ජීවිතෙන්_උගත්_පාඩම්

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
අත් දැකපු ඒවා තියනවා නම් කියන්න. අපි ආසයි කතා අහන්න. :D

Future eka penne nathuwa marry karanna epa

as an example - Doctor kellke marry karala migrate karanna innawa nam 3parake wath hithanna , mokada lanakwe unta thiyana respect eka wena kohewath na. anith de educationa level eka kellata wada adu nam tikake hithanna marry karanawa nam
 
Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
හැම වෙලේම මතක තියාගනින් මේක. මම කියපු එකක් නෙවෙයි. වෙන කවුරුහරි කියපු එකක්.

ඔබගේ ප්‍රශ්ණ වෙන කෙනෙක්ට (ගොඩක්ම අවස්ථාවාදී යාළුවන්ට, ලඟින්ම ඇසුරු කරන අයට, නෑදෑයන්ට වගේ) නොකියන්න. 80% දෙනා සතුටු වෙනව ඒ ප්‍රශ්ණ ඔබට තියෙන එක ගැන. ඉතුරු 20% තැකීමක්වත් කරන්නේ නෑ ඔබගේ ඒ ප්‍රශ්ණ ගැන.

ඉතුරු 20% තැකීමක්වත් කරන්නේ නෑ ඔබගේ ඒ ප්‍රශ්ණ ගැන.

මම වගේ උන් :lol::lol::lol::lol: තවත් ඉන්නවා .
 
sinibatta

Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    බම්ප්
    21 තාමත් මතකයි, කඩු හම්බුනේ කොහෙන්ද කියලත් මතකයි,
    පාලකයන්ගේ සිනහවත් මතකයි,මේ සිංහලයගේ රට කියලත් මතකයි.
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Future eka penne nathuwa marry karanna epa

    as an example - Doctor kellke marry karala migrate karanna innawa nam 3parake wath hithanna , mokada lanakwe unta thiyana respect eka wena kohewath na. anith de educationa level eka kellata wada adu nam tikake hithanna marry karanawa nam

    Respect ekak naththe moko ehe minissu one kenekta respect karanawaa mehe wage hoda job karana minissu witharak lokko wge inne ne
     
    Rawan2112

    Well-known member
  • Oct 8, 2017
    456
    261
    63
    Nairobi
    කවදාවත් වැඩිමහල්(ලොකු gap එකක් තියෙන ) ගැණු එක්ක සමබන්දකම් හදාගෙන ජීවිතේ හොදම කාලේ නාස්ති කරගන්න එපා.
    කවදාහරි උබලට සමාජයට මුණ දෙන්න බැරිව යනවා.අනික උන් උන්ගේ හොදම කාලේ වෙන උන් එක්ක ලැගලා අපේ අපේ හොදම කාලේ නාස්ති කරලා අයින් වෙනවා
    .එතකොට love කරපු එකා එක කලේ සිරානම් උ පිස්සෙක් වෙනවා. milf ආතල් උනාට පස්සේ විදවන්න වෙනවා ජීවිතේම.
    මොනවට රිවස් gear තිබුනත් ජීවිතේට රිවස් ජියර් නැහැ සහෝදරයා.
    මොන වැඩේ තිබුනත් වයසක දෙමාපියන්ට හොදට සලකන්න අමතක කරන්න එපා.
    ගොඩක් දේවල් තේරෙන්නේ අපි mature වෙනකොට එතකොට සමරවිට අපි පරක්කු වැඩියි.
     
    • Love
    Reactions: kc_0304

    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    බම්ප්
    21 තාමත් මතකයි, කඩු හම්බුනේ කොහෙන්ද කියලත් මතකයි,
    පාලකයන්ගේ සිනහවත් මතකයි,මේ සිංහලයගේ රට කියලත් මතකයි.
     
    • Like
    Reactions: youtube

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,585
    10,146
    113
    ammata thaththata salakanna ! kiyana unva sure krnna epa ! business krddi apita jivath wennna ugannana evun ekka business krnna epa !propic ekata popular symbols dagena inna un sathpahakata sure krnna epa !
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    True

    කෙල්ලෝ කොල්ලෝ ඉන්න උන් SMS වලින් රණ්ඩු කරන්න යන්නෙපා...මුහුණට මුහුණ කතා කරලා තියෙන දෙයක් විසදගන්න...

    SMS ගහනකොට එකිනෙකාගේ හැගීම් දැනෙන්නේ නැහැ...අපි කියන්න යන දේ අපිවත් දන්නේ නැහැ..සමහර වෙලාවට ඕක ලොකු දෙකින් කෙලවර වෙන්න පුළුවන්...හම්බෙලා අපි ආදරය කරන කෙනාගේ මුහුණ දිහා බලන් කතා කරනකොට ඔකේ ලොකු වෙනසක් තියෙනවා...

    මචන් මේක නම් සිරාම කතාව.. මගේ 5 Years love එකට කෙල උනා.. ඒ ලොකු ප්‍රශ්නයක් sms වලින් විසදා ගන්න ගිය.. Busy time වල.. කවදාවත් SMS වලින් රණ්ඩු කරන්න යන්නෙපා.. sms වලින් රණ්ඩු වෙන කෙල්ලෝ හම්බුනහම සද්ද නෑ.. මේක තම මගේ ලොකුම පාඩම.. මොන දේ උනත් හම්බෙලා කතා කරන එක තම අගට ගුණ..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    මචන් මේක නම් සිරාම කතාව.. මගේ 5 Years love එකට කෙල උනා.. ඒ ලොකු ප්‍රශ්නයක් sms වලින් විසදා ගන්න ගිය.. Busy time වල.. කවදාවත් SMS වලින් රණ්ඩු කරන්න යන්නෙපා.. sms වලින් රණ්ඩු වෙන කෙල්ලෝ හම්බුනහම සද්ද නෑ.. මේක තම මගේ ලොකුම පාඩම.. මොන දේ උනත් හම්බෙලා කතා කරන එක තම අගට ගුණ..

    :yes::yes::yes:
     
    csk 123

    Member
    Mar 15, 2012
    25
    1
    0
    සල්ලිත් එක්ක විහිළු කරන්න එපා..සල්ලි අනිත් පැත්තට අපිට විහිළුවක් කරොත් අනිවා අඩන්න වෙනවා
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කාටවත් තමන්ව තෙරුම් ගන්න දෙන්න යන්න එපා. අපිව ගොඩක්ම රිද්දුවේ අපිව හොදටම තේරුම් ගත්ත එවුන්.
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    කාටවත් තමන්ව තෙරුම් ගන්න දෙන්න යන්න එපා. අපිව ගොඩක්ම රිද්දුවේ අපිව හොදටම තේරුම් ගත්ත එවුන්.

    True