ජීවිතෙන්_උගත්_පාඩම්

Relativity

Member
Sep 18, 2015
49
6
0
තරුණ කාලේ පුළුවන් තරම් ඉතුරු කරන්න. ඒවා ආයෝජනය කරලා සල්ලි එන විදියක් හදාගන්න. ජොබ් එක මතම depend වෙන්න එපා.
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
දැනටමත් ලාවට හැදීගෙන එන රෙලේෂන්ෂිප් (කෙල්ලෙක්+කොල්ලෙක් අතර) එකක් මැදට එනඑකෙන් ඒ දෙන්නම තරහවෙන්න පුළුවන් :dull::dull:
 

riyasaka

Active member
  • Jan 15, 2014
    418
    85
    28
    කලින් කෙල්ලොත් එක්ක සෙක්ස් කරලා තිබ්බ කියල කෙල්ලට මලාට කියන්න එපා. එකී කොච්චර අවුලක් නෑ කිව්වත් ඊට පස්සේ ඕක වාතයක් වෙනවා.

    බොනකොට ගොතයෝ එක්ක බොන්න එපා.

    hariyatama hari machan.totaly agreed!!!
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    උබට කියන්න මට අපේ ගෙදර ගැනු උදවිය කියන්නේ බඩදරු අම්මා වගේ කියල බන්

    :lol::lol:
    විලිලජ්ජ්වේ බෑ
    ෂර්ට් එකක් ඇන්දොත් බඩත් එනව ඉස්සරහට
    බස් එකේ යද්දී කෙල්ලෙක් ඉස්සරහින් ඇවිත් හිටගත්තොත් මුලින්ම ගවෙන්නේ බඩ :dull::dull:

    මගේත් දැන් හෙන බඩක් ඇවිල්ලා තියෙන්නේ
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කලින් කෙල්ලොත් එක්ක සෙක්ස් කරලා තිබ්බ කියල කෙල්ලට මලාට කියන්න එපා. එකී කොච්චර අවුලක් නෑ කිව්වත් ඊට පස්සේ ඕක වාතයක් වෙනවා.

    බොනකොට ගොතයෝ එක්ක බොන්න එපා.

    :)
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මොකක් හරි අලුත් අයිඩියා එකක් ආවම කොහොම හරි එක කරපන්.. කවුරු හරි එකෙක් සෙට් කරගෙන හරි..

    නැතිනම් තව අවුරුද්දක් යනකොට උබට ඒ අයිඩියා එක වෙන තැනක වැඩ කරන්වා බලාගන්න පුලුවන්..

    ඔෆිස් එකේදි වැඩ කරනකොට අනික් අයට කරදර නොවෙන විදියට තමුන් කරන වැඩේ පොඩි මාකට්න් පාරක් දාපන්..

    තමුන්ගේ පාඩුවේ වැඩ කරගෙන හිටියොත් ඉතින් ගොට්ටො ටික උඩ යයි උබලා එතනම ඉදී
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ලංකාවේ ලයිෆ් ඉන්සුවරන්ස් දාන්න එපා. දාන අයගෙන් 50% වැඩිය මගදී නවත්වනවා වැඩේ.එකතු වෙන සල්ලි වලින් ලාබ ලබන්නේ කොම්පැනිය.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    i learned that it is a crime to yank a soul out of non existence to this flesh/meat.
    But, do your best to make the lives of the existent souls non miserable..
    ... communism is the way to go....
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මටත් ඕක වෙලා තියෙනවා ස්කොලේ යන කාලේ. කවදාවත් යන්න එපා.



