ජීවිතේ අරමුණු මොනවද?

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    බිස්නස් එකක් පටන් අරන් මහන්සි වෙලා එක ඩියුනු කරලා වයසට ගියම පාඩුවෙ ඉන්න..

    ඔව් ඒක තමා කරන්න ආවෙ අවුරුදු 2කට කලින් කඩේට නමුත් යාලුවෝ නෑ කෙල්ලො නෑ පාටියක්වත් වෙඩින් එකක්වත් නෑ. Boring life :(:(
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    ubata hoda kellek set unama oka hari yai ban
    ethakota nikanma goal eka set wenawa love karanawa gewal hadanawa wedin gannawa lamai hadanawa
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔව් ඒක තමා කරන්න ආවෙ අවුරුදු 2කට කලින් කඩේට නමුත් යාලුවෝ නෑ කෙල්ලො නෑ පාටියක්වත් වෙඩින් එකක්වත් නෑ. Boring life :(:(

    උඹට පුංචි දෙයක් කියන්නද? අදහසක් විතරයි....

    බෑග් එකකට ඕනේ කරන බදු මුට්ටු ටිකකුත් දාගෙන සල්ලි ටිකක් අරගෙන ඈත පලාතක පුංචි හොටෙල් කාමරයක් කුලියට අරගෙන දවසක් දෙකක් ඇවිදපන්.....කැමති නම්, සල්ලි ටික ඉවර වෙනකන් දෙතුන් පොලක ඇවිදලා ටිකක් බලල වරෙන්.තනියම පලයන්..... උඹට හොඳ උත්තරයක් හම්බු වෙයි.
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,865
    4,258
    113
    මචන් මගේ උ පෙ කාලෙන් පස්සේ Academic and Professional පති දෙකේම කෙල උනා: උබ වගේමයි වැඩිය කට්ටිය නෑ: Social Anxiety, Depression තව bonus එකක් විදිහට ADD තිබ්බා. මගේ ජිවිතේ අවුරුදු 7 ක් කෙල උනා. එහෙම ඉදල 2016 අන්තිම වගේ මම ගොඩක් මගේ මනස හදාගන්න try කරා. එතකොට මට තේරිච්ච දෙයක් මේ කියන්නේ ;
    ජිවිතේට තේරුමක් නෑ. උබේ කිවිතේ සිද්ධ උන දේවල්, වෙන්න තියන දේවල් උබට unique . වෙන කෙනෙක්ට වෙන විදිහක්;
    හැබැයි හැමෝගෙම ජිවිතෙට එක පොදු purpose එකක් තියනව මම දකින විදිහට; ඒ තමයි තමුන්ගේ උපරිමයට යන එක. මගේ mental episodes හොද කරගත්ත එක විදිහක් තමයි ඇයි ඒ කියන ප්‍රශ්නේ මගෙන්ම අහගත්ත එක. උබත් ඔය දුවන එක නවත්තල පොඩ්ඩක් වට පිටේ බලන්න , සමාජය දිහා බලන්න. ඇත්තටම මොකද වෙන්නේ: මිනිස්සු තමුන්ගේ මනස ඇතුලේ තියන image එකක්, fantasy යක් ගොඩ දාගන්න try කරන්නේ: එකට පාවිච්චි කරන tool එකක් තමයි physical body එක.
    Life Passion, goals, purposes ලස්සන මාතෘකා; එත් මචන් ඒ එකක් වත් කවදාවත් සම්පුර්ණ කියන තැනට එන්නේ නෑ. ටිකක් අවුරුදු 80+ කෙනෙක් එක්ක කතා කරන්න. එයාගේ ජිවිතේ වැදගත් ම දේ මොනවද කියල කියයි. අහන්න අදට මේ වයසට වැදගත් මොකක් ද කියල.
    මට නම් ජිවිතේ journey එකක්. එක destination එකක් කරගන්න එපා මොකද අවශ්‍ය තැනට ආපුවාම එතන රහ ඉක්මනට නැති වෙනවා. මේක හරියට පොතක් වගේ අපි හැමෝටම අවේනික කතාවක් තියනවා ලියන්න හැබැයි අපි හැමෝගෙම එක අවසානයක් තියනවා. ඒ මරණය. උබ Best Scientist, Entrepreneur, Businessman, Rich or poor, either a good man or thief උබ අන්තිමට මැරෙනවා. මැරෙන විදිහෙන් ජිවිතේ count වෙන්නේ නෑ. ජිවත් වෙලා ඉන්න විදිහයි වැදගත්. එක ක්‍රමයක් නෑ. අප්පි ගොඩක් shape වෙන්නේ සමාජ පරිසරයෙන්. එත් එක කුලකයකට ඕනේ විදිහට ජිවිතේ වෙනස් කරගන්න එක අපරාදයක්.
    අන්තිමට මගේ අදහස, ජිවිතේ කරන්න තියෙන්නේ purposes දෙකයි.
    1. තමුන්ගේ උපරිමයට යන්න. මේ මගේ උපරිමයද තව පොඩ්ඩක් යන්න බැරිද කියල හැමතිස්සෙම අහන්න.
    2. මනුෂ්‍යත්වය, මනුෂ්‍ය යාට, සමාජයට දෙයක් දෙන්න. ඒ කියන්නේ වර්ගය බෝ කරන්න කියන එකම නෙමෙයි. රුයිතෙට තේරුම් ගන්න එපා. Humanity එකට දෙයක් කරන්න. Pay It Forward.

