සල්ලි වියදම් කරන්න කලින් .ඒ දේ ඔනෙමද කියලා කල්පනා කරන්න.අනිත් අය කරන්නන් වාලේ දෙයක් කරන්න එපා.සල්ලි ගොඩක් තියන කෙනෙක් නම් අවුලක් නෑ.ඒත් පොදුවේ ආවස්තික පිරිවැය ගැන හිතන්න.බැදාලා ඉන්න අය ගෙදර ගේම්ස් ගහන්න එපා.බඩු පැකට් ටික දවසකින්.

කිසිම විටක කිසිම කෙනෙකුගෙන් පරිපුර්ණත්වය අපේක්ෂා කරන්න එපා.... අම්මගෙන් තාත්තාගෙන් උනත්..... ඔක්කොටම වැරදීම් අනිවාරෙන්ම සිදුවෙනවා....

කිසිම විටක කිසිම කෙනෙකුගෙන් පරිපුර්ණත්වය අපේක්ෂා කරන්න එපා.... අම්මගෙන් තාත්තාගෙන් උනත්..... ඔක්කොටම වැරදීම් අනිවාරෙන්ම සිදුවෙනවා....
මේකේ post වලටත් rep කපලා... කිසිම විදිහකට අපහස වන post දමා නැත...... ඉතින් සහෝදරවරුනි කියන්න තියෙන්නේ මේක පුදුම මිනිස්සු ඉන්න ලෝකයක් කියලා තමා.... ඉතින් ඇත්ත ජීවිතේදී මිනිස්සු ඔයාගේ කොච්චර rep කැපුවත් ඔයා යන්නේ හරි thread එකකනම් ඔයා ඔයාගේ ගමන යන්න....![]()
හැම ප්‍රශ්නයක් දිහාම අපේ පැත්තෙන් නෙමෙයි ප්‍රශ්නය පැත්තෙන් බලන්න පුලුවන් නම් ප්‍රශ්නය තව දුරටත් ප්‍රශ්නයක් වෙන් නැතිවෙයි....
කෙල්ලන් වනාහි උපතින්ම මොලේ කචල් සත්ව කොට්ඨාශයකි.

sirawatama oi.. welawakata kiyana ewa thrum ganna wenama niwadu danna one![]()