Meet a doc quickly. Then start replanning.
තෑන්ක්ස් නෙමේ.. හිතලා වැඩ කරපන්.. මම මොකද්ද කරන්න ඕනේ කියලා හිතපන්.. ප්ලෑන් එකක් ගහපන්.. ප්ලෑන් එකට වැඩ කරපන්.. හැමදාම ඇඳට යනකොට මම අද දවස වැඩදායී විදියට ගෙව්වා කියල හිතලා සතුටුවෙලා නින්දට පලයන්.. නිකමෙක් වගේ දවස ගෙවන්න එපා..රිප්ලයි කරපු හැමෝටම තැන්ක්ස්
Hmmmm දන්න කියන එකෙක් වගේ......උබ හිතන්නෙ උබට විතරය් කියල, මිනිස්සුන්ට ඕව වෙනව බන්![]()
I did Bio, 2007 AL.
පලවෙනි පාර - ඔක්කොම පේල් ( අපෙ අම්ම ඇඩුව , මන් අදිශ්ටාන කරගත්ත, වැටිච්ච වලෙන්ම එනව කියල, අනිත් හැම දෙම ඇතෑරිය, යාලුවො, මල ගෙවල්, මගුල්, හැමෝම හිනා වෙන නිසා මට මිනිස්සු අප්පිරිය උනා, තනියම ඉන්න පුරුදු උනා, ඒක පාසෙ කාලෙක සෑහෙන වාසියක් උන ක්ලාස් විතරයි, ගෙදර ආව වැඩ ))
දෙවෙනි පාර - Bio C, Physics/ Chem - Fail ( වැටුනෙ නෑ, හිතා ගත්ත කෝම හරි කැම්පස් යනව කියල, අපේ පවුලෙ කවෘත් කැම්පස් ගිහින් නෑ, මට පුලුවන් කියල හෙන ගැම්මක් ආව ඒ C එකට )
තුන්වෙනි පාර - Chem - B, Bio - C, Phys - C යි. කුරුනෙගල rank ~ 390 , කැම්පස් යන්න පුලුවන්, ගියෙ නෑ, ගෙදරින් කීව SLIIT පලයන් කියල
උබට 8 පාස් වෙන්න පුලුවන් කියන්නෙ, හිතන්න පුලුවන්, හිතන්න පුලුවන් කියන්නෙ Exam ගොඩ දාන්න පුලුවන්. මෙතන වැලලෙන්න නැතුව හරි රිවිසන් ක්ලාස් ටිකක් හොයාගෙන, time table එකක් හදාගෙන පටන් ගනින්.
මගෙ මහ ලොකු ගැම්මක් නෑ, මගෙ යාලුවෙක් හිටිය, එකම සෙට් එකෙ(Maliyadeva), ගන්ජ ගහල, බීල, පරිවාසෙ ඉදල එලියට ඇවිත්, අවුරුදු 26 ගියා පේරා Engineering , නාරම්මල වදාකඩ පාරෙ, එහෙ එවුන් දන්නව ඇති. අන්න ගැම්ම.
owoya girl da ?
මේ කොරෝනා කාලෙ හමුවීම් සීමා කරන්න කියලා සර් කියලා තියෙන්නෙ.Meet wemuda ?

පට්ට කොල්ලෙක්නේ බන් උබ ..ජය වේවාඋබ හිතන්නෙ උබට විතරය් කියල, මිනිස්සුන්ට ඕව වෙනව බන්![]()
I did Bio, 2007 AL.
පලවෙනි පාර - ඔක්කොම පේල් ( අපෙ අම්ම ඇඩුව , මන් අදිශ්ටාන කරගත්ත, වැටිච්ච වලෙන්ම එනව කියල, අනිත් හැම දෙම ඇතෑරිය, යාලුවො, මල ගෙවල්, මගුල්, හැමෝම හිනා වෙන නිසා මට මිනිස්සු අප්පිරිය උනා, තනියම ඉන්න පුරුදු උනා, ඒක පාසෙ කාලෙක සෑහෙන වාසියක් උන ක්ලාස් විතරයි, ගෙදර ආව වැඩ ))
දෙවෙනි පාර - Bio C, Physics/ Chem - Fail ( වැටුනෙ නෑ, හිතා ගත්ත කෝම හරි කැම්පස් යනව කියල, අපේ පවුලෙ කවෘත් කැම්පස් ගිහින් නෑ, මට පුලුවන් කියල හෙන ගැම්මක් ආව ඒ C එකට )
තුන්වෙනි පාර - Chem - B, Bio - C, Phys - C යි. කුරුනෙගල rank ~ 390 , කැම්පස් යන්න පුලුවන්, ගියෙ නෑ, ගෙදරින් කීව SLIIT පලයන් කියල
උබට 8 පාස් වෙන්න පුලුවන් කියන්නෙ, හිතන්න පුලුවන්, හිතන්න පුලුවන් කියන්නෙ Exam ගොඩ දාන්න පුලුවන්. මෙතන වැලලෙන්න නැතුව හරි රිවිසන් ක්ලාස් ටිකක් හොයාගෙන, time table එකක් හදාගෙන පටන් ගනින්.
මගෙ මහ ලොකු ගැම්මක් නෑ, මගෙ යාලුවෙක් හිටිය, එකම සෙට් එකෙ(Maliyadeva), ගන්ජ ගහල, බීල, පරිවාසෙ ඉදල එලියට ඇවිත්, අවුරුදු 26 ගියා පේරා Engineering , නාරම්මල වදාකඩ පාරෙ, එහෙ එවුන් දන්නව ඇති. අන්න ගැම්ම.
කතාව කොතැනින්දැයි පටන් ගන්නේ කියල හිතා ගන්න බෑ
දැන් මට අවුරුදු විස්සක්
මම උසස් පෙළ ලියල දෙවෙනි වතාවේ ආපහු ලියන්න හැදුවේ
මට මේ අවුරුද්දේ මුල මානසික ලෙඩක් හැදුන
මගේ පාඩම් වැඩ කරගන්න බෑ
බෙහෙත් අහුරක් බොනවා උදේ රෑට
මගේ අනාගත බලාපොරොත්තුව උනේ ඉංජිනේරුවෙක් වෙන්න
දැන් තව අවුරුද්දක් පස්සට දාල විභාගේ ලියන්න හැදුවේ
ඒත් මට පාඩම් කරගන්න හිතක් ඇත්තෙත් නෑ
පුදුම කලකිරීමක් තියෙන්නේ ජීවිතේ
පට්ට විදියට තරහ යනවා මට
සමහර වෙලාවට මට ජීවිතේ නැති කර ගන්නත් හිතෙනවා
මගේ අම්ම අද ඇඩුවා මගේ කලින් විදියයි දැන් විදියයි වෙනස් කියල
මට කිසි දෙයක් කර ගන්න බෑ පුදුම බයක් හිතට දැනෙන්නේ
අනේ මචං මගේ හිත සනසන්න වචනයක් හරි කියාගෙන පලයල්ලා