ජීවිතේ එපාම වෙලා තියෙන්නෙ කොල්ලනේ

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    කෙලවරක් නැති ප්‍රශ්නත් එක්ක ලංකාවෙ ලමයිගෙ අවිනිශ්චිත අනාගතේ ගැනත් හිතල ලංකාවෙන් ආව. කැනඩාවට එන්න හිතලවත් තිබුනෙ නැති කාලෙක හම්බ උන ඔෆර් එක නිසා තමා මේ ගමන ආවෙ. අවුරුද්දක් ඇතුලත වයිෆ්‍ බබයිත් මෙහාට ගන්න එක තමා දැන් ඉතින් ලොකුම බලාපොරොත්තුව.

    මේ දේවල් නිසා බදින්න හිටිය කෙල්ලත් මාව දාල ගියා.
    ඇති බන් දැන් ඕක. එක්කො ගැලපෙන්න කතාව හදාගනින්
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඔක්කොටම කලින් ඔය කියවිල්ල නතර කරගනින්, උබට කෙලවෙනව විතරයි ඔහොම කියව කියව කම්ප්ලේන් කර කර හිටියොත්...

    කරන්නම දෙයක් නැති එකෙක්ට කජු බැදල පිලිවෙලට විකුන්නත් ඔය 30000 ඇති මුලින්.. ගේමක් ගහගන්න කීයක් හරි හොයාගන්න, ඔය ලොන්ත vibe එක අයින් කරගන්න, ලැජ්ජාවල් පැත්තකින් තියල මොකක් හරි වැඩක් කරපන්... ඔහොම එවුන් නෙවෙයි ගොඩ ගිහින් තියෙන්නෙ...
    Good luck!
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,738
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    ඔක්කොටම කලින් ඔය කියවිල්ල නතර කරගනින්, උබට කෙලවෙනව විතරයි ඔහොම කියව කියව කම්ප්ලේන් කර කර හිටියොත්...

    කරන්නම දෙයක් නැති එකෙක්ට කජු බැදල පිලිවෙලට විකුන්නත් ඔය 30000 ඇති මුලින්.. ගේමක් ගහගන්න කීයක් හරි හොයාගන්න, ඔය ලොන්ත vibe එක අයින් කරගන්න, ලැජ්ජාවල් පැත්තකින් තියල මොකක් හරි වැඩක් කරපන්... ඔහොම එවුන් නෙවෙයි ගොඩ ගිහින් තියෙන්නෙ...
    Good luck!

    රිප්ලයි කරන්න හදිස්සි වෙන්න එපා බන් 🫢
     
    Sakala Bujan

    Well-known member
  • May 3, 2022
    582
    710
    93
    මම මේ දාල අන්ත්ම රිපයි එක වෙන්න පුලුවන් ජීවිතේ,.

    Canada ගියෙත් google එකෙන් නිසා deport කරන්න ඇත්තෙත් එහෙමම තමයි නේද?
    රිපයි සිපයි වෙනවා මේව දැක්කම
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,844
    2,493
    113
    උබල දන්නව ඇති මාව කැනඩාවෙන් ඩිපෝට් කලා කියල. එහෙ ජේල් එකෙත් මාසයක් වගේ ඉදල මෙහෙට එව්වෙ.
    මට ආයෙ යන්න බෑ බන් මාව Blacklist කරල තියෙන්නෙ. මේ දේවල් නිසා බදින්න හිටිය කෙල්ලත් මාව දාල ගියා.
    ලන්කාවට ඇවිත් කරපු කිසි දෙයක් හරි ගියෙ නෑ. අතේ තිබුන සල්ලි ඔක්ක්ම ඉවරයි තව 30000 එකවුන්ට් එකේ තියෙන්නෙත්.
    ඒක ඉවර උනාම ඔක්කොම ඉවරයි. මම දැන් ඉන්නෙත් වෙනම, ගෙදර අයට සල්ලි තිබුනත් මාව පවුලෙන් අයින් කරල දැන්.
    මට ලැබෙන්න තිබුන දේවලුත් ඕකොම මගෙ සහෝදරයට ලියල ඉවරයි.
    බල්ලෙක් ගානට වැටිල ඉන්නෙ
    හිතේ දුකට මේකෙ ලිව්වෙ. වෙන කිසි දෙයක් බලාපොරොත්තුඑර්න් නෙම්. මම කියන්නෙ කිසිම කොල්ලෙක්ට මෙහෙම වෙන්න එපා.
    naa api danne naaa.. deport karanna hethuwa kiyapan..?

