ජීවිතේම එපා වෙලා මචන්ලා..උදව් ඔනා

~Zimba~

Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    umba thamai waradda karala thiyenne macho. akamaththen unath piliganna wenwa eka.

    umba hithapan wena kollekta umbe kella e kolla duppath kiyala udaw keruwanam mokada wenne kiyala. umba kwadwath pilignwada eka?? eki macho aththa thathwe. umbe kellath umbata aadaren hitiya kiyala hithanna amarui. natnam umba waradda karapu gaman wena kollek ekka sambandayak patan ganna one nane.

    tharahagna epa macho mehma kiwata. prashnyak unamam thamange paththen neme anith ayge pathtenuth hithanna one. umbe wayasa 21 ekai. umbata thawa jiwithe godak issarahata yna tynwa. oya kello dennama lan karaganna epa ayeth. amaruwen hari e de karapan.

    jayawewa!!
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අමතක කරන්න පුළුවන් උපරිම උත්සහ කෙරුවා මචෝ:(.මේ සති තුනටම කෑම කන්න ඇත්තේ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්.ඒ තරම් දුකයි:sorry:.ඒකි කියපු කතා කරපු පිස්සු වැඩ මතක් වෙද්දින් පොලොව පලාගෙන යන්න හිතෙනවා:(.එක පාරක් කතා කරන්න එන්න කියද්දින් කියනවා..වටේ යන එවුන් එක්ක කතා නෑලු:sorry::sorry:.දෙවියනේ මම වටේ ගියෙ නෑ බන්.අර කෙල්ල සහෝදරියක් වගේ මට.නිකමට ස්කයිප් පaස් එක ඉල්ලුවා:(.ඉස්සර හිටපු (......) දැන් ඉන්නවා කියලා හිතන්න එපා.රෙද්ද කඩලා දාලා සේරම දෙන්න මට පිස්සු නෑලු.පපුවට පිහියකින් අනිනවා වගේ කොල්ලෝ.:(:(:sorry:

    jiwithe nathi karaganna ewa gana hithanne nathuwa andata wela kaatawath penne nathi widiyata andapan bn :no: wena karanna deyak na.math oya duka windala thiyenawa bn..tika kaalayak yaddi hitha hadei :yes:

    2znnw3p.jpg
     

    azam426

    Member
    Oct 23, 2007
    1,168
    106
    0
    Pitasakwala, Sri Lanka.
    බොන්නම ඕන ප්‍රශ්නයක්. හරි එහෙනම් මගේ කතාව අහපන්.
    මාත් උඹ වගේ තමය්. දැන් ඉන්නේ මිඩ්ල් ඊස්ට්. ලංකාවේ ඉන්නකොට සෙට් උනේ කෙල්ල. කොහොමත් අපි දෙන්න අවුරුදු 2ක් විතර ලව් කළා ලංකාවේ. ඒත් අපි දෙන්න පොඩි පොඩි රණ්ඩු කලාම එකී වෙන කොල්ලෝ එක්ක ෆේස්බුක් එකේ චැට් කරනවා, එස්.එම්.එස් කරනවා, කෝල් කරලත් කතා කරනවා හැම වෙලේම. ඊටපස්සේ රණ්ඩු ඉවරවෙලා මං ඇහුවම කියනවා මාව රිද්දවන්නලු එහෙම කලේ. මේ වගේ වෙලා තියෙනවා ගොඩාක්.

    මං මිඩ්ල් ඊස්ට් ඇවිල්ල අවුරුදු 1 1/2 දැන්. ආපු අලුතෙන් එකී හොඳට ආදරෙන් කතා කළා මට.
    ඒත් ටික දවසක් යනකොට මට තේරුණා මොකද්ද අමුත්තක්. හොයල බැලුවම කෙල්ල මට හොරෙන් ෆේස්බුක් එකක් රන් කරනවා, එකේ ඉන්නේ කොල්ලෝ විතරමයි. ඇහුවම මාව රිද්දවන්නලු කලේ මන් රණ්ඩු කරන නිසා.

