ජීවිතේට අහල නැති රටවල් ගෙන්වා සමුළු පැවැ&#3501

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    ජීවිතේට අහල නැති රටවල් ගෙන්වා සමුළු පැවැ&#3501

    වනාටු අගමැති එයි
    wanatu_01.gif

    නාවුරු ජනාධිපති එයි

    313.jpg

    කිට්ස් ජනපති එයි

    siint_kits.gif

    සොලමන් දූපත් ජනපතිත් එයි

    solaman_iland.gif

    සැමෝආ අගමැති දිවයිනට

    01-(1)(1).gif

    කලා බීලා යයි , අපි බිල ගෙවමු:lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    මේ ලෝකයේ කියක් රටවල් අපේ නායකයෝ ගැන ඔහොම හිතනවා ඇතිද ? :confused:
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    මේ ලෝකයේ කියක් රටවල් අපේ නායකයෝ ගැන ඔහොම හිතනවා ඇතිද ? :confused:

    Siravata, me langadi Vietnam and Brazil minissu kenek hamba una, un keewahama mama Sri Lankawe kiyala , mun sorry kiyala kiwane ehema ratak adamai ahuwe kiyala. :shocked:
     
    Last edited:

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    CHOGM එන රාජ්‍ය නායකයන්ගේ කේන්දර නොමිලේ බලනවා

    සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශය විසින් පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සදහා පැමිණෙන සියලූම රාජ්‍ය නායකයන්ගේ ජන්ම පත‍්‍ර ක්ෂණිකව සකස් කර ඔවුන්ගේ ග‍්‍රහ පලාඵල විස්තරයක් ඒ මොහොතේම ලබාදීමට පියවර ගෙන ඇත.
    බත්තරමුල්ලේ ජනකලා කේන්ද්‍රයේදී එම පහසුකම සලසා ඇති අතර දිවයිනේ ජ්‍යෙෂ්ඨ හා ප‍්‍රවීණතම ජ්‍යෙතිෂ්‍ය ශාස්ත‍්‍රඥයන් පිරිසකගෙන් හස්ත රේඛා විද්‍යානුකූලවද තමන්ගේ අනාගත පලාඵල විස්තර ලබාගත හැකි බව සංස්කෘතික සහ කලා කටයුතු අමාත්‍ය ටී.බී ඒකනායක මහතා පැවසීය.
    රාජ්‍ය නායකයින් සදහා කිසිදු අය කිරීමකින් තොරව එම පහසුකම ලබාගත හැකි අතර ඔවුන් සමග පැමිණෙන රාජ්‍ය නිලධාරීන් ඇතුළු වෙනත් අමුත්තන්ගෙන් ඒ සදහා යම් මුදලක් අය කෙරේ.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    Siravata, me langadi Vietnam kenek hamba una, uta keewahama mama Sri Lankawe kiyala , mu sorry kiyala kiwane bolay ehema ratak adamai ahuwe kiyala :shocked:

    හා,වියට්නාම් මිනිස්සු අපි ගැන දන්නවා සහෝ,එහෙනන් මනුස්සයා වැඩිය අධ්‍යපනයක් නැති කෙනෙක්. :yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    CHOGM එන රාජ්‍ය නායකයන්ගේ කේන්දර නොමිලේ බලනවා

    සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශය විසින් පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සදහා පැමිණෙන සියලූම රාජ්‍ය නායකයන්ගේ ජන්ම පත‍්‍ර ක්ෂණිකව සකස් කර ඔවුන්ගේ ග‍්‍රහ පලාඵල විස්තරයක් ඒ මොහොතේම ලබාදීමට පියවර ගෙන ඇත.
    බත්තරමුල්ලේ ජනකලා කේන්ද්‍රයේදී එම පහසුකම සලසා ඇති අතර දිවයිනේ ජ්‍යෙෂ්ඨ හා ප‍්‍රවීණතම ජ්‍යෙතිෂ්‍ය ශාස්ත‍්‍රඥයන් පිරිසකගෙන් හස්ත රේඛා විද්‍යානුකූලවද තමන්ගේ අනාගත පලාඵල විස්තර ලබාගත හැකි බව සංස්කෘතික සහ කලා කටයුතු අමාත්‍ය ටී.බී ඒකනායක මහතා පැවසීය.
    රාජ්‍ය නායකයින් සදහා කිසිදු අය කිරීමකින් තොරව එම පහසුකම ලබාගත හැකි අතර ඔවුන් සමග පැමිණෙන රාජ්‍ය නිලධාරීන් ඇතුළු වෙනත් අමුත්තන්ගෙන් ඒ සදහා යම් මුදලක් අය කෙරේ.

