I learned that that people are selfish as fuck!
It's too late..But be happy at least u know it now

I learned that that people are selfish as fuck!

It's too late..But be happy at least u know it now![]()

can't live happily knowing that.
don't want to be a part of such society.


ado Kolavari, How is your Youtube subscribers now?
gonna start it again 

අඩෝ අඩෝ ... මන් මේ ලඟදි අලුත් දෙයක් ඉගෙන ගත්තා ... දාන්නද දාන්නද ?????


උන්ට එකට සෑහෙන්න තරහ අරන් අප්සට් යනවා, සීරියස් ගන්නවා...
එකයි සීරියස් ගන්නේ අපිට ජෝක් වුනාට...
මේක සිරා සිද්දියක්..
කෙල්ලොන්ට නාන්නේ නැහැ කියල විහිලු කරන්න එපා...උන්ට එකට සෑහෙන්න තරහ අරන් අප්සට් යනවා, සීරියස් ගන්නවා...
මොකද උන් ඇත්තටම නාන්නේ නැහැ..එකයි සීරියස් ගන්නේ අපිට ජෝක් වුනාට...
![]()


මේක සිරා සිද්දියක්..
කෙල්ලොන්ට නාන්නේ නැහැ කියල විහිලු කරන්න එපා...උන්ට එකට සෑහෙන්න තරහ අරන් අප්සට් යනවා, සීරියස් ගන්නවා...
මොකද උන් ඇත්තටම නාන්නේ නැහැ..එකයි සීරියස් ගන්නේ අපිට ජෝක් වුනාට...
![]()


උබ සිරද කියන්නේ
මන් එකෙක්ට ගෙන එහෙම ඇහුව අයි හැමදාම නාන්නේ නැත්තේ අයි කියල
පහුවද ඉදන් කතා කරේ නැ කියහන්කෝ
බලන් යනකොට අපිනේ පිරිසිදුවට ඉන්නේ
මන්නම් හැමදාම උදේට නානව
උබත් නානවද?![]()
උබ සිරද කියන්නේ
මන් එකෙක්ට ගෙන එහෙම ඇහුව අයි හැමදාම නාන්නේ නැත්තේ අයි කියල
පහුවද ඉදන් කතා කරේ නැ කියහන්කෝ
බලන් යනකොට අපිනේ පිරිසිදුවට ඉන්නේ
මන්නම් හැමදාම උදේට නානව
උබත් නානවද?![]()


අපේ ඔෆිස් එකේ එකෙක් ඉන්නවා සතියට එක දවසයි නාන්නේ.


සිරා තමයි බන්...ඕක උනේ මම ඔෆිස් එකේ මගේ එහා පැත්තේ කෙල්ලට විහිලු කරා මැස්සෝ ඇවිල්ල, උන් ආවේ එකී නාන්නේ නැති නිසා කියල..මේකි ඒ කතාව හෙන සීරියස් ගත්ත...
උන් නාන්නේ නැහැ කොහොමත්..සතියට දවස් දෙකයි වැඩිම උනොත්...පට්ට කම්මැලි ජාතියක් බන්..පිරින්සිදු නම් නැතුව නෙමෙයි.ඇඟ එහෙම හෝදනවා ඇති...
මම නම් හැමදාම හවසට තමයි නාන්නේ..උදේට වොෂ් දානවා..නාන්නේ නැහැ වෙලා යනවා නැත්තම්![]()
මූනේ පාප්ප තලිය නම් අතුල්ලන්ව ඇති නේ බන් හැමදාම නාවේ නැතිවුඅන්ට
මටනම් හෙන අප්පිටියයි බන්
මන් ඔය බස් වල යනකොටත් බලල තියෙනවා
සමහර කෙල්ලන්ගේ කොන්ඩේ එහෙම හේනට වේලිලා ගිහිල්ල
සමහර උන්ගේ පිටවල එහෙම කහ ගැහිලා
හම් ගන්දකුත් එනව වගේ බන සමහර වෙලවට
පවු බන් එහෙම වුන් බැඳගන්න එවුන්ට
මම එකේ අනිත් පැත්ත
උදේට නානව හවසට අංග හොන්දන්ව
ගොඩක් කෙල්ලොන්ගේ එහෙමයි...නාන්නේ නැති හින්ද ගොඩක්ම..හැබැයි අපිට වගේ නෙමෙයි උන්ට හවසට නාන්න බැහැ කොණ්ඩ දිග නිසා වෙලෙන්නේ නැහැ...උදේට නාන්න බැහැ හැමදාම කොණ්ඩ කඩන යන්න වෙනවා.ඔය වගේ සීන් තියෙනවා ඉතින්..
උදේ නාන එක හොදයි බන්....රෑට නාන්න හොද නැහැ..එත් මට උදේ නෑවොත් යන්න වේන්නේ 10ත..නාන්න වෙලා යනවා..ඒ නිසා උදේට ශේප් එකේ හෝදලා රෑට ඇවිත් නානවා...b





කවදාවත් කිසිම දෙයක් හරි පුද්ගලයෙක් ගැන හරි පහත් කරලා අවතක්සේරු කරලා කතා කරන්න එපා...එයාව / ඒක නම් මට කවදාවත් ඕනේ නැහැ කියල කියන්නෙපා..
මොකද කවදාහරි දවසක අනිවාර්යෙන් උබලට ඒ දේම මත යැපෙන්න සිද්ද වෙනවා...මේක ඒකාන්තයි...![]()


