ජීවිතේට හම්බුන

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Heart Love GIF by Asse/JONK

    ජීවිතේට හම්බුන හොදම යාලුවෝ සෙට් එක

    images
     

    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    716
    93
    හැමෝම යාලුවොද? නැත් නම් යාලුවෝ හොද කීප දෙනෙක් ඉන්නවද ?
     
    • Like
    Reactions: mcwolfe

    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    716
    93
    දැන් හැම එකාම අනුරාධයා වගේ thread දාන්නේ ඇයි බං?
    මේකේ අනුරාධ වගේ තියෙන්නේ මොකද්ද? මේ පරණ අකවුන්ට් එකක්.
     
    • Like
    Reactions: mcwolfe

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,866
    1
    60,750
    113
    Mother Earth
    හා ඇරපන් :D
    online යාළුවො අවුලක් නෑ. ඒත් රියල් ලයිෆ් එකේ යාළුවො ටිකක් ආශ්‍රය කරපන් උන්ගෙන් මොකුත් බලාපොරොත්තු නොවී. නැත්තම් ලයිෆ් එක බෝරින් වෙනවා.
     
    • Like
    Reactions: elakiriaddict

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    online යාළුවො අවුලක් නෑ. ඒත් රියල් ලයිෆ් එකේ යාළුවො ටිකක් ආශ්‍රය කරපන් උන්ගෙන් මොකුත් බලාපොරොත්තු නොවී. නැත්තම් ලයිෆ් එක බෝරින් වෙනවා.
    මේ ජීවිතේ හොදයි 🙂

    උබට පිස්සු හැදීගෙන එනවද ?
    උබ අදද දන්නෙ?
    ------ Post added on Oct 5, 2023 at 5:28 PM
     
    • Sad
    Reactions: Mr Bones