Udeta neat brandy tikak bipan.mageth awadane maarama adui bnzz, matama therenawa eka awlak kyla
Udeta neat brandy tikak bipan.mageth awadane maarama adui bnzz, matama therenawa eka awlak kyla


mama bonne na, amadyapayiUdeta neat brandy tikak bipan.

අත්ට්රැක්ටරේ නිසා ලොකු ඉම්පැක්ට් එකක් වෙනවා මොලේට අපි නොදන්නවා වුනාට. මටත් දැන් ලිමිට් එකට ඇවිල්ල තියෙන්නේ කියල තේරෙනවා. වැලක් බලන්න ගත්ත ගමන් ඔලුව දෙපැත්තෙන් නිකන් හිර වෙනවා වගේ සීන් එකක් වෙනවා.- Note book එකක් use කරපන්.
- Meeting/calls වලට voice recording app එකක් use කරපන්.
- මොකක්හරි තේරුනේ නැත්නම් ප්රශ්න අහපන් තේරෙනකන්. බොසාගෙන් බැරිනන් වෙන කෙනෙක්ගෙන් අහපන්.
- අත් ට්රැක්ටරය ටික කාලෙකට නතරකරපන්.
- ඔය එකක්වත් හරියන්නේ නැත්නම් doctor කෙනෙක් හම්බවෙයන්.
අත්ට්රැක්ටරේ නිසා ලොකු ඉම්පැක්ට් එකක් වෙනවා මොලේට අපි නොදන්නවා වුනාට. මටත් දැන් ලිමිට් එකට ඇවිල්ල තියෙන්නේ කියල තේරෙනවා. වැලක් බලන්න ගත්ත ගමන් ඔලුව දෙපැත්තෙන් නිකන් හිර වෙනවා වගේ සීන් එකක් වෙනවා.

Gym ekata gihin workout karapan- exercise karahan- oya okkoma honda wenawa ponsපුලුවන් නම් කියවල උත්තරයක් දීල යන්න.
මට මචන්ලා කියන දේවල් තේරුම්ගන්න, මතක තියාගන්න අමාරුයි. මේ හේතුව නිසා මට ගොඩක් වෙලාවට බැනුම් අහන්න වෙලා තියනවා. ඉතිං මට දැන් එපා වෙලා ඉන්නෙ. මට මාවත් එපා වෙලා.
ඒ කියන්නෙ වැඩ කරන තැන ලොක්ක හරි පොඩි වැඩක් කිව්ව කියමු, ඒ කියන දේ මම තේරුම් ගන්නෙ වෙනස් විදිහට, අර අදහස් කරන දේ නෙමෙයි, පස්සෙ ඉතිං බෑනුම් තමයි, මටම පස්සෙ දැනෙන්නෙ මම තේරුම් ගත්තෙ නෑනෙ කියල. ඒ කියන්නෙ මගෙ අවධානය අඩුයි වගෙ. අනික මට අමතක වෙන එක ලොකුවට තියනවා. මේ නිසා බැනුම් අහල මටම ඇති වෙලා. මම අවංකව වැඩ කරනවා. ඒත් මේ අඩුපාඩු නිසා මට මාවත් එපා වෙලා. බැනුම් දොස් අහල ඇති වෙලා.. අනිත් අය ඉක්මනින් අල්ලගන්න සුලු දෙයත් මට මහන්සියෙන් මතක තියන් අල්ල ගන්න වෙලා වගෙ. අනේ මන්ද
මට ජීවිතව ඇති වෙලා ඉන්නෙ.
මම මේකට රිප්ලයි දැම්මෙ නැතත් ඔයා දාන එක කියවල යන්නම්
නාකි මයිනා මැරෙනකන් වත් අල්ලගෙන හිටපන්මම type කරපු විනාඩි දෙකට reply 20ක් වැටිලා
![]()
![]()
![]()
love you all
you all are good people
i typed this just because i want to say it loud![]()