ජීවිතේ එපා වෙලා තියෙනේ

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    යකෝ උඹ හිතන් ඉන්නෙ ප්‍රශ්න තියෙන්නෙ උඹට විතරයි කියලද? හැම එකාටම මොකක්හරි ප්‍රශ්නයක් තියෙනවා. මට තියෙන ප්‍රශ්න වල හැටියට මේ වෙද්දි සිය පාරක් විතර මරිලා ඉන්න ඕනේ. මම පොඩි කාලෙ ඉදලම අපේ ගෙදර පැත්තෙන් ප්‍රශ්න කෝටියක් විතර තිබුනා. ගෙදර තිබ්බ ප්‍රශ්න මම මෙතන කියන්න කමති නෑ. මචන් ඒ ප්‍රශ්න හින්දා ජීවිත කාලෙම පසුතැවෙන දෙවල් ගොඩක් උනා. ප්‍රශ්න වලින් ගොඩ එන්න මම කොහොමහරි ජොබ් එකක් හොයගත්තා. ඒ ජොබ් එකෙනුත් අයින් වෙන තැනට වඩේ සෙට් උනා ජොබ් එක කරපු තැන ප්‍රශ්න වගයක් නිසා. මම ජොබ් එකට ගිහින් එකතු කරපු සල්ලි ලක්ෂ 3යි 70 කට එකෙක් වංචාවක් කරා. ඒ ස්ල්ලී ආයේ ගන්න මේ ටිකේම පට්ට කට්ටක් කනවා. ඒ සල්ලි ටික හම්බුනේ නැත්තන් මොකද කරන්නෙ කියල හිතාගන්න බැරුව ඉන්නේ. ගෙදර ප්‍රශ්න හින්ද මම අවුරුදු 6 ක් තිස්සෙ යලුවෙලා ඉන්න මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගෙ ගෙදරින් මට කැමති නෑ. අනික මට රස්සවකුත් නෑනේ. ඔය මට තියෙන ප්‍රශ්න වලින් බොහොම පොඩ්ඩක්. අනිත්ව මෙතන දාන්න බැහැ. මචන් මටත් ජීවිතේ එපා වෙච්ච වෙලාවල් තියෙනවා එත් මචන් ඉවසපන්. කාලයත් එකක ඔය හැම ප්‍රශ්නෙකටම උඹට උත්තර හම්බවෙයි.

    aniwaa api hamotama prashna. eth marena eka neme solution eka.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,485
    113
    Podi Silva - පොඩි සිල්වා;22619919 said:
    ඕව් කියන්න ලේසි
    කරන්න ගියාම තමා පක් වෙන්නේ

    මොන පකක්ද හුස්තො කියන්නෙ :lol:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ප්‍රශ්ණ හැමෝටම තියෙනවා මචං. උබට හිතෙනවා ඇති උබට තමයි ලොකුම ප්‍රශ්ණේ තියෙනවා කියලා..
    ඒකට හරියන්න ඔක්කෝම අතඇරලා මැරුනයි කියලා ප්‍රශ්ණ ඉවර වෙන්නේ නෑ.
    උබ බොළද නෑ කිව්වට උබ පට්ටම බොළදයි බං
    කල්පනාකරලා බලලා හරි විදියට ජීවිතයට මූණ දියං..
    මූණ දෙන්න බැයි නම් වෙන මොකක් හරි දියං:lol:...ජය..
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;22619940 said:
    කුනුහබ්බ කියන්න එපා හුස්තෝ තලන්නේ මඩු වල්ගෙන් හිටං
    මගේ වචන අවසර නැතුව යුස් කරන්න එපා පකො.. තොට පොලොන්නරු උසාවියේ නඩු දාලා දෙහිඅත්ත කන්ඩියේ එල්ලනවා හමගහලා හිටන්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    Podi Silva - පොඩි සිල්වා;22619919 said:
    ඕව් කියන්න ලේසි
    කරන්න ගියාම තමා පක් වෙන්නේ

    ගෑනිත් එක්ක නේ බැරි :lol: යාළුවන්ට නෑයින්ට පේන්න වෙඩිමක් ගන්න එපැයි උන්ට
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ කෙල්ලට තේරුම් කරල දීපන් ලොකුවට වෙඩිමක් ගන්න සල්ලි නෑ කියල...
    හොදට පැහැදිලිව හැම පැත්තක්ම තේරුම් කරපන්...
    ඕනෙ නම් කෙල්ලට කියන්න ඕනෙ දේ ලියාගෙන පාඩම් කරල හරි කියපන්...
    උබ කියල දේ සර්ව සම්පූර්න උනොත් තමයි කෙල්ලට තේරුම් යන්නෙ...
    මොකද හැම කෙල්ලම කැමති ඒ කාලෙ තියන රැල්ලට අනුකූල වෙඩිමක් ගන්න...
    උබට කෙල්ලව කසාද බැදල කන්න අදින්න දෙන්න බැරිකමක් නෑනෙ...
    අඩුම වියදමෙන් බැදල ලස්සනට ජීවත් වෙයන් .. ගුඩ් ලක්!!:)
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    සිරාවට මටනං කරන්ඩ කිසිදෙයක් ඉතුරු වෙලා නෑ..
    මට පාරට බහින්ඩත් බයයි.. :(
    හැබැයි මට කෙල්ලෙක් හිටියනං හිතට පොඩි ගට් එකක් එනව..
    ඒක මට දැනිල තියනව :yes:
    බය ගතියත් අඩු වෙනව..

    ටික කාලෙකට හරි කෙල්ලෙක් එක්ක කතා බහ කරල ඉන්ඩවත් කවුරුත් එන්නෙ නෑනෙ..
    ගොඩ ගියොත් ඒකිව බඳිනව. බැරි වුණොත් මම අයින් වෙනව.. මටනං ගොඩක්ම ඕනෙ ආදරේ..
    :sorry::sorry:
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    උඹ ජොබ් එකක් කරනවද බං..
    ඔය සුකුරුත්තං වෙඩිං ඕනෙ නෑ බං.. රෙජිස්ටරෙන් බැඳල සංතෝසෙන් පවුල් ජීවිතේ ගෙවපං

    umbath balana giyama maara kollekne.......
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    උඹ ජොබ් එකක් කරනවද බං..
    ඔය සුකුරුත්තං වෙඩිං ඕනෙ නෑ බං.. රෙජිස්ටරෙන් බැඳල සංතෝසෙන් පවුල් ජීවිතේ ගෙවපං

    :yes::yes:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,017
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තෝ ෆොරෙක්ස් ත්රෙඩ් එකේ හිටිය එකා නේද? උකන කතා කියන්නේ නැතිව ත්රෙඩ් එකට වරෙන්............. ප්‍රශ්න තියෙනවනං කෙල්ල කරගහගන්න එපා....... ප්‍රශ්න ඩබල් වෙනවා. පැහැදිලිකරල දියන්. ගේම ගහපං.