කවදාවත් office වල කසාද බැදපු ඒවාට අනින්න යන්න එපා. එහෙම එකක් සෙට් උනොත් ඒ office එකෙන් අයින් වෙනාකන් ම එකටම ඇන ඇන හිටපන් . එක නවත්තන්න හිතනවානම් ඒ office එකෙනුත් අයින් වෙයන්. හයියෝ නැත්තන් ජිවිතෙම ඉවරයි 


හැමෝවම කොච්චර දන්න අය වුනත් පරෙස්සමෙන් ආස්‍රය කරන එක.
single එකෙක්නන් වැඩකට නැති ගෑනු එහෙම්ම අයින් කරල දාපන් මුලදිම.
ජීවිතේ plan B තියාගන්න එක හොඳ බව.



1. අනාගතයක් පේන්නෙ නැති relationships වල ඉන්න එපා.
2. ලක්ෂ 4-5 දීල ඉන්දියන් බයික් ගන්න එපා
3. ඉගෙනීම සම්බන්ද දේවල් පහු කරගන්න එපා.
4. පරණ දේවල් මතක තියාගෙන තරහවල් හිතේ තියාගන්න එපා.
5. සල්ලි ඉතිරි කරන්න පහු වෙන්න එපා.
ජීවිතේ ඕනෑවට වඩා සංකීර්ණ කරගන්න එපා. කසාදයක් බැන්ද දවසක shape එකෙ wife එක්ක සතුටින් ජීවත් වෙන්න. අනුන් කරන වැඩ කරන්න ගිහින් තමන්ගෙ ජීවිතේ අවුල් කරගන්න එපා. හිතන්නේ නැති විදියට හැමදේම හොඳ අතට හැරෙන්න පුළුවන්. තමන් ගැන තමන් ජීවත් වෙන විදිය ගැන විශ්වාසය තියාගන්න.

කෙල්ලෝ කොල්ලෝ ඉන්න උන් SMS වලින් රණ්ඩු කරන්න යන්නෙපා...මුහුණට මුහුණ කතා කරලා තියෙන දෙයක් විසදගන්න...
SMS ගහනකොට එකිනෙකාගේ හැගීම් දැනෙන්නේ නැහැ...අපි කියන්න යන දේ අපිවත් දන්නේ නැහැ..සමහර වෙලාවට ඕක ලොකු දෙකින් කෙලවර වෙන්න පුළුවන්...හම්බෙලා අපි ආදරය කරන කෙනාගේ මුහුණ දිහා බලන් කතා කරනකොට ඔකේ ලොකු වෙනසක් තියෙනවා...







වැරදි බොසෙක් ගාව වැඩ කරන්න එපා... ඌ උඹලගෙ ජීවිතේම් නැති කරනවා... උදාහරනයක් විදියට.. උබව ඩීමොටිවේට් කරන, කිසිම එන්කරේජ්මන්ට් එකක් නැති එකෙක් ගාව වැඩකරන්න එපා... ඉක්මනට කේන්ති යන උන් ගාවත් ඉන්න එපා, එතකොට ගෙදර, පාරේ ප්‍රශන ඔලුවේ දාගේන වැඩට ඇවිත් උබලට කෑගහන උන් ගාවත් ඉන්න එපා... උන් උබට ලොක්ක වෙලා තියෙන්නේ එක තැන පල් වෙලා, නැත්නම් කාට හරි කැපිල්ල දාල.. උන්ගාව හිටියොත් උබලට වගතුවක් නෑ.. උන් ජීවිතේ අසමත් උන්... ඉක්මනට හරි එකෙක් හොයාගනින්න්...
my whole life changed because of a good boss i got later... first few was assholes...





කෙල්ලෝ කොල්ලෝ ඉන්න උන් SMS වලින් රණ්ඩු කරන්න යන්නෙපා...මුහුණට මුහුණ කතා කරලා තියෙන දෙයක් විසදගන්න...
SMS ගහනකොට එකිනෙකාගේ හැගීම් දැනෙන්නේ නැහැ...අපි කියන්න යන දේ අපිවත් දන්නේ නැහැ..සමහර වෙලාවට ඕක ලොකු දෙකින් කෙලවර වෙන්න පුළුවන්...හම්බෙලා අපි ආදරය කරන කෙනාගේ මුහුණ දිහා බලන් කතා කරනකොට ඔකේ ලොකු වෙනසක් තියෙනවා...






ලෝකෙන් ගත්ත උදාහරණ වලින් උපදෙස්...
කවදාවත් හොර ගෑනියෙක් තියාගන්න එපා. no strings attached සම්බන්ධතා කොච්චර තිබුනත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි හොර ගෑනු කියන්නේ මිනිස්සුන්ගේ ජීවිත අවුල් කරන ප්‍රශ්න.





ela mcn...............................
මොනම වෙලාවකදිවත්, යම් සිද්ධියක්/ යම් අවස්ථාවක්/ කිසියම් දෙයක් ගැනවත් තමන්ගෙ අවංක අදහසවත්, ඒ ගැන තමන් දරන මතයවත් කියන්න එපා.
අපේ අවංක අදහස් ඒ සිද්ධියට සම්බන්ධ අයගෙ අරමුණුවලට බාධාවක්නම් "දිය රෙද්දෙනුත් බේරිලා යන්න පුලුවන්කම" තියෙන්නම ඕන. අනිවා බෙල්ල කපනව මොන වෙලාවක හරි.
ඒ වගේම තමන්ගෙ මතය කියන්නත් එපා.[ඇහුවොත් කියන්න.] අනිත් අය ඒක ගනන් ගන්නෙත් නෑ. ඒ ගැන වැරදි ප්‍රචාරය කරනව විතරයි.................................
1.අනෙක් එවුන්ට කලින් ගෙදර මිනිස්සු සතුටින් තියන්න ඕන.ගෙදරින් ලැබෙන සතුට මුලින් හොයාගෙන ඉන්න ඕන
2.සෑහෙන අඩුවෙන් හීන දැකලා ගොඩක් වැඩියෙන් වැඩ කරන්න ඕන.
3.කෙල්ලෙක් එක්ක යාලු වෙනවනම් ඕන වෙලාවක stand by ඉන්න ඕන හිත හදාගන්න


aniwaryenma. me anith eka...