    ඉතින් ඒ වෙලාවේම මං ඒකිව අත හෝදලා දැම්ම. මං හිතුව එකී කරපු වෙරෙද්දට සමාව ඉල්ලය් කියල. ඒත් කිසිම දෙයක් කිව්වේ නෙහෙ. ඉතින් මාත් නිකන් හිටිය. මුල් මාස දෙක තුනක් පොඩ්ඩක් දුක හිතේවි මචන්, ඊටපස්සේ හරියය්. හෙම වෙලේම හිතපන් එකී මට කලේ ද්‍රෝහිකමක්, බැන්දට පස්සෙත් මේ වගේ කරන්නේ නෙහෙය් කියල කොහොමද විශ්වාස කරන්නේ කියල හිතාගනින්.

    උඹේ හොඳ වෙලාවට බඳින්න කලින් කරක්ටෙර් එක බලාගන්න පුළුවන් උනේ.
    දෙවියන්ට නය ගෙතිය් උඹ. අමතක කරලා දාපන් මචන්.

    කෙල්ලෝ කියන්නේ මහාම මහ වල් ජාතියක්. කෙල්ලොන්ගේ හිත් වල් අදහස් වලින් පිරිලා තියෙන්නේ. කාවවත් විශ්වාස කරන්න බැහැ මේ කාලේ. උඹට බඳින්න අදහසක් ආවම අම්මලට කියපන් මචන්. ලව් කරලා බැන්දම අනිවා මොනවම හරි රණ්ඩුවක් ආවම කෙල්ල යනවා පිට.
    ඒත් අම්මල කතාකරලා බන්දල දෙන අය පිට යන එක බොහොම අඩුය් මචන්. මගේ එක්ස්පීරීයන්ස් එකෙන් කියන්නේ. මං දෙකල තියෙනවා මේ වගේ සිද්දි මගේ රියල් ලය්ෆ් එකේ, මගේ යාලුවන්ගේ ලය්ෆ්, රිලේශන්ස් ලගේ ලය්ෆ් එකෙත්.


    ඉතින් මං අන්තිමට කියන්නේ වෙන කොල්ලෙක් ගාවට ගිය කෙල්ලෙක් (මගේ මතේ පරිදි වේසියෙක්) උඹට ඕනේ නැහැ.
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    යාලු.... වරද්දගෙන තියෙන්නෙ උබම තමා.. ඒත් මට තේරෙන විදිහට සහ අත්දෑකීම් අනූව අර කෙල්ල උබෙන් වෙන් වෙන්න හේතුවක් හොය හොය හිටපු කෙනෙක්.. නෑත්නම් උබත එක්ක ඔයවගේ ප්‍රරශ්නයක් වෙලා ටික දවකින් කොහොමද තවත් කොල්ලෙක්ව දාගන්නෙ??? හරි උබට රිද්දවන්නම එහෙම කලා කියමු දෑන් උබ ඈත්ත කිය කියා පස්සෙන්ම යද්දී උබව ඔච්චරම ඉග්නෝ කරන්නෙ.. තේරුම් ගනින් යාලු..
    හිතට දුකයි තමා ඒත් හොදම දේ ඔය කෙල්ලව අමතක කරල දාන එක උබ මොනා හරි කරල ආයෙ ඕකට සෙට් උනා කියපන්, උබට පුලුවන්ද මේකි වෙන එකෙක් එක්ල යාලු වෙලා හිටියා කියන දේ සම්පූරනයෙන්ම අමතක කරල දාන්න බෑ නේද??

    නෑත්නම් ඒ කෙල්ලඉස්සරහටත් ඕනෙම වරදක් කරල උබේ ඔය එක වරද්ද ගෑන නොකියව ඉදී කියල කාටද කියන්න පුලුවන්
    ඔක්කෝටම උබත් එක්ක ආයෙ සෙට්වෙලා අනිත් සම්බ්න්දය නවත්වයි කියල කාටද හරියටම කියන්න පුලුවන්

    මල්ලි උබට තව කල් තියන්ව උබට තාම 21.. හොද කෙල්ලෙක් හොයාගන්න පුලුවන්.. යන එකාට යන්න දීපන්...
     

    Mozilla

    Well-known member
  • මේක බලපන් පොඩ්ඩක්...