    Ane හොඳා :lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේ ලෝකයේ කියක් රටවල් අපේ නායකයෝ ගැන ඔහොම හිතනවා ඇතිද ? :confused:

    කුක්කු බබා එකෙන්ම ලි‍ඳෙ ...:lol:
    පට්ට උත්තරේ බං...:lol:
     
    Machan925

    Member
    Nov 8, 2013
    156
    9
    0
    කැරි ලෝකෙක!
    පට්ටා ආතල් බන්. රජ්ජුරුවෝ ගොඩයි ගොඩයි! අපේ සල්ලි වලින් කවුරුත් ගත්තෙ නෑ යකෝ.:eek: ඔය අපේ මහ රජතුමාගෙ සල්ලි වලින් සලකන්නෙ. උඹ දේසදෝහියෙක්. :rofl:
     
    • Like
    Reactions: Sadun Buwa
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    හා,වියට්නාම් මිනිස්සු අපි ගැන දන්නවා සහෝ,එහෙනන් මනුස්සයා වැඩිය අධ්‍යපනයක් නැති කෙනෙක්. :yes:

    සිරාවට .
    ලෝකෙම දැන් අපි ගැන දන්නවා .
    ලංකාව ගැන දන්නේ නැති එකෙක් නෑ බන් .
    ඔය වියට්නාම් කතාව නම් පට්ට බොරු .
    මුගේ යාළුවා මන්ද මානසිකයෙක් වෙන්න ඇති :(
    මගෙත් යාළුවෙක් ඉන්නවා .
    පොර කියනවා ලංකාව එහේ ඉන්දියාව වගේ ප්‍රසිද්ද රටක් ලු :yes:
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    නවුරු ගැන නම් ගොඩක් අය දන්නවා ඇති ,Australiya හොරෙන් යන අය පිටුවහල් කරන්නෙ එහෙට තමඉ ,මිනිස්සු ඉන්නෙ 9000 ගානක් වගේ
     
    මීට අවුරුදු 10කට විතර කලින් නම් ලන්කාව ගැන නොදැන හිටපු මිනිස්සු හිටියා.. ඒත් දැන් නම් ඔනා යකෙක් දන්නවා ලන්කාව ගැන.. හොදට හො නරකට මෙහෙම රටක් තියනවා කියලා..
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    chogm main Assembly එක සන්විධාන කටයුතු අන්තිමයි..

    රාජය තාන්ත්‍රික වැදගත් සමුලුවකට වඩා මේක රියලිටි ශෝ එකක් වගේ කරල..:lol:
    ලoකාව ගැන කියන්න තිබුන වටිනාකම් එකෙ දැක්කුවෙ නැහැ...
    ප්‍රධාන සමුලුවෙත් නැටුම් ගැයුම් විතරමයි...
    කොලිටි එක අන්තිමයි....අපරාදෙ වටිනා අවස්තාව ප්‍රයෝජනයට ගත්තෙ නෑ

    සන්විධායකයො දන්නෙනෑ වැදගත් සමුලුවකත්,,රියලිටි ශෝ එකකත් වෙනස,,,
    මේකත් සන්විධනය කලේ සිරස එකෙ කෙනෙක් ද දන් නෑ:lol::lol:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Siravata, me langadi Vietnam and Brazil minissu kenek hamba una, un keewahama mama Sri Lankawe kiyala , mun sorry kiyala kiwane ehema ratak adamai ahuwe kiyala. :shocked:

    -------AKA APE SRILANKAWE FAULT EKAK NEWE. PITA RATAWALA SAMAHARA NUGATH MINISSU INNAWA, WORLD EKA GANA DANNE NATHI AYA. FOR EXAMPLE----INDIA WALA SAMAHARA VILLAGES THIYENAWA, A VALA INNA INDIA MINISSU DANNE NAHA INDIA WALA PRIME MINISTER KAWDA KIYALA DANNE NATHI. PAKISTHANA YETH SAMAHARA RURAL VILLAGERS LA EHEMAI. WORLD EKA THIYA THAMANGE COUNTRY EKA GANAWATH HARIYATA DANNE NATHI AYA.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    -------AKA APE SRILANKAWE FAULT EKAK NEWE. PITA RATAWALA SAMAHARA NUGATH MINISSU INNAWA, WORLD EKA GANA DANNE NATHI AYA. FOR EXAMPLE----INDIA WALA SAMAHARA VILLAGES THIYENAWA, A VALA INNA INDIA MINISSU DANNE NAHA INDIA WALA PRIME MINISTER KAWDA KIYALA DANNE NATHI. PAKISTHANA YETH SAMAHARA RURAL VILLAGERS LA EHEMAI. WORLD EKA THIYA THAMANGE COUNTRY EKA GANAWATH HARIYATA DANNE NATHI AYA.

    :yes::yes:
    ඔය සමරු උඩතියන් ඉන්න ඇමරිකාව වගේ රට වලත් ගොඩක් මිනිස්සු පිටරටවල තියා තමන්ගෙ රටේ දේවල් වත් අපි දන්න තරම් දන්නෙ නෑ.