    හන්ගේරියාවේ ගිය වැඩේ මොකද උනේ 😏
    mee yaka hangeriyaweth gihinda?
    loka pachayekda danne naa
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    උබල දන්නව ඇති මාව කැනඩාවෙන් ඩිපෝට් කලා කියල. එහෙ ජේල් එකෙත් මාසයක් වගේ ඉදල මෙහෙට එව්වෙ.
    මට ආයෙ යන්න බෑ බන් මාව Blacklist කරල තියෙන්නෙ. මේ දේවල් නිසා බදින්න හිටිය කෙල්ලත් මාව දාල ගියා.
    ලන්කාවට ඇවිත් කරපු කිසි දෙයක් හරි ගියෙ නෑ.
    කමක් නෑ. උඹ කොරෝනා හැදිලත් බේරුණානෙ.
    අතේ තිබුන සල්ලි ඔක්ක්ම ඉවරයි තව 30000 එකවුන්ට් එකේ තියෙන්නෙත්.
    ඒක ඉවර උනාම ඔක්කොම ඉවරයි.
    කොහොමත් එ්ක ඉවර වුණාම ඔක්කොම ඉවර හින්දා ඔය 30,000 න් මොනවා හරි (ඉල්ලුමක් තියෙන දෙයක්) අඩුවට අරන් ලාභ තියාගෙන විකුණපං.
    ඊටපස්සෙ එ්කම repeat කරපං.
    මම දැන් ඉන්නෙත් වෙනම, ගෙදර අයට සල්ලි තිබුනත් මාව පවුලෙන් අයින් කරල දැන්.
    එහෙනම් දැන් උඹට වියදම් අඩුයි.

    විකුණන්න තියෙන වාහන, ඉඩම් ගන්න මිනිස්සු හොයලා දීලා commission එකක් ගනිං.
    පස්සෙ මට තැන්කියු කියපං.
    ------ Post added on Oct 2, 2024 at 1:52 PM
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,657
    3,545
    113
    උබල දන්නව ඇති මාව කැනඩාවෙන් ඩිපෝට් කලා කියල. එහෙ ජේල් එකෙත් මාසයක් වගේ ඉදල මෙහෙට එව්වෙ.
    මට ආයෙ යන්න බෑ බන් මාව Blacklist කරල තියෙන්නෙ. මේ දේවල් නිසා බදින්න හිටිය කෙල්ලත් මාව දාල ගියා.
    ලන්කාවට ඇවිත් කරපු කිසි දෙයක් හරි ගියෙ නෑ. අතේ තිබුන සල්ලි ඔක්ක්ම ඉවරයි තව 30000 එකවුන්ට් එකේ තියෙන්නෙත්.
    ඒක ඉවර උනාම ඔක්කොම ඉවරයි. මම දැන් ඉන්නෙත් වෙනම, ගෙදර අයට සල්ලි තිබුනත් මාව පවුලෙන් අයින් කරල දැන්.
    මට ලැබෙන්න තිබුන දේවලුත් ඕකොම මගෙ සහෝදරයට ලියල ඉවරයි.
    බල්ලෙක් ගානට වැටිල ඉන්නෙ
    හිතේ දුකට මේකෙ ලිව්වෙ. වෙන කිසි දෙයක් බලාපොරොත්තුඑර්න් නෙම්. මම කියන්නෙ කිසිම කොල්ලෙක්ට මෙහෙම වෙන්න එපා.
    ජීවිතේ හොදම ටර්නින් පොයින්ට් එක ඕක කරගනින් මචං. මමත් නැගිට්ටේ ඔය වගේ දුෂ්කරම තැනක ඉදන්. දැනට උඹ තනියම. මම නැගිටිද්දි වයිෆුයි, අත දරුවෙකුයි එක්ක. අවුලක් නෑ ගේමක් ගහගන්න පුලුවන්. හොදට හිතලා බලලා කරන දෙයක් කරපන්. පුලු වන් නම් ටික දවසක් ජොබ් එකක් කරන්න බැරිද? තව ටිකක් Fund එක වැඩිකරගන්න.
     
    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    8307.jpg