    හිතේ තියන සිතුවිලි පොඩ්ඩක් off කරලා බලන්න.

    Patta
     
    මේක කියවල මට නම් කට උත්තර නැති වුනා....
    මේ වාක්‍යය ටික මම කොපි කර ගන්නවා....
    වචන වල ඇත්තටම ශක්තියක් තියෙනවා.....
    ජය වේවා....:love::love::love:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113

    You know there's a light that glows by the front door
    Don't forget the key's under the mat
    When childhood stars shine,
    Always stay humble and kind

    Go to church 'cause your mamma says to
    Visit grandpa every chance that you can
    It won't be wasted time
    Always stay humble and kind

    Hold the door, say "please", say "thank you"
    Don't steal, don't cheat, and don't lie
    I know you got mountains to climb
    But always stay humble and kind
    When the dreams you're dreamin' come to you
    When the work you put in is realized
    Let yourself feel the pride
    But always stay humble and kind

    Don't expect a free ride from no one
    Don't hold a grudge or a chip and here's why:
    Bitterness keeps you from flyin'
    Always stay humble and kind

    Know the difference between sleeping with someone
    And sleeping with someone you love
    "I love you" ain't no pick-up line
    So always stay humble and kind

    Hold the door, say "please", say "thank you"
    Don't steal, don't cheat, and don't lie
    I know you got mountains to climb
    But always stay humble and kind
    When those dreams you're dreamin' come to you
    When the work you put in is realized
    Let yourself feel the pride
    But always stay humble and kind

    When it's hot, eat a root beer popsicle
    Shut off the AC and roll the windows down
    Let that summer sun shine
    Always stay humble and kind

    Don't take for granted the love this life gives you
    When you get where you're going don't forget turn back around
    And help the next one in line
    Always stay humble and kind
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    උඹට පුංචි දෙයක් කියන්නද? අදහසක් විතරයි....

    බෑග් එකකට ඕනේ කරන බදු මුට්ටු ටිකකුත් දාගෙන සල්ලි ටිකක් අරගෙන ඈත පලාතක පුංචි හොටෙල් කාමරයක් කුලියට අරගෙන දවසක් දෙකක් ඇවිදපන්.....කැමති නම්, සල්ලි ටික ඉවර වෙනකන් දෙතුන් පොලක ඇවිදලා ටිකක් බලල වරෙන්.තනියම පලයන්..... උඹට හොඳ උත්තරයක් හම්බු වෙයි.