    මගේ අත්දැකීමකින් දෙයක් කියන්නං. වාහනවල යන අයට අදාළ නෑ, බස් වල යන දුප්පත් කොල්ලන්ට පමණයි. :P

    සමහරු ඉන්නව හැමදාම ෆුට්බෝඩ් එකේ එල්ලිලා යනව ඕක අවුලක් නෑ මම ෆිට් කොල්ලෙක්නෙ කියල. කවදහරි දවසක් එනව සෙනග වැඩිවෙලා නගිද්දී ෆුට්බෝඩ් එකේ හිටියට මගක් යද්දී බස් ඒකෙන් එළියේ (දුරගමන් බස් වල පාන්දර එන අය දන්නව ඇති) අම්මටසිරි ඔන්න ටිකදුරක් යද්දී අත රිදෙන්න ගන්නව, ඊළඟට අත හිරිවැටෙනව, අත අතඇරෙන්න වගේ එනව දාඩිය දාල මරණ බය දැනෙනව.

    ඇතුලට යන්න විදිහක් නැත්තන් පටස් ගාල ඊළඟ හෝල්ට් එකේ බහින්න කවදාවත් "තව පොඩ්ඩයි ඕක අවුලක් නෑ" කියල යන්න නං එපා. බස් එකක ෆුට්බෝඩ් ඒකෙන් වැටිල අත්දැකීමෙන් මේ කියන්නේ. වෙලාවට බස් එක නවත්තන්න ස්ලෝ කරද්දී වැටුන හින්ද නොමැරී බේරුනා :( හිත පුළුවන් කියල කීවට වැඩේ කරන්න ඕනේ අසරණ අත් දෙක නෙ. උන් දෙන්නට බැරි වැඩ දෙන්න එපා. මමනං එදායින් පස්සේ ෆුට්බෝඩ් එකට පිරිච්ච බස් එකක් දිහා ඇහැක් ඇරල බලන්නේ නෑ. දන්න එකෙක්ට යන්න දෙන්නෙත් නෑ.

    අනික් එක බස් එකේ යනකොට ෆුට්බෝඩ් එකේ කට්ටිය ඉන්නවනං පුළුවන් විදිහට ඇතුලේ උන් මැදට තල්ලු කරලා හරි අරූව උඩට ගන්න. මට අර සිද්දියෙන් පස්සේ ෆුට්බෝඩ් එකේ එකෙක් ඉන්නව දැක්කොත් හිතෙන්නේම අර එදා මම හිටපු තත්වේද දන්නේ නෑ මූත් ඉන්නෙ කොහොමහරි මූව උඩට ගන්න ඕනේ කියල. මොනවහරි උනොත් ජීවිතයක් නෙ. :(
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    me dana upadesa nam mn dakina wiidhata aththa kiyalayi therenne hithenne weraddak eeke tiyenam penwala denna balanna namuth godak aya baniwi me dana 1ta. mokada kemathi na hugak aya mekata

    Ape den inna janadipathige(pet name hitan) photo thamange wall wala dana eka nawaththanna balanna mata hithena widihata ae dana eken kisima wedak wenne ne apitawath me samajayatath. nikan aparade neda data . hebeyi mehema 1k tiyenawa hugak aya me dana ekn kalin tibunata wada photoshop hari igena gaththa nam anna eka watinawa mokada aluthin deyak akrana heti igenagenane
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    me dana upadesa nam mn dakina wiidhata aththa kiyalayi therenne hithenne weraddak eeke tiyenam penwala denna balanna namuth godak aya baniwi me dana 1ta. mokada kemathi na hugak aya mekata

    Ape den inna janadipathige(pet name hitan) photo thamange wall wala dana eka nawaththanna balanna mata hithena widihata ae dana eken kisima wedak wenne ne apitawath me samajayatath. nikan aparade neda data . hebeyi mehema 1k tiyenawa hugak aya me dana ekn kalin tibunata wada photoshop hari igena gaththa nam anna eka watinawa mokada aluthin deyak akrana heti igenagenane

    ගොඩක් ශෙයා කරන ඒවගෙන් රටටවත් තමන්ටවත් වැඩක් නෑ ඉතින් ජනාධිපතිගෙ ඒවා කියල විශේෂයක් නෑ. එහෙම වැඩක් තියෙන ඒවම ශෙයා කරලත් වැඩක් නෑ හරි කම්මැලි තැනක් වේවි ඉන්ටනෙට් එක.