ජීවිතේ අරමුණු මොනවද?

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ෆිල්ම් එක නම් බලල තියේ බන්.....ඒත් බන් අපිට තනියම මේ සිස්ටම් එක වෙනස් කරන්න බෑනේ. එහෙමයි කියල මේ හැමදේම අත ඇරලා වන ගත වෙන්න ටිකක් අමාරුයි නේද ? එහෙම පුළුවන් නම් මමත් කැමතියි.

    එහෙම වෙන්න ඕන නැ බන්. රැල්ලට නොගිහින් සමාජෙ ඉන්න පුලුවන්... තරඟ කරන එවුන්ටනෙ තරඟෙ තියෙන්නෙ. බුදු බණෙත් දිනුම පැරදුම දිය බුබුලකට සමාන කරල තියෙනව. තේරැමක් නැති දේවල් නොකර තමන්ට ඇත්තටම සතුටක් හිතෙන පොඩි දෙයක් වුනත් කරහම ලොකු සතුටක් තියෙනව. කන්න නැති සතෙක්ට කැමක් දිලා බලපන්. පෝය නැති සෙනඟ නැති දවසකට පන්සලකට ගිහිල්ල ටිකක් වෙලා බලන් හිටපන්. පට්ට feeling එකක් දැනෙනව දවස් ගානක් යනකන් :) ඔක්කොම අත අරින්න ඕන නැ බන්. system එක වෙනස් නොකර ඒකෙන් එහාට ගිහින් ඉන්න එක තමයි බුද්ධිමත් අය කරන්නෙ. zuckerburg ගෙ hobby එක පොත් කියවන එක facebook යන එක නෙවෙයි.
     
    Last edited:

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    ජීවිතේට කිසිම තේරුමක් නෑ :( මිනිස්සු ඔක්කොම ගෙවල් වලිං ගෙට අල්ලල තියෙන ටයිල් වලිං තියෙන වාහනෙන් තමන්ගෙ තත්වෙ මැන මැන බොරුවට රේස් එකක දුවනව :( ජීවිතේ කිසිම අරමුණක් නැතුව අතරමං වෙලා එකතැන කැරකෙන කූඹි රැලක් වගේ තමන්ගෙ ඉස්සරහිං යන උනුත් කරන්නෙ මේකනෙ වටේ උනුත් කරන්නෙ මේකනෙ, පස්සෙන් එන උනුත් මාව අනුගමනය කරනවනෙ කියල ඔහේ හෙම්බත් වෙලා මැරිල වැටෙනකංම තමන් යන්නෙ කොහොදවත් දන්නැතුව ඔහේ ඉබාගාතෙ ඇවිදිනව :( අරමුණ ඉතිං මේ බොරුවෙන් ගැලවිලා මිනිස්සු තමන්ගෙම ජීවිත විනාශ කරගන්න මේ බොරු රැල්ලට අහුවෙන්නැතුව මං උන්ගෙ standards වලට අනුගත වෙන්නැති හින්ද පිස්සෙක් කියල හිතන හැමෝගෙන්ම ඈත් වෙලා තනියම ජීවත් වෙලා කවද හරි නිදහසේ අහස දිහා බලාගෙන එලිමහනෙ (ඉස්පිරාතාලෙ කාමරේක නැතුව) මැරිල යන්න.

    this remind me of Mathew McCanughey
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    තව මේ සේරම දේවල් ගැන විස්තර කල්ල පොතක් ලියන්න ආසාවක් තියෙනව ඒත් භයයි මිනිස්සු ඒ පොත කොලොප්පමකට ගනියිද කියල එහෙම සමාජයේ බහුතරය එකඟ වෙන්නැති තිත්ත ඇත්ත ගැන කියල පොත් ලියපු අයට එහෙම වෙලා තියෙනව :(

    :cool::cool:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ජීවිතේට කිසිම තේරුමක් නෑ :( මිනිස්සු ඔක්කොම ගෙවල් වලිං ගෙට අල්ලල තියෙන ටයිල් වලිං තියෙන වාහනෙන් තමන්ගෙ තත්වෙ මැන මැන බොරුවට රේස් එකක දුවනව :( ජීවිතේ කිසිම අරමුණක් නැතුව අතරමං වෙලා එකතැන කැරකෙන කූඹි රැලක් වගේ තමන්ගෙ ඉස්සරහිං යන උනුත් කරන්නෙ මේකනෙ වටේ උනුත් කරන්නෙ මේකනෙ, පස්සෙන් එන උනුත් මාව අනුගමනය කරනවනෙ කියල ඔහේ හෙම්බත් වෙලා මැරිල වැටෙනකංම තමන් යන්නෙ කොහොදවත් දන්නැතුව ඔහේ ඉබාගාතෙ ඇවිදිනව :( අරමුණ ඉතිං මේ බොරුවෙන් ගැලවිලා මිනිස්සු තමන්ගෙම ජීවිත විනාශ කරගන්න මේ බොරු රැල්ලට අහුවෙන්නැතුව මං උන්ගෙ standards වලට අනුගත වෙන්නැති හින්ද පිස්සෙක් කියල හිතන හැමෝගෙන්ම ඈත් වෙලා තනියම ජීවත් වෙලා කවද හරි නිදහසේ අහස දිහා බලාගෙන එලිමහනෙ (ඉස්පිරාතාලෙ කාමරේක නැතුව) මැරිල යන්න.