    අපෝ එහෙම කම්මැලියි බන්. යනවානම් තනියෙන් රටවත් යන්න ඔනේ :(:(
     
    Zelonelyone

    Member
    Apr 14, 2015
    134
    29
    0
    උබලගේ ජීවිතේ අරමුණු මොනවද? මට නම් ඉස්සරහට මොනවා කරන්නද කියලා හිතාගන්න බෑ. Degree එකකුත් කලා. ජොබ් එකෙනුත් අයින් වෙලා අවුරුදු 2ක් වෙනවා ඊට පස්සේ තාත්තා එක්ක බිස්නස් කරන්න ආවා එකෙන් සල්ලි හම්බකලාට දියුනුවක් නෑ. සේවකයොත් නෑ . මට කෙල්ලෙකුත් නෑ යාලුවොත් නෑ :sorry::sorry: ගෙදර නිකන් හිරගේ වගේ:eek::eek:
    MBA එකක් කරන්න හිතුවා එත් එක බිස්නස් එකට වැදගත් වෙන් නෑ. වෙන ජොබ් එකකට යන්න තමා හිතුවේ අඩුගානෙ කට්ටියවත් ඉන්නවානෙ කියලා.Job එකක් හරියන්නෙත් නෑ :(:(රට යන්න හිතුවා ඒක ලේසිත් නෑ වයසත් ටිකක් ගිහින්. උබලට තියෙන ප්‍රශ්න මොනවද?

    kadda therenawa nan GRANT CARDONE kiyala ekek innawa youtube eke , uge videos balapan.

    ketiyen kiwwoth u kiyanne , yam kisi pramanayaka mudalak ekathu karagena e mudala invest karanna kiyala .

    E kiyanne , Houses , land wage dewal aragena ewa rent ekata denna . Ehema karala Masekata mudalak ena widihata steady income ekak hadaganne. Eeta passe e mudala nawathath invest karnana .

    Masekata laksha 1k 2k enna gaththama eken umba umbe personality eka & body eka hadaganin. loke gana igena ganin , eeta passe gaaniyek hoyaganna puluwan . eka maha loku prashnayak newey

    baya wenna epa hamadeyak ma hariyanawa

    Jeewithe theruma gana hithanna epa Therumak naha .
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    Karana diploma1 complete kitima
    Bsc 1 kirima
    Geyak hadima
    Dan karana rassawata passe man kamathi Honda rakiyawak kirima
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මටත් බිස්නස් පැත්තට යන්න ඕන බන් මේ ලබ්බේ ජොබ් එක දාල. පොඩ්ඩක් කියපන්කො උඹේ ස්ටොරිය. කොහොමද පටන් ගත්තේ,මුල්ම කස්ටමර් ල අල්ල ගත්තේ etc. මේකේ කියන්න බැරි නම් pm එකක් දාහන්

    මම Internet Marketing Agency එකක් කරන්නේ බන්. මුලින්ම තනියම වැඩ කලේ freelancer කෙනෙක් විදිහට. Client base eka හදාගත්තට පස්සේ පොඩි ටීම් එකක් හදා ගත්තා. :rolleyes:

    මෙහෙම කරපු ගොඩක් එවුන් ඉන්නවා. :cool:

    බිස්නස් එකක් කරද්දි මුලදි ලොකු කට්ටක් කන්න වෙනවා. ඊට පස්සේ එච්චර අවුලක් නෑ. :yes:
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මම Internet Marketing Agency එකක් කරන්නේ බන්. මුලින්ම තනියම වැඩ කලේ freelancer කෙනෙක් විදිහට. Client base eka හදාගත්තට පස්සේ පොඩි ටීම් එකක් හදා ගත්තා. :rolleyes:

    මෙහෙම කරපු ගොඩක් එවුන් ඉන්නවා. :cool:

    බිස්නස් එකක් කරද්දි මුලදි ලොකු කට්ටක් කන්න වෙනවා. ඊට පස්සේ එච්චර අවුලක් නෑ. :yes:

