තරුණ කාලේ පුළුවන් තරම් ඉතුරු කරන්න. ඒවා ආයෝජනය කරලා සල්ලි එන විදියක් හදාගන්න. ජොබ් එක මතම depend වෙන්න එපා.


කලින් කෙල්ලොත් එක්ක සෙක්ස් කරලා තිබ්බ කියල කෙල්ලට මලාට කියන්න එපා. එකී කොච්චර අවුලක් නෑ කිව්වත් ඊට පස්සේ ඕක වාතයක් වෙනවා.
බොනකොට ගොතයෝ එක්ක බොන්න එපා.
මේක මම internet එකෙන්ම තමයි දැක්කේ .
කෙල්ලෙක්ට මොනවහරි පොරොන්දු වෙන්න කලින් දෙපාරක් ස්වයන්වින්දනයේ යෙදෙන්න .



උබට කියන්න මට අපේ ගෙදර ගැනු උදවිය කියන්නේ බඩදරු අම්මා වගේ කියල බන්
විලිලජ්ජ්වේ බෑ
ෂර්ට් එකක් ඇන්දොත් බඩත් එනව ඉස්සරහට
බස් එකේ යද්දී කෙල්ලෙක් ඉස්සරහින් ඇවිත් හිටගත්තොත් මුලින්ම ගවෙන්නේ බඩ![]()
කලින් කෙල්ලොත් එක්ක සෙක්ස් කරලා තිබ්බ කියල කෙල්ලට මලාට කියන්න එපා. එකී කොච්චර අවුලක් නෑ කිව්වත් ඊට පස්සේ ඕක වාතයක් වෙනවා.
බොනකොට ගොතයෝ එක්ක බොන්න එපා.

මගේ අත්දැකීමකින් දෙයක් කියන්නං. වාහනවල යන අයට අදාළ නෑ, බස් වල යන දුප්පත් කොල්ලන්ට පමණයි.
සමහරු ඉන්නව හැමදාම ෆුට්බෝඩ් එකේ එල්ලිලා යනව ඕක අවුලක් නෑ මම ෆිට් කොල්ලෙක්නෙ කියල. කවදහරි දවසක් එනව සෙනග වැඩිවෙලා නගිද්දී ෆුට්බෝඩ් එකේ හිටියට මගක් යද්දී බස් ඒකෙන් එළියේ (දුරගමන් බස් වල පාන්දර එන අය දන්නව ඇති) අම්මටසිරි ඔන්න ටිකදුරක් යද්දී අත රිදෙන්න ගන්නව, ඊළඟට අත හිරිවැටෙනව, අත අතඇරෙන්න වගේ එනව දාඩිය දාල මරණ බය දැනෙනව.
ඇතුලට යන්න විදිහක් නැත්තන් පටස් ගාල ඊළඟ හෝල්ට් එකේ බහින්න කවදාවත් "තව පොඩ්ඩයි ඕක අවුලක් නෑ" කියල යන්න නං එපා. බස් එකක ෆුට්බෝඩ් ඒකෙන් වැටිල අත්දැකීමෙන් මේ කියන්නේ. වෙලාවට බස් එක නවත්තන්න ස්ලෝ කරද්දී වැටුන හින්ද නොමැරී බේරුනාහිත පුළුවන් කියල කීවට වැඩේ කරන්න ඕනේ අසරණ අත් දෙක නෙ. උන් දෙන්නට බැරි වැඩ දෙන්න එපා. මමනං එදායින් පස්සේ ෆුට්බෝඩ් එකට පිරිච්ච බස් එකක් දිහා ඇහැක් ඇරල බලන්නේ නෑ. දන්න එකෙක්ට යන්න දෙන්නෙත් නෑ.
අනික් එක බස් එකේ යනකොට ෆුට්බෝඩ් එකේ කට්ටිය ඉන්නවනං පුළුවන් විදිහට ඇතුලේ උන් මැදට තල්ලු කරලා හරි අරූව උඩට ගන්න. මට අර සිද්දියෙන් පස්සේ ෆුට්බෝඩ් එකේ එකෙක් ඉන්නව දැක්කොත් හිතෙන්නේම අර එදා මම හිටපු තත්වේද දන්නේ නෑ මූත් ඉන්නෙ කොහොමහරි මූව උඩට ගන්න ඕනේ කියල. මොනවහරි උනොත් ජීවිතයක් නෙ.
විලිලජ්ජයි බන්![]()


විලිලජ්ජයි බන්![]()
මටත් ඕක වෙලා තියෙනවා ස්කොලේ යන කාලේ. කවදාවත් යන්න එපා.
me dana upadesa nam mn dakina wiidhata aththa kiyalayi therenne hithenne weraddak eeke tiyenam penwala denna balanna namuth godak aya baniwi me dana 1ta. mokada kemathi na hugak aya mekata
Ape den inna janadipathige(pet name hitan) photo thamange wall wala dana eka nawaththanna balanna mata hithena widihata ae dana eken kisima wedak wenne ne apitawath me samajayatath. nikan aparade neda data . hebeyi mehema 1k tiyenawa hugak aya me dana ekn kalin tibunata wada photoshop hari igena gaththa nam anna eka watinawa mokada aluthin deyak akrana heti igenagenane