මේකේ අනුරාධ වගේ තියෙන්නේ මොකද්ද? මේ පරණ අකවුන්ට් එකක්.දැන් හැම එකාම අනුරාධයා වගේ thread දාන්නේ ඇයි බං?
hamomaහැමෝම යාලුවොද? නැත් නම් යාලුවෝ හොද කීප දෙනෙක් ඉන්නවද ?
aniwaameke inna hodama yaluwa anuradhaya <3
අන්තිමේ ඉතුරු උනේ උබල විතරයිඇත්ත ජීවිතේ යාළුවෝ නැද්ද?

මේකේ අනුරාධ වගේ තියෙන්නේ මොකද්ද? මේ පරණ අකවුන්ට් එකක්.
හා ඇරපන්ehenam apiubata puke arinnada?

online යාළුවො අවුලක් නෑ. ඒත් රියල් ලයිෆ් එකේ යාළුවො ටිකක් ආශ්රය කරපන් උන්ගෙන් මොකුත් බලාපොරොත්තු නොවී. නැත්තම් ලයිෆ් එක බෝරින් වෙනවා.හා ඇරපන්![]()
Ubatath gahuwa neda gdra ekka gihinආ මේ ඉන්නේ. මිනිස්සුන්ට ඇගිලි ගහල යනවා.
මේ ජීවිතේ හොදයිonline යාළුවො අවුලක් නෑ. ඒත් රියල් ලයිෆ් එකේ යාළුවො ටිකක් ආශ්රය කරපන් උන්ගෙන් මොකුත් බලාපොරොත්තු නොවී. නැත්තම් ලයිෆ් එක බෝරින් වෙනවා.
උබ අදද දන්නෙ?උබට පිස්සු හැදීගෙන එනවද ?