ජීවිතේ අරමුණු මොනවද?

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    අම්මවයි තාත්තාවයි ඉන්නකම් හොදින් එයාලව බලාගන්නවා.
    එයාලා නැති කාලෙක පන්සලකට ගිහින් නවතිනවා.
    පුළුවන් උනොත් මහණ වෙනවා.
    My Only Future Goal !
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,898
    6,773
    113
    38
    Galle
    ඔව් බන්.

    මටත් බිස්නස් පැත්තට යන්න ඕන බන් මේ ලබ්බේ ජොබ් එක දාල. පොඩ්ඩක් කියපන්කො උඹේ ස්ටොරිය. කොහොමද පටන් ගත්තේ,මුල්ම කස්ටමර් ල අල්ල ගත්තේ etc. මේකේ කියන්න බැරි නම් pm එකක් දාහන්
     
    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    Travel karapan machan...ekatama hariyana kellekuth hoyaganin. Mata thiyana dream ekak thamai stable unaata passe classic bike ekakuth aran rata watema yana eka. Aluth minissu hambaweyan. Athdakeem share karaganin.

    Rata yanna salli thiyanawanam oya africa wala wage rural areas wala awidala balapan. E minissu jeewathwena widiha dakkahama ube life eka gana ubata sathutu wenna puluwan wei. Free time thiyanawanam poth kiyawapan, dawasata payakwath. Naya wela gewal, waahana anam manam ganna epa. Habai honda life ekak gewanna income eka hadaaganin. Athdakeem thamai jeewithe kiyanne. Therumak nathi dewal ekathu karanne nathuwa athdakkem ekathukarapan puluwantharam.

    :yes::yes:
    mkkda bn uba oya travel karana wadeta hoda classic bike eka
     
    Last edited:

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ඔය ප්‍රශ්නේ මටත් තිබුණා.. මට MBA එකත් තියනවා අපි පව්ලේ business කරන්න ආවම හිතන්නේ ආහ ඒ ළමය තාත්තාගෙන් කාල ජොලියේ ඉන්නවා කිසිම වගකීමක් නැහැ එහෙම.. පොඩ්ඩක් දියුණු කරගන්න බලන්න,, business අපේනම් සේවකයෝ ඉන්නවා එලියට යැවෙනවා නිතරම... පොඩ්ඩක් ඒ නිසා වෙනස් කරගන්න බලන්න ඔයාගේ ජීවන රටාව..පුලුවන්නම් වෙන තැනක work කරන ගමන් business එකත් බලන්න part time වගේ.. ඉගෙන ගන්න දේ තමන්ගේ දැනුමට එකතු කරගන්න දවසක ඕන වේවි. මමත් migrate කරන්න හිතන් ඉන්නේ තව ඉගෙන ගන්න..
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අනේ මන්ද....දෙන්න නම් උපදෙසක් නෑ. පුළුවන් වෙච්චි වෙලාවක ජීවිත අත්දැකීම් බෙදා ගන්නම්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,209
    67,569
    113
    At the moment I'm in ausi. Why I'm in ausi because I hate the attachments in sri lanka and rat race, including my parents. Though I love my parents I never want to live the same race they lived. If there is a goal it's Nirvana or at least try to get into pure adobes. But my parents would die if I attempt to live such a life. They are very worldly attached people. So at the moment trying to cultivate merits and be sane at the same time. I have realized that going on complaining about the rat race would not do any good or change the situation. Trying to change the material world for my liking is also impossible. So I have let my soul free from suffering by not trying to analyze the situations around me. Instagram or FB. I just let it happen and flow. If you don't have a goal I suggest you to engage in something though it seems pointless. Or else you'll become depressed. Go abroad even it seems pointless.If you are confident enough be a monk. Keeping complaining about rat race will eventually make you depressed.Also because of the sad thoughts you are more likely to born in lower realms.Trying to see the pointlessness of everything is the Buddhist way. But it should make you happy not sad.
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,094
    831
    113

    - මනුෂ්‍යයෙක් වෙලා උපදින එක ඇති දුර්ලබ දෙයක්.
    - බුධෝනුපාද කාලයක උපදින එක තව දුර්ලභයි
    - ම්ද්‍ය්ම මණ්ඩලයේ උපදින එකත් අති දුර්ලභයි
    - ශ්‍රී සද්ධර්මය එලි වෙලා තිබෙන අවස්ථාවක ඉපදීම් කියන්න බැරි තරම් දුර්ලබ දෙයක්.

    මේවා ඔක්කොම එකට ආවේ 2009 යුද්දය නිමාවත් සමග. නමුත් තව එක කාරණාවක් බලපනවා.

    ඔබට මේ උතුම් ධර්මය තේරෙන්න ශක්තියක් තියෙන්න ඕනෑ.

    -> http://panhinda.sirisaddharmaya.net/

    මෙතැන ඉන්න බොහෝ අයට ඒ වාසනාව පහළ වෙලා නැහැ. මහන වෙන්න ඕනේ නැහැ. ධර්ම මාර්ගයට ආවට පසු මොනවා කලත් තේරෙනවා වැදගත් දේ මොනවද කියලා.
     
    ඇඩ්?
     