    මචං... උඹ ටීම් එකක් හදාගන්න මොන වගේ efforts ද දැම්මෙ?
    වගකීම් දරන්න පුළුවන් විශ්වාසවන්ත අය හොයාගත්තෙ කොහොමද? උඹට එහෙම අයද ටීම් එකේ ඉන්නෙ?
    තනියම ගේම ගහද්දි වගේ නෙමෙයි නෙ ටීම් එකක් එකතු කලාම.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,576
    113
    අපෝ එහෙම කම්මැලියි බන්. යනවානම් තනියෙන් රටවත් යන්න ඔනේ :(:(

    ubata buisness karala boring ne.waren ausi.:D ubata mehe un kana katta dekoth gedara gihin room ekema idiy.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,576
    113
    this is my favorite
    "I think human consciousness, is a tragic misstep in evolution. We became too self-aware, nature created an aspect of nature separate from itself, we are creatures that should not exist by natural law. We are things that labor under the illusion of having a self; an accretion of sensory, experience and feeling, programmed with total assurance that we are each somebody, when in fact everybody is nobody. Maybe the honorable thing for our species to do is deny our programming, stop reproducing, walk hand in hand into extinction, one last midnight - brothers and sisters opting out of a raw deal.”

    fkn gem
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ubata buisness karala boring ne.waren ausi.:D ubata mehe un kana katta dekoth gedara gihin room ekema idiy.

    Aussie හොඳ ජොබක් සෙට් නූනොත් ඉතින් කට්ට :(:(
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචං... උඹ ටීම් එකක් හදාගන්න මොන වගේ efforts ද දැම්මෙ?
    වගකීම් දරන්න පුළුවන් විශ්වාසවන්ත අය හොයාගත්තෙ කොහොමද? උඹට එහෙම අයද ටීම් එකේ ඉන්නෙ?
    තනියම ගේම ගහද්දි වගේ නෙමෙයි නෙ ටීම් එකක් එකතු කලාම.

    I will reply to this soon, macho. :cool:
     
    Dec 31, 2018
    332
    22
    0
    තව මේ සේරම දේවල් ගැන විස්තර කල්ල පොතක් ලියන්න ආසාවක් තියෙනව ඒත් භයයි මිනිස්සු ඒ පොත කොලොප්පමකට ගනියිද කියල එහෙම සමාජයේ බහුතරය එකඟ වෙන්නැති තිත්ත ඇත්ත ගැන කියල පොත් ලියපු අයට එහෙම වෙලා තියෙනව :(

    In to the Wild movie එකත් ඔය වගේ නේද ?
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ජීවිතේට කිසිම තේරුමක් නෑ :( මිනිස්සු ඔක්කොම ගෙවල් වලිං ගෙට අල්ලල තියෙන ටයිල් වලිං තියෙන වාහනෙන් තමන්ගෙ තත්වෙ මැන මැන බොරුවට රේස් එකක දුවනව :( ජීවිතේ කිසිම අරමුණක් නැතුව අතරමං වෙලා එකතැන කැරකෙන කූඹි රැලක් වගේ තමන්ගෙ ඉස්සරහිං යන උනුත් කරන්නෙ මේකනෙ වටේ උනුත් කරන්නෙ මේකනෙ, පස්සෙන් එන උනුත් මාව අනුගමනය කරනවනෙ කියල ඔහේ හෙම්බත් වෙලා මැරිල වැටෙනකංම තමන් යන්නෙ කොහොදවත් දන්නැතුව ඔහේ ඉබාගාතෙ ඇවිදිනව :( අරමුණ ඉතිං මේ බොරුවෙන් ගැලවිලා මිනිස්සු තමන්ගෙම ජීවිත විනාශ කරගන්න මේ බොරු රැල්ලට අහුවෙන්නැතුව මං උන්ගෙ standards වලට අනුගත වෙන්නැති හින්ද පිස්සෙක් කියල හිතන හැමෝගෙන්ම ඈත් වෙලා තනියම ජීවත් වෙලා කවද හරි නිදහසේ අහස දිහා බලාගෙන එලිමහනෙ (ඉස්පිරාතාලෙ කාමරේක නැතුව) මැරිල යන්න.

    Thanos bro :D
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835

    :yes::yes::yes::yes::yes::yes: