මේ ලෝකයේ කියක් රටවල් අපේ නායකයෝ ගැන ඔහොම හිතනවා ඇතිද ?![]()

Siravata, me langadi Vietnam kenek hamba una, uta keewahama mama Sri Lankawe kiyala , mu sorry kiyala kiwane bolay ehema ratak adamai ahuwe kiyala![]()

CHOGM එන රාජ්‍ය නායකයන්ගේ කේන්දර නොමිලේ බලනවා
සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශය විසින් පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සදහා පැමිණෙන සියලූම රාජ්‍ය නායකයන්ගේ ජන්ම පත්‍ර ක්ෂණිකව සකස් කර ඔවුන්ගේ ග්‍රහ පලාඵල විස්තරයක් ඒ මොහොතේම ලබාදීමට පියවර ගෙන ඇත.
බත්තරමුල්ලේ ජනකලා කේන්ද්‍රයේදී එම පහසුකම සලසා ඇති අතර දිවයිනේ ජ්‍යෙෂ්ඨ හා ප්රවීණතම ජ්‍යෙතිෂ්‍ය ශාස්ත්‍රඥයන් පිරිසකගෙන් හස්ත රේඛා විද්‍යානුකූලවද තමන්ගේ අනාගත පලාඵල විස්තර ලබාගත හැකි බව සංස්කෘතික සහ කලා කටයුතු අමාත්‍ය ටී.බී ඒකනායක මහතා පැවසීය.
රාජ්‍ය නායකයින් සදහා කිසිදු අය කිරීමකින් තොරව එම පහසුකම ලබාගත හැකි අතර ඔවුන් සමග පැමිණෙන රාජ්‍ය නිලධාරීන් ඇතුළු වෙනත් අමුත්තන්ගෙන් ඒ සදහා යම් මුදලක් අය කෙරේ.

මේ ලෝකයේ කියක් රටවල් අපේ නායකයෝ ගැන ඔහොම හිතනවා ඇතිද ?![]()

ඔය අපේ මහ රජතුමාගෙ සල්ලි වලින් සලකන්නෙ. උඹ දේසදෝහියෙක්. 
හා,වියට්නාම් මිනිස්සු අපි ගැන දන්නවා සහෝ,එහෙනන් මනුස්සයා වැඩිය අධ්‍යපනයක් නැති කෙනෙක්.![]()


මේ ලෝකයේ කියක් රටවල් අපේ නායකයෝ ගැන ඔහොම හිතනවා ඇතිද ?![]()




Siravata, me langadi Vietnam and Brazil minissu kenek hamba una, un keewahama mama Sri Lankawe kiyala , mun sorry kiyala kiwane ehema ratak adamai ahuwe kiyala.![]()
-------AKA APE SRILANKAWE FAULT EKAK NEWE. PITA RATAWALA SAMAHARA NUGATH MINISSU INNAWA, WORLD EKA GANA DANNE NATHI AYA. FOR EXAMPLE----INDIA WALA SAMAHARA VILLAGES THIYENAWA, A VALA INNA INDIA MINISSU DANNE NAHA INDIA WALA PRIME MINISTER KAWDA KIYALA DANNE NATHI. PAKISTHANA YETH SAMAHARA RURAL VILLAGERS LA EHEMAI. WORLD EKA THIYA THAMANGE COUNTRY EKA GANAWATH HARIYATA DANNE NATHI AYA.

