ජීවිතෙන්_උගත්_පාඩම්

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    සල්ලි වියදම් කරන්න කලින් .ඒ දේ ඔනෙමද කියලා කල්පනා කරන්න.අනිත් අය කරන්නන් වාලේ දෙයක් කරන්න එපා.සල්ලි ගොඩක් තියන කෙනෙක් නම් අවුලක් නෑ.ඒත් පොදුවේ ආවස්තික පිරිවැය ගැන හිතන්න.බැදාලා ඉන්න අය ගෙදර ගේම්ස් ගහන්න එපා.බඩු පැකට් ටික දවසකින්.

    :)
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    දුප්පත්කම දොරට තට්ටු කරනකොට ආදරේ පැනල යන්නෙ ජෙට් එකේ. ඔය දේ බොරු කරන කෙල්ලක් විතරක් බැඳගනින්.
     

    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    කිසිම විටක කිසිම කෙනෙකුගෙන් පරිපුර්ණත්වය අපේක්ෂා කරන්න එපා.... අම්මගෙන් තාත්තාගෙන් උනත්..... ඔක්කොටම වැරදීම් අනිවාරෙන්ම සිදුවෙනවා....
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    කිසිම විටක කිසිම කෙනෙකුගෙන් පරිපුර්ණත්වය අපේක්ෂා කරන්න එපා.... අම්මගෙන් තාත්තාගෙන් උනත්..... ඔක්කොටම වැරදීම් අනිවාරෙන්ම සිදුවෙනවා....

    :yes:
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ජපන් කියමනක් තියෙනව:

    "බඳින ගෑනිට රත්තරන් සපත්තු දෙකක් දාන්න බැරිනම් බඳින්න එපා."

    ඒකෙ තෙරුම උඹට සල්ලි නැත්තම් බඳින්න එපා කියන එක.
     

    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    මේකේ post වලටත් rep කපලා... කිසිම විදිහකට අපහස වන post දමා නැත...... ඉතින් සහෝදරවරුනි කියන්න තියෙන්නේ මේක පුදුම මිනිස්සු ඉන්න ලෝකයක් කියලා තමා.... ඉතින් ඇත්ත ජීවිතේදී මිනිස්සු ඔයාගේ කොච්චර rep කැපුවත් ඔයා යන්නේ හරි thread එකකනම් ඔයා ඔයාගේ ගමන යන්න....:D:D:D:D
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    කිසිම විටක කිසිම කෙනෙකුගෙන් පරිපුර්ණත්වය අපේක්ෂා කරන්න එපා.... අම්මගෙන් තාත්තාගෙන් උනත්..... ඔක්කොටම වැරදීම් අනිවාරෙන්ම සිදුවෙනවා....

    api kauruth sarwa samupurna na. aeth den samaje kenekge waradak penwanna ba eta passe eyata wayira karanawa.aniwa therum ganna ooni api athinuth weradi wenawa aewa kiwwwoth eyata mukuth kiyanne nethuwa thamangenma ahala balala aththada kiyala hithala waradaknam hada ganna eka. waradak penwanawa kiyanne nidaanayak penwanawa wage. oba waradak kaata hari penwanna pera aniwa hithanna me pudgalayata warada penweemen wedak weyida mu mata banida , mata wayira karayida or eka ahala waradda hada ganida kiyala
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මුදල් සහ බලය නැත්නම් ඔබට ස්ත්‍රීන් පස්සේ යාමට සිදුවේ.මුදල් සහ බලය ඇත්නම් ඔබ මරණ මංචකයට යද්දී පවා ස්ත්‍රීන් ඔබේ පසු පසින් පැමිණේ.

    වික්ටර් මාමා කියා දුන් පාඩමකි.
     
    මේකේ post වලටත් rep කපලා... කිසිම විදිහකට අපහස වන post දමා නැත...... ඉතින් සහෝදරවරුනි කියන්න තියෙන්නේ මේක පුදුම මිනිස්සු ඉන්න ලෝකයක් කියලා තමා.... ඉතින් ඇත්ත ජීවිතේදී මිනිස්සු ඔයාගේ කොච්චර rep කැපුවත් ඔයා යන්නේ හරි thread එකකනම් ඔයා ඔයාගේ ගමන යන්න....:D:D:D:D

    මගෙත් රෙප් කපල
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    හැම ප්‍රශ්නයක් දිහාම අපේ පැත්තෙන් නෙමෙයි ප්‍රශ්නය පැත්තෙන් බලන්න පුලුවන් නම් ප්‍රශ්නය තව දුරටත් ප්‍රශ්නයක් වෙන් නැතිවෙයි....
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    sirawatama oi.. welawakata kiyana ewa thrum ganna wenama niwadu danna one :lol:

    ආයෙත් අහලා.
    මේ හොදට ඉන්නවා , අනිත් පැත්තට කොහෙවත් නැති මගුලක් ඇදලා අරන් වලි.
    :lol::lol::lol::lol::lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් කල් ඊට ඔබගේ පිළිතුර දාර්ශනික පොර ටෝක්ස් වේ...

    ඒ නිසා තමන්ගේ ප්‍රශ්න වලට අනිත් අයගෙන් උත්තර හොයන්න යන්නෙපා කිව්වත් වගේ...බොරු වැඩක්...මේක මම උනත් ඔහොම තමයි...වෙන උන් අපිට ප්‍රශ්න කියද්දී අපි ඒ තරම් කෙයා කරන්නේ නැහැනේ..

    අනිත් උනුත් ඒ වගේ තමා..ඒ නිසා තමන්ම ප්‍රශ්නේ විසදගන්න :)