හිත අපිව රවට්ටන්නමයි හදන්නෙ. හිතට බෑ කියන්න පුරුදු වෙන්න. ළොකුම පාඩම ඔක තමයි.




කවදාවත් එලාම් එක වැදුනාම ඒක ඕෆ් කරලා විනාඩි 5කින් නැගිටිනවා කියලානම් හිතන්නවත් එපා උපදින කිසිම ආත්මෙක..
විනාඩි 5න් නැගිට්ටා උනාට හරියට ඇස් ඇරලා බලද්දී විනාඩි 5ට පැයක් ගිහිල්ලා..


This happened to me today .
. කෙනෙක්ට දෙයක් කියාදෙනවට වඩා විවේචනය කරන්න මිනිස්සු කැමතියි. උණුකැවුං වගේ ත්රෙඩ් එක bump වෙනව ඊට පස්සෙ උඹව විවේචනය කරල වැටෙන comment වල තියෙනව උත්තරේ. කියන ඒවට කේන්ති ගන්නැතුව වැටෙන comment ටිකෙන් උත්තරේ ගන්නයි තියෙන්නෙ






Damn True..වැරදි බොසෙක් ගාව වැඩ කරන්න එපා... ඌ උඹලගෙ ජීවිතේම් නැති කරනවා... උදාහරනයක් විදියට.. උබව ඩීමොටිවේට් කරන, කිසිම එන්කරේජ්මන්ට් එකක් නැති එකෙක් ගාව වැඩකරන්න එපා... ඉක්මනට කේන්ති යන උන් ගාවත් ඉන්න එපා, එතකොට ගෙදර, පාරේ ප්රශන ඔලුවේ දාගේන වැඩට ඇවිත් උබලට කෑගහන උන් ගාවත් ඉන්න එපා... උන් උබට ලොක්ක වෙලා තියෙන්නේ එක තැන පල් වෙලා, නැත්නම් කාට හරි කැපිල්ල දාල.. උන්ගාව හිටියොත් උබලට වගතුවක් නෑ.. උන් ජීවිතේ අසමත් උන්... ඉක්මනට හරි එකෙක් හොයාගනින්න්...
my whole life changed because of a good boss i got later... first few was assholes...