ජීවිතේ එපා වෙලා ඉන්නෙ

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    issara indanma ohomada nattam langakadi idanda ohoma wenne :)

    if it happens suddenly psychiatrist kenek meet wenna
    ehema meet wena eka weradi widiyata hithanna epa chemical imbalance wenna puluwan oluwe
    ewata beheth tiyanawa ewa bila hoda karaganna puluwan

    anika api una hembarissawata beheth ganna doctor kenek gawata yanawa wage tamai mekath :)
    kalinma beheth aran hoda karaganna puluwan lokuwata worry wenna deyak nemei
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    හැමෝම කියලා තියෙනවා වගේ නෝට් බුක් එකක් පාවිච්චි කරන්න අමතක වෙන එව්වා ලියාගන්න. ඒක ගොඩක් සාර්ථක ක්‍රමයක්. තව පුළුවන් වෙලාවට සරල භාවනාවක් කරන්න හිත නිශ්චලව තියාගන්න ඒකෙන් පුරුදු පුහුණු වෙන්න පුළුවන්
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,346
    12,610
    113
    Piliyandala
    ADHD වලටත් ඔහොම ද මන්ද ?(ශුවර් නෑ, ඩොකෙක්ට පෙන්නන එක හොඳයි )

    හොඳම දේ රෙකෝඩ් කරගන්න එක.

    බොසා ගේ කැබින් එකට හෝ ටේබල් එකට යන්න කලින්, ෆෝන් එකේ රෙකොර්ඩ් ඔන් කරගෙන යන්න.

    මම ස්කයිප් කෝල්ස් පවා රෙකොර්ඩ් කරා, මොකද කිව්වොත් වැඩේ කියන වෙලාවට හා ඕකේ කිව්වට පස්සෙ මෙලෝ අටමගලයක් මතක නෑ..
     

    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    551
    412
    63
    බය වෙන්න එපා බොසා ට තියා මොන පකයටවත් මුලින් ම. බය උනාම මොලේ strain වෙනවා. එතකොට ලෙසියෙන් හිතන්න පුලුවන් දේ වලට සන්කීර්න plans හදා ගන්නව. Note book වැඩේ තමයි හොදම .........
     

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    - Note book එකක් use කරපන්.
    - Meeting/calls වලට voice recording app එකක් use කරපන්.
    - මොකක්හරි තේරුනේ නැත්නම් ප්‍රශ්න අහපන් තේරෙනකන්. බොසාගෙන් බැරිනන් වෙන කෙනෙක්ගෙන් අහපන්.
    - අත් ට්‍රැක්ටරය ටික කාලෙකට නතරකරපන්. :P
    - ඔය එකක්වත් හරියන්නේ නැත්නම් doctor කෙනෙක් හම්බවෙයන්.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,006
    113
    34
    Kalutara
    - Note book එකක් use කරපන්.
    - Meeting/calls වලට voice recording app එකක් use කරපන්.
    - මොකක්හරි තේරුනේ නැත්නම් ප්‍රශ්න අහපන් තේරෙනකන්. බොසාගෙන් බැරිනන් වෙන කෙනෙක්ගෙන් අහපන්.
    - අත් ට්‍රැක්ටරය ටික කාලෙකට නතරකරපන්. :P
    - ඔය එකක්වත් හරියන්නේ නැත්නම් doctor කෙනෙක් හම්බවෙයන්.
    අත්ට්‍රැක්ටරේ නිසා ලොකු ඉම්පැක්ට් එකක් වෙනවා මොලේට අපි නොදන්නවා වුනාට. මටත් දැන් ලිමිට් එකට ඇවිල්ල තියෙන්නේ කියල තේරෙනවා. වැලක් බලන්න ගත්ත ගමන් ඔලුව දෙපැත්තෙන් නිකන් හිර වෙනවා වගේ සීන් එකක් වෙනවා.
     

