ජීවිතේ එපාම වෙලා තියෙන්නෙ කොල්ලනේ

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,153
    5,828
    113
    උබල දන්නව ඇති මාව කැනඩාවෙන් ඩිපෝට් කලා කියල. එහෙ ජේල් එකෙත් මාසයක් වගේ ඉදල මෙහෙට එව්වෙ.
    මට ආයෙ යන්න බෑ බන් මාව Blacklist කරල තියෙන්නෙ. මේ දේවල් නිසා බදින්න හිටිය කෙල්ලත් මාව දාල ගියා.
    ලන්කාවට ඇවිත් කරපු කිසි දෙයක් හරි ගියෙ නෑ. අතේ තිබුන සල්ලි ඔක්ක්ම ඉවරයි තව 30000 එකවුන්ට් එකේ තියෙන්නෙත්.
    ඒක ඉවර උනාම ඔක්කොම ඉවරයි. මම දැන් ඉන්නෙත් වෙනම, ගෙදර අයට සල්ලි තිබුනත් මාව පවුලෙන් අයින් කරල දැන්.
    මට ලැබෙන්න තිබුන දේවලුත් ඕකොම මගෙ සහෝදරයට ලියල ඉවරයි.
    බල්ලෙක් ගානට වැටිල ඉන්නෙ
    හිතේ දුකට මේකෙ ලිව්වෙ. වෙන කිසි දෙයක් බලාපොරොත්තුඑර්න් නෙම්. මම කියන්නෙ කිසිම කොල්ලෙක්ට මෙහෙම වෙන්න එපා.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,255
    1
    2,931

    Details kiyanda mokda une
     
    • Like
    Reactions: Ryan08

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,225
    8,223
    113
    M-Town

    කැනඩාවෙන් ඩිපෝට් වෙන්න හෙතුව
     
    • Like
    Reactions: Ryan08

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,153
    5,828
    113
    Details kiyanda mokda une
    උබට් පිස්සුද. ඔව කියන මාසනිකත්වයක නේම් මන් ඉන්නෙ කියන්න එකෙක් නැති නිසා මේකෙ දැම්මෙ . රට ඉන්නකොට හිටිය මාව උඩින් තියල කතා කරපු කිසි එකෙ දැන් නෑ. මාව දැක්කත් අහක බලන් යන්නෙ
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,628
    113
    උබ දන්නව ද මචන්. බිමටම වැටුනාම ආයෙ වැටෙන්න දෙයක් නෑ. ආයෙ කෙලවෙන්න දෙයක් නෑ, උබට ආයෙ උඩට විතරයි මචන්. ගොඩ යෑමක් විතරයි. ඒ හින්දා කරන පුංචි දේ පවා වැදගත්. පොඩි දේත් ගොඩ යෑමක් මිස ආයෙ කෙලවෙන්න දෙයක් නෑ. කරන්න පුලුවන් මොනවද බැරි මොනවද කියලා assess එකක් දීලා කරන්න බැරි control කරන්න බැරි දේවල් ගැන worry නොවී කරන්න පුලුවන් පොඩිම දෙයින් හරි පටන් ගනින්, only up from here
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,978
    13,084
    113
    ආපහු ඩුබායි පලයන්, ඩිපෝට් කල එකෙන් වෙන රටවලට අවුලක් නෑ, ඕනෙම ජොබ් එකක් පිටින් දාලා පලයන්, හුරු රට හින්ද අවුලක් වෙන එකක් නෑ. එතනින් ආයෙ පටන් ගනින්.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,153
    5,828
    113
    උබ දන්නව ද මචන්. බිමටම වැටුනාම ආයෙ වැටෙන්න දෙයක් නෑ. ආයෙ කෙලවෙන්න දෙයක් නෑ, උබට ආයෙ උඩට විතරයි මචන්. ගොඩ යෑමක් විතරයි. ඒ හින්දා කරන පුංචි දේ පවා වැදගත්. පොඩි දේත් ගොඩ යෑමක් මිස ආයෙ කෙලවෙන්න දෙයක් නෑ. කරන්න පුලුවන් මොනවද බැරි මොනවද කියලා assess එකක් දීලා කරන්න බැරි control කරන්න බැරි දේවල් ගැන worry නොවී කරන්න පුලුවන් පොඩිම දෙයින් හරි පටන් ගනින්, only up froඅ
    අමාරුයි බන් ම්ට බෑ., එපාම වෙලා ඉන්නෙ. කරන කිසිම දෙයක් හරි යන්නෙ නෑ හිටිය එකෙක් දැන් ලග නෑ නෑදෑයො උනත් බලන්නෙ උනට මම නිසා උන්ගෙ පරම්පරාව්ට කැලලක් උනා කියල ගෙදර උනුත් එහෙමයි
    දෙය්ක් වෙන්න ඕනෙ හැම දේම තේරෙන්න/. උබට බොහොම ඉශ්ට්තී මේ ටික මට කිව්වට.
     
