ඕකෙන් ගොඩ ඒමක් නෑ බං. උඹට තියෙන දෙයක් විකුණල ණය ටික ගෙවල මැරිල යන්න තමා වෙන්නෙ 
කෙටියෙන්ම කියනවා නම් අපේ අයියායි මමයි බිස්නස් කරේ. ලාබ බැලුවෙව නැහැ. එ උනාට එයා එපා කියද්දී කඩයක් පටන් ගත්තා. එපා කියද්දී පොලියට සල්ලි ගත්තා. කෙටියෙන්ම කියනවා නම් දැන් කොටි 2 කට වඩා නයයි. දැන් ගෙවල් ඉඩම් විකුන්නන් වෙලා තියෙන්නේ. එත් නය ඉවර කර ගන්න බැහැ. මුලින් පටන් ගන්න කොටත් නය තිබුනා ලක්ශ 3 ක් විතර. එ කාලේ අම්ම අයියා එක්ක එකතු වෙලා නය අරගෙන බිස්නස් කරා. කියන දේවල් අහන්නේ නැතිවෙනකොට මම තනියම වැඩකරන්න පටන් ගත්තා. දැන් අයියාටයි අම්මටයි ගෙදර ලයිට් බිලවත් ගෙවන්න සල්ලි නැහැ. මම තමයි හම්බ කරන එකෙන් එ වගේ අත්යාවශ්ශ දෙවල් කරන්නේ. 2015 වාහනයක් ගත්තා. මම එක ගෙව ගෙවා හිටියේ. එ කත් දැන් ඇරියස්. තියන දෙවල් ඔක්කොම විකිනුවත් නය ඉවර කරන්න බැහැ. එච්චර ගානක් කවදාවත් හම්බ කරන්නත් බැහැ. අයියාට අම්මට නය කාරයො අවිල්ල බනින කොට අහන් ඉන්න බැහැ. පපුව පිච්චිලා යනවා මචන්ලා. පුලුවන් හැම දෙම කරනවා. නැකත් හදලා වෙඩිමක් පොඩියටම හරි අරගෙන (කෙල්ලක්ට ජිවිතේ එකපරයි බදින්න ලැබෙන්නේ ඉතින් පොඩියට හරි වෙඩිමක් ගන්න හැදුවේ එක කෙල්ලෙක්ගෙ ජිවිතේ හිනයක් නිසා ) කෙල්ල එක්ක කොහේ හරි දුරකට ගිහිල්ලා ගිහිල්ලා පොඩි ජොබ් එකක් හරි කරගෙන ඉන්න හිතාගෙන හිටියෙ. එත් දැන් හිතෙනවා මම නිසා එ කෙල්ලත් දුක් විදින්න ඔනද කියලා. මම එ කෙල්ලට වරදක් කරලා නැහැ. එයාට මට වඩා හොද කොල්ලෙක් හම්බවෙවි කියලා මන් කිවුවා. කර්මේ කියන්නේ එකි මම මත්තෙම ඉන්නවා මේ ප්‍රශ්න ඔක්කොම දැනගෙනත්.
Boru nokiya idin ubata 25k wath naneවයසත් දන්නෙම නැතුව 35 වුණා..