    මට මේ ළඟදි මරු වැඩක් උනා.....:yes::yes:
    මම ඉස්සර කෙල්ලෙක් එක්ක යාලුවෙලා හිටියා....;);)(මේ කෙල්ල හිටියෙ මාමාගෙ ගෙදර,කුලියට)
    මම ඉතින් ඒ දවස් වල මාමාලගෙ ගෙදරමයී:):)....හේතුවක් නැතිවත් එහෙ යනවා...:yes:(මාත් ඉතින් පැනියනේ... :P) හැබැයී මේ ලව් එක මාමාලගෙ ගෙදර කවුරුවත් දන්නෙ නෑ......
    ඕක ඔහොම කරගෙන යනකොට,ඔය මම කිව්ව කෙල්ල එක පාරටම මට කිව්ව ,
    මම මීට කලින් යාලුවෙලා හිටිය කොල්ල ආයෙත් ආව....අයීයෙ ඔයා මාව අමතක කරන්න...කියලා....:(:(:(
    මම ඒකිට සිරාවටම ලව් කලා:yes:....මම ගැන හැමදෙයක්ම කියලා තිබ්බෙ......:confused::sorry::sorry:
    මට ඒ වෙලාවෙ නිකන් ලෝකෙම නැවතිලා ගියා වෙගේ දැනුනා.:sorry::sorry:...හරිම දුකක් දැනුනා...තරහකුත් දැනුනා:growl::growl::frown::frown:.......මට හිතුනා මේකි මාත් එක්ක මෙච්චර කල් සෙල්ලමක් දෝ කරලා තියෙන්නෙ කියලා......:growl::growl:
    හිතේ දුක යන්න මම ඒ කෙල්ලට බැන්නා.:angry::angry:....හැබැයී නරක විදියට නෙමෙයී....:no::no:(වැදගත් විදියට බැන්න..)ආයෙ මෙහෙම දේවල් කොල්ලොන්ට කරන්න එපා කියලා,තව ඔයාට මේ කරපු දෙයට කවදා හරි විඳවන්න වෙනවා,තව මම ඔයාව ආයෙ දකින්නවත් කැමති නෑ කියලා,(ඒකිට ඇඬෙන්න බැන්නා..)තව මම ඒකිගෙ කන්ටැක්ට් no ඔක්කොම මකලා දැම්මා...ආයෙත් ඔය කෙල්ල මතක් නොවෙන්න කියලා....:sorry::sorry::sorry:
    එදා තමයී මගෙ හිතේ දුන නැති උනේ.:yes::yes:....ආයෙ මම මාමාලගෙ ගෙදර ගියෙ නෑ....එහෙ අය මට එන්න කිව්වත්,මම නොගිහින් හිටියා......;););)..තාම ඒ කෙල්ල එහෙ ඉන්නවා.....:yes::yes::yes:

    මම ලබන සතියේ රට යනවා.....මම යනවා කියලා මාමාට කතා කරලා මේ ලඟදි කෝල් කරලා කිව්වා.....:D:D

    එදාම රෑ මට කෝල් එකක් ආවා...ඒක හොඳට පුරුදු අංකයක්:confused::confused:....මම ආන්සර් කලත් එහා පැත්තෙන් උත්තරයක් නෑ....:confused::confused:
    මම පහු වෙනිදා අර ආපු නොම් එක ගැන හොයල්ලා බලද්දි මට කතා කරලා තියෙන්නෙ අර මට බූට් එක තියපු කෙල්ල......:rolleyes::rolleyes:
    මට හිතා ගන්න බැහැ මචං කෙල්ලො කියන ජාතිය:no::no:.....විශ්වාස කරන්නත් දැන් බයයී,මට වෙච්ච දේ නිසා.....:confused::confused::confused::confused:
    මට මේ දේ කාට හරි කියන්න ඕන නිසා මේ දේ එලකිරි එකේ දැම්මේ....:D:D:D:D:yes::yes::yes::yes:
    උඹලා හිතන්නෙ මොකක්ද මේ ගැන...?;)


    http://www.elakiri.com/forum/showpost.php?p=13044438&postcount=1
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මේ ත්‍රෙඩ් 1 කමෙන්ට් ටික කියවන්න දිපන් :P
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    පටන් ගන්න කොට වෙනස් වගෙ පෙනුනට
    හැම කෙල්ලම එකයි බන්.. :(

