ජීවිතේ එපා වුන කෙනෙක්ගේ ජීවිතයකට උදවු කරන
මචන්ලා මට උදවුවක් ඕන දන්නා අයගෙන්.
ලන්කාවේ තියනවා නේද අර ජීවිතේ ගොඩාක් අමිහිරි අත්දැකීම් වලට මූන දීලා ජීවිතේ එපා වෙලා තියන පුද්ගලයින්ට ඒ අමිහිරි මතක මතකයෙන් අයින් කරගන්න පුලුවන් විදියේ ප්රතිකාර කරන තැන්. එහෙම ප්රතිකාර අරගත්තාට පස්සේ ඒ පුද්ගලයාට ආයේ තමන්ගේ ජීවිතේ අර අමිහිරි මතකයන් ගෙන් ඈත් වෙලා තමන්ගේ ජීවිතේ හොදින් ගොඩ නගාගෙන යන්න පුලුවන්.
මචන්ලා මට ඒ ගැන දැනගන්න ඕන. ඒ ඉන්න දොස්තරලාට කියන්නේ කොහොමද මචන්ලා..?
මට ඕන ජීවිතේ එපා වුන කෙනෙක්ට උදවු කරන්න.
ඒ වෙනුවෙන් මේ දේ අහන්නේ මචන්ලා. දන්නා අය සප් එකක් දෙන්න. අනිත් අය බුම්ප් එකක් දීගෙන යන්න. ++ සලකනු ලැබේ

Last edited: