ජීවිතේ අමාරුම අවස්ථා වල්දී මයින්ඩ් එක

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    ස්ටේබල් කරගන්න උබලා මොනවද කරන්නෙ?

    h8cd2ygg-1501513898.jpg
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,515
    15,893
    113
    111
    Gotham
    batman.com
    Kamatima deyk balanawa mn nan.
    Mata nn best of top gear, grand tour wage videos, Seinfeld.

    Eka ekata eka eka widiha itn oka. Mn nan krnne oka tama wada hira wela okkoma achcharu wunama.. Lol
     
    • Like
    Reactions: pathaleiretta

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    වෙච්ච දේ ගැනම කල්පනා කරලා එකට උත්තරයක් හොයා ගන්නවා ඉතින්,
     
    • Like
    Reactions: pathaleiretta

    Anthurium

    Well-known member
  • May 15, 2017
    466
    757
    93
    කොහේ හරි ඇවිදින්න (කාර් or බයික්) යනවා. එතකොට අලුත් අලුත් දේවල් වලට හිත යොමු වෙනවා. අලුත් මිනිස්සු / සත්තු / ගහකොළ අදුනගන්න පුළුවන් වෙනවා.
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,392
    2,965
    113
    මාතර
    හොඳ topic එකක්. ඒත් කස්ටිය ඔය කියන අමාරුම වෙලාවත් මොකද්ද කියල දැම්මනම් හරි. :yes:
    මොකද මේකේ ඇති තාම අම්ම තාත්තගෙන් යැපෙන AL කරන පොඩි එවුන්. අනිත් පැත්තෙන් ගත්තම, තනියෙන් බිස්නස් කරගෙන, ජොබ් කරගෙන, රට රටවල ගිහිල්ල දරු පවුල්, වයසක අම්ම තාත්ත නඩත්තු කරන උනුත් ඇති.

    මට හිතෙන හැටියට නම්, ජීවිතේ අමාරුම වෙලාවල් කිව්වම ඉතින් මේ වගේ දේවල් වෙන්න ඕන (උදාහරණ ටිකක් ),
    අම්ම තාත්ත වගේ ලඟම කෙනෙක් මැරෙන එක
    A / L වගේ exam එකක් ඇන ගන්න එක
    අමාරුවෙන් ගොඩ දාපු බිස්නස් එක බංකොලොත් වෙන එක
    ජොබ් එක ගහල යන එක
    සිරා කරපු කෙල්ල බූට් එකක් තියන එක - ගොඩක් කරන එවුන්ට මේක අදාළ නැහැ :-D
    පිට රටවල ගිහින් කටු කන්න වෙන එක etc etc
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,943
    5,103
    113
    Pandora
    බයික් එකේ රවුමක් දාලා එනවා. නැත්නම් සින්දු අහනවා :yes:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    AL කට උඩ තියාන තාත්තා ට heart attacks 2ක් ආවා. සමහර දවසට පාඩම් කරලා නින්ද ගිහින් ඇහැරෙද්දී උදේ 6.30. 7.00 ට කලින් ගිහින් කෑම එක hospital ගිහින් දෙන්න ඕනේ. සමහර දවසට විනාඩි 5, 7 බයික් එකේ 10km යන්න ගිය වේලාව. ඇත්තටම පිස්සු එළවිල්ලක්, දැන් තමයි හිතෙන්නේ එහෙම යන්න ඕනේ නෑ කියලා. AL අතෑරියා ඒ පාර. සල්ලි මදි වුණා බෙහෙත් වලට ගොඩක් වියදම් නිසා. අම්මාටත් රැකියාවක් තිබ්බ නිසා බඩගින්නේ හිටියේ නෑ. දේපල එහෙම තිබිලත් ඔහොම කඩා වැටුණු එක මට later සල්ලි ඉතුරු කරගන්න වුන පළමු පාඩම් වුණා.

    පස්සෙ දිගටම පංති ගියා, ඊලඟ පාර හොඳ ප්‍රතිපලයක් ගත්තා. නංගිට නම් ඒ කඩා වැටීම දිගටම ගොඩ දාගන්න බැරි වුණා.

    අපි එච්චර හොඳ වෙන්න ඕනේ නෑ.... හැඟීමට මුල් තැන දෙන්න.

    අවශ්‍යතාවයට, අනාගතයට තමයි මුල් තැන දෙන්න ඕනේ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,436
    1
    101,363
    113
    34
    Kalutara
    කාලයක් තිබ්බ ගේ වටේ ඇවිද්දා. බූට් සීන් එකක් වගේ ලපටි දෙයක් නිසා වෙච්ච දෙයක් නෙමෙයි. අන්තිමේ කාලෙත් එක්ක හැමදේම නෝමල් වුනා.