ජීවිතෙන්_උගත්_පාඩම්

odda

Active member
  • Oct 2, 2006
    940
    33
    28
    හිත අපිව රවට්ටන්නමයි හදන්නෙ. හිතට බෑ කියන්න පුරුදු වෙන්න. ළොකුම පාඩම ඔක තමයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හිත අපිව රවට්ටන්නමයි හදන්නෙ. හිතට බෑ කියන්න පුරුදු වෙන්න. ළොකුම පාඩම ඔක තමයි.
    කාට බෑ කිවත් තමන්ගේම හිතට බෑ කියන්නේ කොහොමද බන් එක හිතකින් :(
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    දවසක් මන් තේ හදන්න ගිහින් සීනි බෝතලේ මූඩිය වහන්න අමතකවෙලා අැතුලට කූබි ගිහින්. එදා ඉදන් මන් තේ හදන එක නැවැත්තුව
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    බැඳපු / බඳින්න යන ගෑනිට කවදාවත් පරණ පෙම් හුටපට කියන්න එපා!

    හදිසියේ ගැනිත් එක්ක මගදී ඉන්න වෙලාවක පරණ කේස් එකක් මුණගැහිලා හලෝ කිව්වොත් එදාට ගෙදර ගිහින් ඉවරයි....

    :no:

    :( :sorry:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කවදාවත් එලාම් එක වැදුනාම ඒක ඕෆ් කරලා විනාඩි 5කින් නැගිටිනවා කියලානම් හිතන්නවත් එපා උපදින කිසිම ආත්මෙක..:sorry:

    විනාඩි 5න් නැගිට්ටා උනාට හරියට ඇස් ඇරලා බලද්දී විනාඩි 5ට පැයක් ගිහිල්ලා..:(
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    වැරදි බොසෙක් ගාව වැඩ කරන්න එපා... ඌ උඹලගෙ ජීවිතේම් නැති කරනවා... උදාහරනයක් විදියට.. උබව ඩීමොටිවේට් කරන, කිසිම එන්කරේජ්මන්ට් එකක් නැති එකෙක් ගාව වැඩකරන්න එපා... ඉක්මනට කේන්ති යන උන් ගාවත් ඉන්න එපා, එතකොට ගෙදර, පාරේ ප්‍රශන ඔලුවේ දාගේන වැඩට ඇවිත් උබලට කෑගහන උන් ගාවත් ඉන්න එපා... උන් උබට ලොක්ක වෙලා තියෙන්නේ එක තැන පල් වෙලා, නැත්නම් කාට හරි කැපිල්ල දාල.. උන්ගාව හිටියොත් උබලට වගතුවක් නෑ.. උන් ජීවිතේ අසමත් උන්... ඉක්මනට හරි එකෙක් හොයාගනින්න්...
    my whole life changed because of a good boss i got later... first few was assholes...
     
    • Love
    Reactions: kc_0304

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    FyURYfU.png
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    motor byke

    මෝටර් බයිසිකලයක රෑ යද්දී අනිවාර්යෙන් හුලන් බලපන්.විශේශයෙන් ඩබල් දාලා යනවනම්.

    හුලන් අඩුවෙලා තිබ්බොත් ටයර් එක රත්වෙල ටියුබ් එකෙ උනුවෙලා පන්ච් එකක් යනවා අයේ අතරමග බඩුම තමා.කරන්න වෙන්නේ කාගේ හරි ගෙදරක බයික් එකදාලා පාරදිගේ
    "අපි අයින් වෙලා පයින් යමු පුතී"

    පුලුවන් තරම් ටියුබ්ලස් දාගනිල්ලා මොනවත් ඇනුනත් කිසිගැටලුවක් නැතුව යන්න පුලුවන්ලු.

    Vehicle (public transport) jack

    ජැක් ගහනවනම් චොර වීමේ සම්බාවිතාවකිත් තියන බව මතක තියාගන්න.ට්‍රේන් එක නැවැත්තුවා ස්ටේශන් එකේ ගිය අගහරුවාදා .එකපාරට ගෑනියෙක්(40) කොල්ලෙක්ට කඩාගන පැන්න "මොකද තො මගෙ ඇගේ ගෑවෙන්නේ" කියලා. ඊටපස්සෙ ගෑනුකෙනා අර කොල්ලට පයින්ගැහුව ඌ ට්‍රේන් එකෙන් බහිනකල්.

    Last edited:

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    කවදාවත් එලාම් එක වැදුනාම ඒක ඕෆ් කරලා විනාඩි 5කින් නැගිටිනවා කියලානම් හිතන්නවත් එපා උපදින කිසිම ආත්මෙක..:sorry:

    විනාඩි 5න් නැගිට්ටා උනාට හරියට ඇස් ඇරලා බලද්දී විනාඩි 5ට පැයක් ගිහිල්ලා..:(

    :yes::yes::yes: This happened to me today .
     
    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada

    . කෙනෙක්ට දෙයක් කියාදෙනවට වඩා විවේචනය කරන්න මිනිස්සු කැමතියි. උණුකැවුං වගේ ත්‍රෙඩ් එක bump වෙනව ඊට පස්සෙ උඹව විවේචනය කරල වැටෙන comment වල තියෙනව උත්තරේ. කියන ඒවට කේන්ති ගන්නැතුව වැටෙන comment ටිකෙන් උත්තරේ ගන්නයි තියෙන්නෙ

    :yes::yes::yes::yes::yes::yes:
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746

    Damn True..
     
    • Love
    Reactions: kc_0304