    Pulli_Gona

    Banned
    May 13, 2018
    214
    25
    0
    මම නම් හිතට ඔය මයින්ඩ් ස්ටේට් එකට ආවොත් පන්සල් යනවා. ගිහිල්ලා පහනක් පත්තු කරලා වැලි ගොඩේ ඇවිදලා ටිකක් කල්පනාවක් දාන් බෝ ගහ දිහා බලන් ඉන්නවා. තව බාර් එක පැත්තෙ ගිහිල්ලා බියර් ටින් එකක් ගෙදර ගෙනල්ලා අම්මට හොරෙන් ෆිල්ම් එකක් බලන ගමන් බොනවා. මිනිස්සු එයාලම හදා ගත්තු මානසික හිර ගෙවල් වල හිර වෙලා ඉන්නෙ. තනියෙන්න ඉන්න එක අඩු කරගන්න ඕන. එහෙම නැත්තම් සිතුවිලි ගලා එන වේගය අඩු කර ගන්න ඕන. :yes:
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ඔය ප්‍රශ්නේ මටත් තිබුණා.. මට MBA එකත් තියනවා අපි පව්ලේ business කරන්න ආවම හිතන්නේ ආහ ඒ ළමය තාත්තාගෙන් කාල ජොලියේ ඉන්නවා කිසිම වගකීමක් නැහැ එහෙම.. පොඩ්ඩක් දියුණු කරගන්න බලන්න,, business අපේනම් සේවකයෝ ඉන්නවා එලියට යැවෙනවා නිතරම... පොඩ්ඩක් ඒ නිසා වෙනස් කරගන්න බලන්න ඔයාගේ ජීවන රටාව..පුලුවන්නම් වෙන තැනක work කරන ගමන් business එකත් බලන්න part time වගේ.. ඉගෙන ගන්න දේ තමන්ගේ දැනුමට එකතු කරගන්න දවසක ඕන වේවි. මමත් migrate කරන්න හිතන් ඉන්නේ තව ඉගෙන ගන්න..

    පව්ලේ business කරන්න ආවම හිතන්නේ ආ ඒ ළමය තාත්තාගෙන් කාල ජොලියේ ඉන්නවා කිසිම වගකීමක් නැහැ එහෙම

    මට කියන්නෙත් ඔය කතාවම තමා. ඔයාලාගේ අපිට වඩා බිස්නස් දියුනු ඇති අපේ තියෙන්නේ කඩයක්. තාත්තා වෙනස් වෙන්න කැමති නෑ. ඔව් job එකක් හොයාගන්න ඔනේ කොහොමහරි. මම නිකන් උදේ වරුවෙ ගෙදර ඉන්නෙ එපා වෙනවා මොකක් හරි වෙනසක් කරන්න ඔනේ. :yes::yes:නැත්නම් පිස්සු හැදෙයි

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,531
    16,366
    113
    මට නම් ඉස්සරහට මොනවා කරන්නද කියලා හිතාගන්න බෑ.වයසත් ටිකක් ගිහින්. උබලට තියෙන ප්‍රශ්න මොනවද?
    okama thamai matath thiyena prashne. wenasa thiyenne mata qualification hadaganna bari una ubata wage.

    degree ekak thiyena eke balanna mona hari karanna aparade.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113

    පව්ලේ business කරන්න ආවම හිතන්නේ ආ ඒ ළමය තාත්තාගෙන් කාල ජොලියේ ඉන්නවා කිසිම වගකීමක් නැහැ එහෙම

    මට කියන්නෙත් ඔය කතාවම තමා. ඔයාලාගේ අපිට වඩා බිස්නස් දියුනු ඇති අපේ තියෙන්නේ කඩයක්. තාත්තා වෙනස් වෙන්න කැමති නෑ. ඔව් job එකක් හොයාගන්න ඔනේ කොහොමහරි. මම නිකන් උදේ වරුවෙ ගෙදර ඉන්නෙ එපා වෙනවා මොකක් හරි වෙනසක් කරන්න ඔනේ. :yes::yes:නැත්නම් පිස්සු හැදෙයි

    ow wena thanaka work karanna balanna ehenm.. math ehemai kattiya kiawi mewa oyagene awith balanna kiala. awoth kianne arahema thama.. Girl kenek unath hithanne kisima independent ekak nathi kenek vdhata.. penne e wage nisa
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    okama thamai matath thiyena prashne. wenasa thiyenne mata qualification hadaganna bari una ubata wage.

    degree ekak thiyena eke balanna mona hari karanna aparade.

    Degree නැති වුනත් contacts ඇතුලෙ තියෙනවනම් යන්න පුලුවන්. මම කරපු මෝඩ වැඩේ තමා තව එකක් හොයාගන්න try එකක්වත් දෙන් නැතුව බිස්නස් එකට ආව එක :sorry::sorry:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අඩේ සමාජෙ වෙන දේ ගැන අවධානෙන් ඉන්න උන් ඉන්නව දකින්නත් ආසයි :love:
    උඹ into the wild film එක බලල තියෙද ? :D නැත්තං ඉක්මනට බලපං. ඔය සමාජෙ දුවන බොරු රේස් එක ගැන තියෙන්නෙ :sorry:

    පට්ට film එක බන් :yes::yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පට්ට film එක බන් :yes::yes:

    ෆිල්ම් එක නම් බලල තියේ බන්.....ඒත් බන් අපිට තනියම මේ සිස්ටම් එක වෙනස් කරන්න බෑනේ. එහෙමයි කියල මේ හැමදේම අත ඇරලා වන ගත වෙන්න ටිකක් අමාරුයි නේද ? එහෙම පුළුවන් නම් මමත් කැමතියි.
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    instagram Account එකත් අයින් කරගත්තා තේරුමක් නෑ නෙ.

    වැඩක් නන් නැ බන්. ඒත් සමාජෙන් ගොඩක් ඈත් වෙන්න එපා. ඒක උඹට හොඳ නැ මචන්. හැමදේකම හිටපන්. ඒත් රැල්ලට යන්න එපා.