ජීවිතේ උගත් පාඩම්

amila thiwanka

Active member
  • Feb 22, 2011
    92
    37
    28
    උබලා ජීවිතේ උගත් පාඩම් මොනවද? මෙන්න මම උගත් වටිනම පාඩම් 3k...උබල උගත් පාඩමුත් දාගෙන යන්න...

    පණ දෙන්න වගේ ඉන්න සමහර මිනිස්සු ඕනම කරන අවස්ථාවේ නෑ . හැබැයි හිතන්නෙවත් නැති මිනිස්සු උදව්වට එනවා.

    1st impression is the best impression කියල කියමනක් තියෙනවනේ. මගේ experience එක අනුව නම් 80%ක්ම ඒක එහෙම නෙමේ...1st impression is NOT the best impression.

    ළග කෙටි සැපය වෙනුවෙන් දුර දීර්ඝ සැපය athaheraganne නරකයි.
    සාත්තර,ජෝතිෂ්‍ය වගේ ඒවා පස්සේ ඕනෙවට වඩා යන්න එපා. නැත්තටම නැති වෙනවා sure
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,786
    9,893
    113
    කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න එපා.
    ආශ්‍රය කරන හැම කෙනෙක්වම ලිමිට් එකට.
    චරිතය කාටවත් වැඩක් නෑ, උන්ට ඕන වාසියක් විතරයි.
    කරනකන් බනින කරන හැම එකාම ඒකෙන්ම ගොඩ ගියාම අගය කරනවා. එක එකා කියන දේවල් කරන්නේ නැතුව තමන්ට ඕනේ දේ කරන්න ඕනේ.
     

    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    අවුරුදු 3ක් ඇතුලත උසස්වීම් 3ක් හම්බුනා. පඩි වැඩිවුණේ 100,000/= විතරය් අවරුදු 3ටම . 4වෙනි අවුරුද්දේ වැඩක් කලේ නෑ, ගෙවන ගානට සාදරණයක් කළා විතරය්. දැන් කියනවා ඉල්ලන ගානක් දෙන්නම් project එක ගොඩදාල දෙන්න කියල.

    වැඩ නොකිරීමත් සැබෑ වුර්ථීය නිපුණත්වයේ පදනමය්
     

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,614
    1,530
    113
    01) Trust No one
    02) ඒක පාර්ශවික ආදරේ කරන්න එපා
    03) අනාගත බලාපොරොත්තු කාටවත් කියන්න එපා (2)
     
    • Like
    Reactions: Rawan2112

    Rawan2112

    Well-known member
  • Oct 8, 2017
    456
    261
    63
    Nairobi
    අක්කලා ඇන්ටිලා එක්ක හැමනෙන්න යන්න එපා .කාලයයි ජිවිතය යි දෙකම නාස්ති වෙනවා. හොද මතත විතරක් ඉතිරි වෙයි😂
    පුළුවන් කාලේ හොදට හම්බ කරලා සැපේ හිටපල්ලා.
     
    • Like
    Reactions: sami_boy

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    මනුස්සකම ඔලුවට ගන්න එපා.

    අපි පව් කියල අනිත් උන්ට මනුස්සකම් පෙන්නන්න ගියාම උන් අපිට වැලි දාල පුකෙත් ඇරල යන්නෙ. :yes:
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,972
    12,316
    113
    Behind u :p
    ammai thathtai vitarai apita athtatama aadare

    nayo kamathi apita hariyanawata habai unta wada aduwen

    goda kalekin katha karapu nati yaluwek eka parata umbata kata karanne pyramyd ekakata set wenna

    aththen athtata panina kurulla themi nasi
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ප්‍රති උපකාර බලාගෙන හිතවතුන්ට උදවු කරන්න එපා...
    ණයක්, භාන්ඩයක් හිතවතෙකුට දෙනවනං ආසාව අත්හැරල දෙන්න, නැත්තං නොදී ඉන්න.

    පෝලිමක් නැති ශෙඩ් එකක් දැක්ක ගමං ටැංකිය ෆුල් කරගන්න.