ජීවිතේ එපා වෙලා,කල කිරලා තියෙන්නේ බන් :(

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    German Tec eke motor mechanical wage kara nam padi hondai pitarata giyath ona rataka gannawa. German tec yanna salli ona naha nikan ugannanne. Mama danna widiyata tec eken ogollanta gewanawa podi ganak.

    Ehema nathan policiyata wage gihin athule inna gaman external degree ekak karanna. Anduwe athulata giyata passe mona degree unath kamak naha usasweem labenawa.
    Forces giyoth loku background ekak naththan chance adui, gedara ennath baha. policiye athulta gihin qualification hada gathoth udata yanna puluwan lesiyen.
     

    rasthaboy612

    Junior member
  • Nov 14, 2014
    59
    5
    8
    පරණ චීත්තෙට ඔලුව තියාගෙන පන් පැදුරේ සුව පහස ලැබී
    පුංචි කාලෙ ඉඳලම දුක් වින්දා කොස් අැටවල රහ හොඳට දනී


    උඹට ජිවිතේ ගැන අත්දැකීම් තියෙනවානේ බං උඹ හිතට ධෙෙර්ය අරගෙන ඉස්සරහට පලයං උඹට වරදින්නෙ නෑ පුතේ
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ජිවිතේ කියන්නේ ප්‍රශ්න වැලකට මල්ලි.... ගොඩක් වෙලාවට දෙමවුපියන්ගේ වැරදි වලට වන්දි ගෙවන්නේ අහිංසක දරුවෝ..... එහෙම දේවල් කරන්න ඕන නම් එයාල බඳින්නේ නැතිව ඉන්න ඕන... නැත්නම් ඕන මගුලක් කරගෙන දරුවෝ හදන්නේ නැතිව ඉන්න ඕන...
    ඔයාගේ කතාව කියෙවුවට පස්සේ ගොඩක් දුක හිතුනා....
    අපිටත් ප්‍රශ්න තියෙනවා... ඒත් අපිට ජිවත් වෙන්න ජොබ් එකක් තියෙන නිසා ඒ ප්‍රශ්න වලට විසදුම් හොයන එක ලෙහෙසියි....
    ඔයාගේ ප්‍රශ්නේ දිහා බැලුවොතින් ඉස්සෙල්ලම කියන්න ඔයා ඉන්න ගම කොහෙද, කොච්චර දුරට ඉගෙන ගෙන තියේද, අධ්‍යාපන සුදුසුකම් මොනවද කියලා...
    ඒ වගේම අක්ක බේරිලා ගියාට, නංගි ගැන පොඩ්ඩක් ප්‍රවේසම් වෙන්න...
    හේතුව තමයි මේ ප්‍රශ්න නිසා එයත් ජිවිතේ වැරදි තීරණයක්‌ ගන්න පුළුවන්....
    ප්‍රශ්න වලින් ගොඩ එන්න කියල හිතලා, එයත් අද ඔයාගේ අම්ම ඉන්න තත්වෙට වැටෙන්න පුළුවන්... ඒ ගැනත් සැලකිලිමත් වෙන්න...
    ඒ කියන්නේ කාගේ හරි බොරුවකට රැවටිලා අමාරුවේ වැටෙන්න පුළුවන්...
    ඒ නිසා එයාවත් අරගෙන ඔයා ගොඩ එන්න බලන්න ඕන....
    අපි පුළුවන් උදවුවක් කරන්න බලන්නම්...
    අර විස්තර ටික මට PM කරන්න...
    ඔයාල ඉන්නේ කොළඹ වගේ නම්, මට ගොඩක් අඳුරන කට්ටිය ඉන්නවා ප්‍රයිවෙට් කොම්පැනි වල.....
    ඒ වගේ තැනක ජොබ් එකක් සෙට් කරගෙන ඉන්න ගමන කෝස් එකක් කරලා, එක්කෝ එතන ඉස්තිර වෙලා ඉස්සරහට යන්න.. නැත්නම් ඔයා යන්න බලාපොරොත්තු වෙන ගෝල් එකට ලඟා වෙන්න....
    හැමදාම වැටි වැටි ඉන්නත් බැහැනේ....
    නැගිටින්නත් ඕනනේ...