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    අත්ට්‍රැක්ටරේ නිසා ලොකු ඉම්පැක්ට් එකක් වෙනවා මොලේට අපි නොදන්නවා වුනාට. මටත් දැන් ලිමිට් එකට ඇවිල්ල තියෙන්නේ කියල තේරෙනවා. වැලක් බලන්න ගත්ත ගමන් ඔලුව දෙපැත්තෙන් නිකන් හිර වෙනවා වගේ සීන් එකක් වෙනවා.

    උබට තියෙන්නේ මොලේ අමාරුවක්. කෙලිම්ම doctor කෙනෙක් ගාවට පලයන් :rofl:
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,352
    41,277
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    පුලුවන් නම් කියවල උත්තරයක් දීල යන්න.
    මට මචන්ලා කියන දේවල් තේරුම්ගන්න, මතක තියාගන්න අමාරුයි. මේ හේතුව නිසා මට ගොඩක් වෙලාවට බැනුම් අහන්න වෙලා තියනවා. ඉතිං මට දැන් එපා වෙලා ඉන්නෙ. මට මාවත් එපා වෙලා.
    ඒ කියන්නෙ වැඩ කරන තැන ලොක්ක හරි පොඩි වැඩක් කිව්ව කියමු, ඒ කියන දේ මම තේරුම් ගන්නෙ වෙනස් විදිහට, අර අදහස් කරන දේ නෙමෙයි, පස්සෙ ඉතිං බෑනුම් තමයි, මටම පස්සෙ දැනෙන්නෙ මම තේරුම් ගත්තෙ නෑනෙ කියල. ඒ කියන්නෙ මගෙ අවධානය අඩුයි වගෙ. අනික මට අමතක වෙන එක ලොකුවට තියනවා. මේ නිසා බැනුම් අහල මටම ඇති වෙලා. මම අවංකව වැඩ කරනවා. ඒත් මේ අඩුපාඩු නිසා මට මාවත් එපා වෙලා. බැනුම් දොස් අහල ඇති වෙලා.. අනිත් අය ඉක්මනින් අල්ලගන්න සුලු දෙයත් මට මහන්සියෙන් මතක තියන් අල්ල ගන්න වෙලා වගෙ. අනේ මන්ද


    මට ජීවිතව ඇති වෙලා ඉන්නෙ.
    මම මේකට රිප්ලයි දැම්මෙ නැතත් ඔයා දාන එක කියවල යන්නම්
    Gym ekata gihin workout karapan- exercise karahan- oya okkoma honda wenawa pons
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    කලින් ජොබ් එකේ මුල් කාලේ මමත් ඔහොම තමා බං,අකවුන්ටන් කාරයාගෙන් බැනුම් අහලා තියෙනවා සෑහෙන්න,මේ කියන එක මේ මතක නෑ,ඕක ගොඩක් වෙනවා ස්ට්‍රෙස් උනාම,පස්සේ අකවුන්ටන් කාරයා ඉස්සරලාම මට කිව්වේ දවසේ තියෙන wada ටික ලියාගන්න කියලා, ඌත් අදටත් එහෙම කරන්නේ කියලා කිව්වා,දවසේ කරන්න තියෙන වැඩ ටික ලියාගෙන කරලා ඉවර කරපු වැඩ ටික කපලා දාන්න කිව්වා,හැබැයි මචං ඌ මට බැන්න වගේම හැදෙන්න දේවල් කියලා දුන්නා, මාස දෙකක් විතර යද්දි මන් බැනුම් අහන නැති වෙන්න වැඩ ටික කරා,අදටත් මන් තියෙන වැඩ ටික,මොකක් හරි වැඩක් ඉන්න වෙලාවට කියන දේවල් ලියා ගන්නවා. ඒක ලේසි, උබත් ඒ විදිහ ට්‍රයි කරලා බලපන්,මොකද මීට කලින් මටත් ඔය ප්‍රශ්න ටික ඔහොම්ම වගේ තිබ්බ.