    Jiro

    Well-known member
  • Jul 31, 2024
    592
    998
    93
    A Dream
    අවුරුද්දක් ඇතුලත වයිෆ්‍ බබයිත් මෙහාට ගන්න එක තමා දැන් ඉතින් ලොකුම බලාපොරොත්තුව.
    මේ දේවල් නිසා බදින්න හිටිය කෙල්ලත් මාව දාල ගියා.
    Bro what happened to the wife?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    උබල දන්නව ඇති මාව කැනඩාවෙන් ඩිපෝට් කලා කියල. එහෙ ජේල් එකෙත් මාසයක් වගේ ඉදල මෙහෙට එව්වෙ.
    මට ආයෙ යන්න බෑ බන් මාව Blacklist කරල තියෙන්නෙ. මේ දේවල් නිසා බදින්න හිටිය කෙල්ලත් මාව දාල ගියා.
    ලන්කාවට ඇවිත් කරපු කිසි දෙයක් හරි ගියෙ නෑ. අතේ තිබුන සල්ලි ඔක්ක්ම ඉවරයි තව 30000 එකවුන්ට් එකේ තියෙන්නෙත්.
    ඒක ඉවර උනාම ඔක්කොම ඉවරයි. මම දැන් ඉන්නෙත් වෙනම, ගෙදර අයට සල්ලි තිබුනත් මාව පවුලෙන් අයින් කරල දැන්.
    මට ලැබෙන්න තිබුන දේවලුත් ඕකොම මගෙ සහෝදරයට ලියල ඉවරයි.
    බල්ලෙක් ගානට වැටිල ඉන්නෙ
    හිතේ දුකට මේකෙ ලිව්වෙ. වෙන කිසි දෙයක් බලාපොරොත්තුඑර්න් නෙම්. මම කියන්නෙ කිසිම කොල්ලෙක්ට මෙහෙම වෙන්න එපා.
    (1) oit wadiya prashna thiyena minissu innwa (ex: mn AL class yana kale lssn kellek hitiya ekita stage 4 thyroid cancer ekak, khmth mrenawa kiyala dana eki bus eke classuth awa) e nisa bn dn thiyena salli tikenui, ubata thiyena skills wlinui pluwn tharam ikmnt job ekak hoyagnin, mase rola gahagnn pluwn wenna (mge yaluwek innawa u thintha kadeka wada krnne kisima working exp ekak or educational qualification ekak naha uta 40 hambenawa), mase rola gahgann pluwn weddi ubge skills/ professional educational qualifications hadagann try krapan, epsse ohoma yann thiyenne issrahata

    (2)kella dala giyapu eka hodi, ohom prshnekdi dala yana kello ekka khmd bn badala jeewth wenne, thawa kello onatharam innawa kello iwara wennaha

    (3) uba hire gye drugs seen ekakatnm eka dan idalawath nawaththapn, mulin withdrawal sympthoms ekka amaru wei but masa 1-2 yaddi owa hari yanawa

    jeewth weddi ohom thamai bn oit wadiya prshna awilla goda apu minissu innawa, e nisa wechcha dewal gana hithannathuwa issaraga gana hithala wada karapm, Good Luck!
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,464
    36,400
    113
    මැදමහනුවර
    කට්ටිය කොහොමද? කලෙකින් මේ පැත්තෙ ආවෙ. කෙලවරක් නැති ප්‍රශ්නත් එක්ක ලංකාවෙ ලමයිගෙ අවිනිශ්චිත අනාගතේ ගැනත් හිතල ලංකාවෙන් ආව. කැනඩාවට එන්න හිතලවත් තිබුනෙ නැති කාලෙක හම්බ උන ඔෆර් එක නිසා තමා මේ ගමන ආවෙ. අවුරුද්දක් ඇතුලත වයිෆ්‍ බබයිත් මෙහාට ගන්න එක තමා දැන් ඉතින් ලොකුම බලාපොරොත්තුව. මම ඉන්න පැත්ත නම් පට්ට ලස්සනයි හැබැයි යූටියුබ් චැනල් කරන්නනම් කිසිම අදහසක් නෑ :P ඒත් මෙහෙ ඇවිදල බලන්න තියන දේවල් මේකෙ ත්‍රෙඩ් ටිකක් දාන්නනම් අදහසක් තියනව. එහෙනම් ඉතින් සෙට් වෙමු ආයෙ. :yes:

    AHA1A0z.jpeg
     
    • Haha
    Reactions: Morbius

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මම මේ දාල අන්ත්ම රිපයි එක වෙන්න පුලුවන් ජීවිතේ,.
    පිස්සුද යකෝ නිකමට හිතලා බලපන් වලතර දිහා ගැනු නෑ, අම්මලා තාත්තලා නෑ, යාළුවෝ නෑ ඒත් ඌ ඌටම කියලා හදාගත්ත ලෝකෙක ආතල් එකේ ජීවත් වෙනවා 😏

    උබට තියෙන ලොකුම ප්‍රශ්නේ මොකක්ද සල්ලි ද, වයිෆ් ද, අනාගතේ ගැන සුවර් නැති එකද?
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,664
    5,210
    113
    අතාරින්නෙපා මචං. උඹේ වයසත් තියනවා තාම. මුළ ඉඳං පටංගමු
     
    • Like
    Reactions: Ryan08

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    ඕක බොරු උනත් ඇත්ත උනත් ජිවිතේ ගොඩක් වැටිච්ච , තනිවුන මිනිස්සු ඉන්න තැනක් මේක කියලා කාලයක් හිටපු උන් දන්නවා . ඔච්චර දේවල් නැති උන එකේ උබට අලුතෙන් පටන් ගන්නනම් කිසිම අමාරුවක් නෑ . ඉක්මනට පටන් ගන්න .