ඔව් බන්.
Travel karapan machan...ekatama hariyana kellekuth hoyaganin. Mata thiyana dream ekak thamai stable unaata passe classic bike ekakuth aran rata watema yana eka. Aluth minissu hambaweyan. Athdakeem share karaganin.
Rata yanna salli thiyanawanam oya africa wala wage rural areas wala awidala balapan. E minissu jeewathwena widiha dakkahama ube life eka gana ubata sathutu wenna puluwan wei. Free time thiyanawanam poth kiyawapan, dawasata payakwath. Naya wela gewal, waahana anam manam ganna epa. Habai honda life ekak gewanna income eka hadaaganin. Athdakeem thamai jeewithe kiyanne. Therumak nathi dewal ekathu karanne nathuwa athdakkem ekathukarapan puluwantharam.


- මනුෂ්‍යයෙක් වෙලා උපදින එක ඇති දුර්ලබ දෙයක්.
- බුධෝනුපාද කාලයක උපදින එක තව දුර්ලභයි
- ම්ද්ය්ම මණ්ඩලයේ උපදින එකත් අති දුර්ලභයි
- ශ්‍රී සද්ධර්මය එලි වෙලා තිබෙන අවස්ථාවක ඉපදීම් කියන්න බැරි තරම් දුර්ලබ දෙයක්.
මේවා ඔක්කොම එකට ආවේ 2009 යුද්දය නිමාවත් සමග. නමුත් තව එක කාරණාවක් බලපනවා.
ඔබට මේ උතුම් ධර්මය තේරෙන්න ශක්තියක් තියෙන්න ඕනෑ.
-> http://panhinda.sirisaddharmaya.net/
මෙතැන ඉන්න බොහෝ අයට ඒ වාසනාව පහළ වෙලා නැහැ. මහන වෙන්න ඕනේ නැහැ. ධර්ම මාර්ගයට ආවට පසු මොනවා කලත් තේරෙනවා වැදගත් දේ මොනවද කියලා.
mkkda bn uba oya travel karana wadeta hoda classic bike eka


ඔය ප්‍රශ්නේ මටත් තිබුණා.. මට MBA එකත් තියනවා අපි පව්ලේ business කරන්න ආවම හිතන්නේ ආහ ඒ ළමය තාත්තාගෙන් කාල ජොලියේ ඉන්නවා කිසිම වගකීමක් නැහැ එහෙම.. පොඩ්ඩක් දියුණු කරගන්න බලන්න,, business අපේනම් සේවකයෝ ඉන්නවා එලියට යැවෙනවා නිතරම... පොඩ්ඩක් ඒ නිසා වෙනස් කරගන්න බලන්න ඔයාගේ ජීවන රටාව..පුලුවන්නම් වෙන තැනක work කරන ගමන් business එකත් බලන්න part time වගේ.. ඉගෙන ගන්න දේ තමන්ගේ දැනුමට එකතු කරගන්න දවසක ඕන වේවි. මමත් migrate කරන්න හිතන් ඉන්නේ තව ඉගෙන ගන්න..

නැත්නම් පිස්සු හැදෙයි okama thamai matath thiyena prashne. wenasa thiyenne mata qualification hadaganna bari una ubata wage.මට නම් ඉස්සරහට මොනවා කරන්නද කියලා හිතාගන්න බෑ.වයසත් ටිකක් ගිහින්. උබලට තියෙන ප්‍රශ්න මොනවද?
පව්ලේ business කරන්න ආවම හිතන්නේ ආ ඒ ළමය තාත්තාගෙන් කාල ජොලියේ ඉන්නවා කිසිම වගකීමක් නැහැ එහෙම
මට කියන්නෙත් ඔය කතාවම තමා. ඔයාලාගේ අපිට වඩා බිස්නස් දියුනු ඇති අපේ තියෙන්නේ කඩයක්. තාත්තා වෙනස් වෙන්න කැමති නෑ. ඔව් job එකක් හොයාගන්න ඔනේ කොහොමහරි. මම නිකන් උදේ වරුවෙ ගෙදර ඉන්නෙ එපා වෙනවා මොකක් හරි වෙනසක් කරන්න ඔනේ.නැත්නම් පිස්සු හැදෙයි
okama thamai matath thiyena prashne. wenasa thiyenne mata qualification hadaganna bari una ubata wage.
degree ekak thiyena eke balanna mona hari karanna aparade.


අඩේ සමාජෙ වෙන දේ ගැන අවධානෙන් ඉන්න උන් ඉන්නව දකින්නත් ආසයි
උඹ into the wild film එක බලල තියෙද ?නැත්තං ඉක්මනට බලපං. ඔය සමාජෙ දුවන බොරු රේස් එක ගැන තියෙන්නෙ


පට්ට film එක බන්![]()
instagram Account එකත් අයින් කරගත්තා තේරුමක් නෑ නෙ.