    (මගේ ගෑනි හොද වෙලාවට EK නැත්තෙ ) :P
     

    shan_rasta

    Active member
  • Oct 13, 2009
    409
    54
    28
    UAE
    matat okamai wela thiyenne.ganan ganna epa ban.puluwan tharam kattiya ekkama hitapan.thani unoth thamai okkoma mathak wenne.yaluwo ekka hitapan.wedak netham elakiri eke fun ekata set ekama benagamu.sirawatama kiyanne.kalpana karanna epa.
     

    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    samahara welawata machan e kella ubata godak adare hinda uben ara wage deyak balaporoththu nowenna athi...
    e kella ube awadanaya ganna ubata mansikawa wada denawa wenna puluwan...machn hadisiye thirana ganna yanna epa...uba karala tiyenneth hari wedak neweine...
    e kellata ayeth hodin katha karala uben wechcha deta samawa ganin..ita passeth e kella ubata baninanawanam e kella gena uba thiranayak ganin...
    habai uba ganna thiranaya hodata hithala balala ganin mchn....
    all d best bro..
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    uba owa gana hithanna epa ban. una de una. dan karanna thiyenne issarahata muna denna. thama ubata wayasa thiyanawane aniwa hoda kenek labei..
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    තිබ්බත් #&^%$^ රන්සලුවෙන් වසාලා..
    මසකට වරක් යයි කුනු ලේ ගලලා...
    එබව නොදැන අපෙ #%^$& පුතාලා..
    වසබීනසී එක ^^$#&$*&# පතාලා..

    ඔන්න ඔහෙ යන උන්ට යන්න කියපන් බන්.. උබට ඔයිට වඩා හොද කෙල්ලක් ලැබෙයි.. කව්ද දන්නෙ ඒකිට කලින් ඉදල කොල්ලෙක් හිටියද කියල.. චාන්ස් එකක් එනකල් හිටියද කියල කව්ද දන්නෙ..ගෑනු හැම එකාම එකයි.. අපි උන්ගෙ හැම එකටම සමාව දීල තියගන්නව.. අන්තිමට අපෙන් පොඩි දෙයක් උනත් ඉවරයි.. වෙන එකක් යාලු කරගෙනත් දන්නෙම නැතුව.. පට්ට %^$#^$*.. අම්ම විතරයි අපිට විස්වාස කරන්න පුලුවන්..
     

    charly123

    Member
    May 21, 2012
    2,122
    196
    0
    මචන්..මේක හෙන ගැඹුරු ප්‍රශ්නයක් බං.. :( මාත් ආදරේ නිසා දුක් විඳලා තියෙනවා.. උබට තියෙන හොඳම වැඩේ ඕක අමතක කරපන්.. ඒකි උබේ හිත රිද්දන්නනේ දාලා ගියේ.. උබත් ඒකිට පෙන්නපන් උබට ඒකිව ඕනේ නෑ කියලා..උබ ඉගෙනගන්න එකෙක් නෙවෙයි නේ..ගෙදරට වෙලා දුක පුළුවන් තරම් ඉවර කරගනින්..අඬල හරි,,මේ ලෝකේ කෙල්ලෝ නැතුවටද බං..සල්ලි හොයාගනින් හොඳ රස්සාවක් කරලා..එතකොට කෙල්ලෝ පස්සෙන් එනවා..
    අන්තිමට කියන්නේ තියෙන්නේ බං,බඳින කන් කෙල්ලෙක්ට සිරා ලව් කරන්න එපා..කොල්ලෝ වගේ සරල නෑ කෙල්ලෙක්..උන්ව තේරුම් ගන්න අමාරුයි කොහොම කරත්...:yes:

    mee kathawa nam sampurrana athha :yes::yes::yes:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මචන් උබව ලව් කරන කාලෙදිම දාලා ගිය එකිට උබව බැන්දට පස්සේ දාලා වෙන එකෙක් එක්ක යන එක නතින් මචන් එක නිසා එකි උබෙන් ඇත් උන එක ගැන සතුටු වෙයන්