්ම ඕනෙවාට වඩා උදව් කරන්න එපා.මුලින්ම තමන්ට ආදරේ කරලා ඉන්න.ඕනෙවාට වඩා මේ ලෝකෙ කිසිම කෙනෙක් විශ්වාස කරන්න එපා.අන්තිමට තමන්ගෙ පවුලෙ අයම වුනත් වෙනස් වෙනවා.

    ane manda ?
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    කාටවත්ම ඕනෙවාට වඩා උදව් කරන්න එපා.මුලින්ම තමන්ට ආදරේ කරලා ඉන්න.ඕනෙවාට වඩා මේ ලෝකෙ කිසිම කෙනෙක් විශ්වාස කරන්න එපා.අන්තිමට තමන්ගෙ පවුලෙ අයම වුනත් වෙනස් වෙනවා.

    තමන්ගේ පවුලේම අය උනත් වෙනස් වෙන්න පුළුවන්.වැඩේ කියන්නේ වෙනස් උනත් අවුලක් නෑ වගේ පිටට පේන්න ඉන්න ඕනේ.නැත්නම් රොත්ත බුරුත්තම ඔළුවට අතහෝදන්න එනවා කේලාම් කියලා.මොකද හිතෙන්නේ ?
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    කාටවත්ම ඕනෙවාට වඩා උදව් කරන්න එපා.මුලින්ම තමන්ට ආදරේ කරලා ඉන්න.ඕනෙවාට වඩා මේ ලෝකෙ කිසිම කෙනෙක් විශ්වාස කරන්න එපා.අන්තිමට තමන්ගෙ පවුලෙ අයම වුනත් වෙනස් වෙනවා.

    :)
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    KOTA NIHAL:21151790 said:
    ඔෆිස් වල වැඩ නැතත් වැඩ නැතුව ඉන්නවා වගේ පෙන්නන්න එපා...

    හැමවෙලේම පුළුවන් තරම් වැඩක නියැලිලා ඉන්නවා වගේ පෙන්නපන්..බොරුව කරන්න වෙනවා..නැත්තම් උබටම තමා කෙලවෙන්නේ...උබ වැඩ නැහැ කියල බොසා දැක්කොත් පොර හිතන්නේ නැහැ උබට වැඩ නැති නිසා නිකන් ඉන්නවා කමක් නැහැ කියල...උන්ට ඒවා දිරවන්නේ නැහැ...

    ඒ නිසා පුළුවන් තරම් වැඩ කරන බව පෙන්නපල්ලා

    meka nam 10000% attha ban nikan innawa dakkoth iwarai puketh arinna try karanne ponna pake bosa

    Same here
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    සල්ලි වියදම් කරන්න කලින් .ඒ දේ ඔනෙමද කියලා කල්පනා කරන්න.අනිත් අය කරන්නන් වාලේ දෙයක් කරන්න එපා.සල්ලි ගොඩක් තියන කෙනෙක් නම් අවුලක් නෑ.ඒත් පොදුවේ ආවස්තික පිරිවැය ගැන හිතන්න.බැදාලා ඉන්න අය ගෙදර ගේම්ස් ගහන්න එපා.බඩු පැකට් ටික දවසකින්.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    16830920_1853658858207435_3590597004193793725_n.jpg


    මේකත් ඇත්ත...මෙච්චර කල් කරානම් මේ වරද නිවැරදි කරගන්න :)
     
    සොබාදහම යමෙකුට කිසියම් තැන ක් ලබා දෙන්නෙ ඒ තැන පිලිබඳ ඔහු විශාරද යෙක් උන බැවිනි .
    ඒ ගැන කියන වල්පල් ඔහුට අදාල නොවේ.ඒ වගෙම ඔඔහුට කන් දීමට නැමියාවක් තිබිය යුතුය.

    එවගේම සොබාදහම කාරුණික ය.ඔබ යමක් හැඩ්ල් කල හැකි නම් එය ඔබට ලබා දේ.(උදා.රැකියා තත්වය ක්)
     
    Last edited:
    • Like
    Reactions: genius_EK

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    සල්ලි නැත්නම් බදින්න හොඳ නෑ ..... ගෑනු ගොඩක් වෙලාවට මිනිහට ගෞරවය දෙන්නේ තියන සල්ලි මට්ටම අනුව.....

    90% තමන් හිසට තම අතම තමයි සෙවනැල්ල........

    කිසිම යාළුවෙක්ව ඕනවට වඩා විස්වාස සහ බලාපොරොත්තු තියා ගන්න එපා .....

    ජීවිතේ අමාරු කලෙකදී ගන්න සල්ලි වෙනම ඉතුරු කරලා තියාගන්න....