මෙහෙ එකෙක් ජයටම සීට්ටු කලා. පස්සෙ ඌ හිරවුනා. එක එකාට පොලු තිබ්බ. ඌට ගෙවන්න සල්ලි නෑ. පොර ඒතරමට වැටුන. පස්සෙ ණය කාරයො එකතුවෙලා නඩු දැන්ම.. නඩුවෙන් ඌ වැරදි කාරය උනා. හැබැයි නඩු තීන්දුව පට්ට. ඌට ලොකු ඉන්කම් එකක් නැති නිසා ණය තියෙන උන්ට පොලී නෑ. ඒකත් ලක්ශ 2 වගේ තියෙන උන්ට මාසෙට අවම 2000යි.. ඌ ඉතින් 2000 දෙන්නෙ. කවද වෙනකම් ගන්නද කියහන්කො. දැන් නඩු දාපු උන්ට අරූට බනින්නත් බෑ. මොකද ප්‍රශ්නෙ නීතියෙන්ම විසදල නිසා.. බැන්න ගමන් ඌ පොලිසි යනව හිරිහැර කරනව කියල.. පොලු වැදිච්ච උන්ට අබසරණයි.. අරූ ටොපි කනව වගේ සොච්චම සොච්චම ගෙවනව..ණයකාරයෝ නිකන් අතමාරුවට සල්ලි දෙන්නේ නෑ නේ..... මොනවාද ඇපේට තිබ්බේ?
උබලට ගෙවාගන්න බැරිවෙලා නඩුවක් දැම්මොත් උබලට දරන්න පුළුවන් ගානක් තමයි ගෙවන්න සෙට්වෙන්නේ......... ඔය සක්විතිත් ආතල් එකේ ඉන්නේ....... බයනැතිව හිටපං. ණයක් ගත්තොත් ගෙවන්න ඕන....... උබේ පැත්තෙන් බැලුවොත් පුළුවන්නන් කට්ටියම ගල්වෙයන්. කෙල්ල අමතකකරලා දාපන්. කාගේ වුනත් දරුවෙක්නේ.......
onama ekaka oka thama ban. credit card, lease wage onama ekak ochchara thamaමෙහෙ එකෙක් ජයටම සීට්ටු කලා. පස්සෙ ඌ හිරවුනා. එක එකාට පොලු තිබ්බ. ඌට ගෙවන්න සල්ලි නෑ. පොර ඒතරමට වැටුන. පස්සෙ ණය කාරයො එකතුවෙලා නඩු දැන්ම.. නඩුවෙන් ඌ වැරදි කාරය උනා. හැබැයි නඩු තීන්දුව පට්ට. ඌට ලොකු ඉන්කම් එකක් නැති නිසා ණය තියෙන උන්ට පොලී නෑ. ඒකත් ලක්ශ 2 වගේ තියෙන උන්ට මාසෙට අවම 2000යි.. ඌ ඉතින් 2000 දෙන්නෙ. කවද වෙනකම් ගන්නද කියහන්කො. දැන් නඩු දාපු උන්ට අරූට බනින්නත් බෑ. මොකද ප්‍රශ්නෙ නීතියෙන්ම විසදල නිසා.. බැන්න ගමන් ඌ පොලිසි යනව හිරිහැර කරනව කියල.. පොලු වැදිච්ච උන්ට අබසරණයි.. අරූ ටොපි කනව වගේ සොච්චම සොච්චම ගෙවනව..
මෙහෙ එකෙක් ජයටම සීට්ටු කලා. පස්සෙ ඌ හිරවුනා. එක එකාට පොලු තිබ්බ. ඌට ගෙවන්න සල්ලි නෑ. පොර ඒතරමට වැටුන. පස්සෙ ණය කාරයො එකතුවෙලා නඩු දැන්ම.. නඩුවෙන් ඌ වැරදි කාරය උනා. හැබැයි නඩු තීන්දුව පට්ට. ඌට ලොකු ඉන්කම් එකක් නැති නිසා ණය තියෙන උන්ට පොලී නෑ. ඒකත් ලක්ශ 2 වගේ තියෙන උන්ට මාසෙට අවම 2000යි.. ඌ ඉතින් 2000 දෙන්නෙ. කවද වෙනකම් ගන්නද කියහන්කො. දැන් නඩු දාපු උන්ට අරූට බනින්නත් බෑ. මොකද ප්‍රශ්නෙ නීතියෙන්ම විසදල නිසා.. බැන්න ගමන් ඌ පොලිසි යනව හිරිහැර කරනව කියල.. පොලු වැදිච්ච උන්ට අබසරණයි.. අරූ ටොපි කනව වගේ සොච්චම සොච්චම ගෙවනව..
ඔව් ඔච්චර ණය වෙලා තියෙද්දි තව කෙල්ලගෙ හීනෙ කියල මඟුලටත් වියදම් කරපංඕකෙන් ගොඩ ඒමක් නෑ බං. උඹට තියෙන දෙයක් විකුණල ණය ටික ගෙවල මැරිල යන්න තමා වෙන්නෙ
![]()


ඒකතමයි කිව්වේ...... මෙච්චර ආතල් ඔප්ෂන් තියෙද්දී මූ මැරෙන්න දගලනවා....... හැබැයි මූ හැදෙන එකෙක් වෙන්න බෑ....... ඉකවෙලා තියෙද්දී මගුලුත් ගන්න යනවා කියන්නේ හොන්ඩර පිට හොන්ඩර........ අනේමන්දා නයට පුරුදුවුණාම කුඩුගැහුව වගේ තමයි....... රෝලයි ආතල් එකයි........






Yako ohoma kello hoyaganna na oi me kale, oya kellawa atharinna epa
prashna kohoma hari wisada ganna balapan, ewagen panala yannepa, thiyena dewal wikunala hari naya tika tika gewapan, aiya pol buruwek ne ban
Kellage akamahthak naththan podi wedding ekak araganna
Good Luck!, watenne nathuwa idapan, eka thamai karanna amaruma namuth kala yuthuma de
Yako ohoma kello hoyaganna na oi me kale, oya kellawa atharinna epa
prashna kohoma hari wisada ganna balapan, ewagen panala yannepa, thiyena dewal wikunala hari naya tika tika gewapan, aiya pol buruwek ne ban
Kellage akamahthak naththan podi wedding ekak araganna
Good Luck!, watenne nathuwa idapan, eka thamai karanna amaruma namuth kala yuthuma de
උබට විතරක් නෙවි බන් හැම එකාටම ප්‍රශ්න තියෙනවා. ලක්ෂ 3න් පටන් ගෙන ලිමිට් නැතුව ලක්ෂ 200 වෙනකම් ණය වෙනවනම් strategy එකක් නැත්නම් උබ business වලට තනියම බැහැපු එක නම් අව්ලක්. පොර talk නම් issue කරන්නේ නෑ මොකද මේ කියන මමත් උබට වඩා ප්‍රශ්ණ සෙට් උනා 2017 අව්රුද්දෙ තනියම ඕව හිතල කදුළු ආපු වෙලාවලුත් ඇති හැබැයි ගේම අතාරින්නෙ නෑ පන තියෙන අන්තිම බින්දුව වෙනකම් ගේම ගහනවා ලිදට වැටුන ඒකා ඒ ළිං කටෙන්ම එපාය ගොඩ එන්න