    හෙන ගහන ඇත්ත. :yes::yes::yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එහෙම වෙන්න ඕන නැ බන්. රැල්ලට නොගිහින් සමාජෙ ඉන්න පුලුවන්... තරඟ කරන එවුන්ටනෙ තරඟෙ තියෙන්නෙ. බුදු බණෙත් දිනුම පැරදුම දිය බුබුලකට සමාන කරල තියෙනව. තේරැමක් නැති දෙයක් කියල ඒක තේරැන් අරන් තමන්ට ඇත්තටම සතුටක් හිතෙන පොඩි දෙයක් කරහම ලොකු සතුටක් තියෙනව. කන්න නැති සතෙක්ට කැමක් දිලා බලපන්. ඒක මතක් වෙද්දි දවස් ගානක් යනකන් ලොකු සතුටක් තියෙනව. ඔක්කොම අත අරින්න ඕන නැ බන්.

    ඔව් බන් පුළුවන් තරන් උත්සහ කරන්න ඕනේ....
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    don't tell me you don't like the show:angry:
    your perception is really aligned with Mathew's. Expect I think it is more nihilism than pessimism

    couldn't read anything about nihilism yet :) Perhaps I'd love it. Perhaps not. I just decided to not start watching new tv shows again.
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    "We are things that labor under the illusion of having a self; an accretion of sensory, experience and feeling, programmed with total assurance that we are each somebody, when in fact everybody is nobody. " ―Rust Cohle true detective
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    Detective Rust Cohle: People... I have seen the finale of thousands of lives, man. Young, old, each one so sure of their realness. You know that their sensory experience constituted a unique individual with purpose and meaning. So certain that they were more than biological puppet. The truth wills out, and everybody sees. Once the strings are cut, all fall down.
    You see, we all got what I call a life trap - a gene deep certainty that things will be different... that you'll move to another city and meet the people that'll be the friends for the rest of your life... that you'll fall in love and be fulfilled... fucking fulfillment... and closure, whatever the fuck those two fuckin' empty jars to hold this shit storm. Nothing's ever fulfilled, not until the very end. And closure - nothing is ever over.
     
    :love::love:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    this is my favorite
    "I think human consciousness, is a tragic misstep in evolution. We became too self-aware, nature created an aspect of nature separate from itself, we are creatures that should not exist by natural law. We are things that labor under the illusion of having a self; an accretion of sensory, experience and feeling, programmed with total assurance that we are each somebody, when in fact everybody is nobody. Maybe the honorable thing for our species to do is deny our programming, stop reproducing, walk hand in hand into extinction, one last midnight - brothers and sisters opting out of a raw deal.”
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    whenever you feel down and out just listen to rust
    it makes you realize that this day to day shit we all go through in our lives is not worth worrying at all.
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    ජීවිතේට කිසිම තේරුමක් නෑ :( මිනිස්සු ඔක්කොම ගෙවල් වලිං ගෙට අල්ලල තියෙන ටයිල් වලිං තියෙන වාහනෙන් තමන්ගෙ තත්වෙ මැන මැන බොරුවට රේස් එකක දුවනව :( ජීවිතේ කිසිම අරමුණක් නැතුව අතරමං වෙලා එකතැන කැරකෙන කූඹි රැලක් වගේ තමන්ගෙ ඉස්සරහිං යන උනුත් කරන්නෙ මේකනෙ වටේ උනුත් කරන්නෙ මේකනෙ, පස්සෙන් එන උනුත් මාව අනුගමනය කරනවනෙ කියල ඔහේ හෙම්බත් වෙලා මැරිල වැටෙනකංම තමන් යන්නෙ කොහොදවත් දන්නැතුව ඔහේ ඉබාගාතෙ ඇවිදිනව :( අරමුණ ඉතිං මේ බොරුවෙන් ගැලවිලා මිනිස්සු තමන්ගෙම ජීවිත විනාශ කරගන්න මේ බොරු රැල්ලට අහුවෙන්නැතුව මං උන්ගෙ standards වලට අනුගත වෙන්නැති හින්ද පිස්සෙක් කියල හිතන හැමෝගෙන්ම ඈත් වෙලා තනියම ජීවත් වෙලා කවද හරි නිදහසේ අහස දිහා බලාගෙන එලිමහනෙ (ඉස්පිරාතාලෙ කාමරේක නැතුව) මැරිල යන්න.

    සම්පූර්න ඇත්ත. :yes::yes:
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    බිස්නස් එකක් පටන් අරන් මහන්සි වෙලා එක ඩියුනු කරලා වයසට ගියම පාඩුවෙ ඉන්න..