ජීවිතේ එපා වෙලා තියෙන්නෙ බං

AnuradhaRa

Well-known member
  • ඉක්මනට ඒ ටික බීලා දාහන්. එලකිරි සර්වර් එකේ ඉඩ ඉතුරු කරගන්න පුලුවන්
    බිව්වට මැරෙයිද බං
    මං ඔය වගේ එක පාරක් බීල මාස දෙකක්විතර සිහිය විකල් වෙලා හිටිය
    මට කරන්ට් එකත් ඇල්ලුව
     
    • Sad
    • Wow
    Reactions: Kalegana and Nerdie

    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,551
    2,683
    113
    Animated GIF
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,051
    113
    දෙහිවල
    දවසක උබ නිසා මේකේ දෙතුන් දෙනෙක් ඇට දෙක තලාගන්නවා පොලිසියෙන් නුල් වලට උල්පන්දම් දීලා.
    විහිලු නෙමේ හොදේ හදිස්සියක් වෙලා කොනක ඉදන් එද්දී
     

    AnuradhaRa

    Well-known member
  • දවසක උබ නිසා මේකේ දෙතුන් දෙනෙක් ඇට දෙක තලාගන්නවා පොලිසියෙන් නුල් වලට උල්පන්දම් දීලා.
    විහිලු නෙමේ හොදේ හදිස්සියක් වෙලා කොනක ඉදන් එද්දී
    අම්ම නිසයි ඉවසන්නෙ
    නැත්තං මම මැරෙනව..
    අම්මත් කවදහරි කිව්වොත් මම වදයක් කියල. එදාට මම එක තත්පරයක් ජීවත් වෙන්නෙ නෑ
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    මේ වගේ Thread වලට comment කරල එපා වෙල තියෙන්නෙ
    උඹට තියෙන එකම අර් බුදය නාකි අම්මගෙ පැන්සොන් එකෙන් පිනට කන්න ලැබෙන එක
    ඕක නැති උනානම් උඹ හිඟා කාල හරි උඹම හම්බු කොරන් ජීවත් වෙන්න පුරුදු වෙනවා
    නාකි නිකමෙක් ට කන්න දෙන උඹෙ අම්මයි උඹට ජීවිතෙ වැරැද්දුවෙ
     
    • Love
    Reactions: Kalegana

    ShanLP

    Well-known member
  • Feb 9, 2023
    708
    583
    93
    කොහොමත් මම පෙති 100 කුයි බියර් එකකුයි බීල රෑට නිදා ගන්නව
    මැරෙනවනං මැරෙයිනෙ
    ubata tawa tikakin mama videos wageka link ewanawa balala kiyapan ubata danena de mokadda kiyala