Ow mchn meka aththa. Mamai mage mind eka wenas krnna one. Meka mata ekaparatama wenas karaganna amarui. Wenas wenna try kalama mata loku paluwak denenwa mchn. Thankxkella inna widiha hari. uba thamai wenas wenna ona.
Ne mchn. Kmk ne kattiya hithana widiya mata wenas krnna amarui kohomath.Mekata ena replies balala umba swayan windanaye yedenawa neda?![]()
![]()
Ane mnda bn. Thamanta deyak unama eke wedanwa dnne taman witharai.මේකේ ගොඩක් උන්ට තියෙන්නේ කෙල්ලො ප්රශ්න නැත්නම් සෙක්ස් ප්රශ්න එහෙමත් නැත්නම් කොන්ඩම් ප්රශ්න ඒවත් නැත්නම් එහා ගෙදර ඉන්න එකා ගැන හරි ප්රශ්න ..මොන හු යන්නක් ද අන්න අරහේ රට බන්කොලොත් වෙන්න යනවා වරෙන් රට ගොඩ දාන්න එතකොට කම්මැලිකම නැතිවෙයි![]()
Ai bn hemoma mekama danne?පෙරුමා පොක්ක...කාලෙකින්
Ehema hithenwa nm awlk ne mchn. Eth hithe awlin iddi type kale. Ethakota mulak medak agak galapanna be bn. Ubala hemadema joke ekata ganna epa.ehama tamai script liyaddi..poddak daang wenewa doom wenewa![]()
Ne mchn mama boot kala ne kawadwath. Meyath mata adarei godak. Eth issaraha gena hithuwama bayai. Matath one dn khmahri mage anagathe hadganna. Matath one meka wenas karagnna. Eth eka krnne kohomads kiyla dnne bnයන්න ඕන උනොත් උඹ දෙයියන්නාන්සෙ උනත් ගෑනු නම් දාලා යනව පුතෝ. හොඳ බූට් එකක් කාල පොඩ්ඩක් විඳෙව්වෙ නැත්නම් ගෑනු ගැන තේරුම් ගන්න බෑ. පිටට පිහියෙන් අනින යාලුවෙක් සෙට් උනේ නැත්නම් මිනිස්සු තේරුම් ගන්න බෑ. අපිට උපතින් ආපු චරිත ලක්ෂණ තියෙනව එක්ස්පීරියන්ස් එන්නෙ නැතුව කව්රු කිව්වත් ඒව වෙනස් වෙන්නෙ නෑ.
කරන්න පුළුවන් එකමදේ උඹට ඇත්තටම සතුට එන්නෙ මොනා කරාමද කියල හොයා ගන්න එක. හොයාගෙන ඒක accomplish කරන්න try කරපං. තමන්ට වෙනස් කරන්න බැරි බාහිර දේවල් ගැන වැඩිය වද වෙන්න එපා.
හැබැයි උඹ කියන්නෙ බොරුවක් කියලයි මට හිතෙන්නේ. උඹ අර ඇටෙන්ෂන් හොයන මානසික ලෙඩා නෙවෙයිනෙ නේද??
awl wenna deyak me rachanawe dakke na itin...Ehema hithenwa nm awlk ne mchn. Eth hithe awlin iddi type kale. Ethakota mulak medak agak galapanna be bn. Ubala hemadema joke ekata ganna epa.
I am about to say thisIf the girl can't see a stable future from you, she'll leave. Mark my word, it will come to you eventually.
Accept it from your present self, or try to change it with your future self.
This is the Bitter truth I know of!
Oka thama bro atheetha padiwaru keewe, aga higakam eddi aadare paala dorin pana yanawa kyla![]()
Ow bn matath therenwa meka thamayi awla kiyala. Matath mage future eka gena baya hithuna dn one mata wenas wenna. Ekata thamayi meke thread ekak demme advice tikak ganna.mokda meke godak hoda aya inna thenak. Mata one mage werdi hadgnnaIf the girl can't see a stable future from you, she'll leave. Mark my word, it will come to you eventually.
Accept it from your present self, or try to change it with your future self.
This is the Bitter truth I know of!
Oka thama bro atheetha padiwaru keewe, aga higakam eddi aadare paala dorin pana yanawa kyla![]()
Income - 40000Job ekak karanawa nam ithuruwak naththe ay?
Mulinma umbe maase mulu uncome ekayi, expenses distribution ekayi daapan
Good luck bro. ගොඩ දෙනෙක්ට වැරදි හදාගන්න ලොකු බුස්ට් එකක් එන්නේ, තමන්ගේ වැරදි වල consequences/damage එකේ සයිස් එක අනුව. සමහර විට ටූ ලේට් වෙන්න පුළුවන්. වටින දේවල් නැති වෙලා තියෙන්න පුළුවන් තේරෙද්දි. Hope you'll realise it and attend to them as early as possible.Ow bn matath therenwa meka thamayi awla kiyala. Matath mage future eka gena baya hithuna dn one mata wenas wenna. Ekata thamayi meke thread ekak demme advice tikak ganna.mokda meke godak hoda aya inna thenak. Mata one mage werdi hadgnna
Ow mchn mata thama naraka deyak une ne. Eth wenna kalin therunu nisa thamai mata mage werdi hadgnna one kiyala hithune. Thaks mchnGood luck bro. ගොඩ දෙනෙක්ට වැරදි හදාගන්න ලොකු බුස්ට් එකක් එන්නේ, තමන්ගේ වැරදි වල consequences/damage එකේ සයිස් එක අනුව. සමහර විට ටූ ලේට් වෙන්න පුළුවන්. වටින දේවල් නැති වෙලා තියෙන්න පුළුවන් තේරෙද්දි. Hope you'll realise it and attend to them as early as possible.
Ow ubahari. Mama motivational videos baladdi godak set unaa. Mama meka nisama ne be kiyana seen eka nwaththanna hithuwa. Me thread ekata dannama one nisa demme. Uba kiwwa widiyatama mata bayai kella dala yai kiyala. Matath one kammeli kama atherla target ekakata ynna. Itakalin mata target ekak athi karagnna one.ekai mata one mage abilities identity krgnna. Thanks mchn.godak watinwa.මට හිතෙන හැටියට උබ පට්ට නෙගිටිව් පොරක්. සේරටම කලින් උබ මේ ලියපු කතාව ඇතුලේ කී තැනක " නෑ " කියන වචනේ පාවිච්චි කරලා තියෙනවද කියලා ගනන් කරලා බලපන්. තමන්ගේ ජිවිත හොද පැත්තට වෙනස්කර ගත්ත හැමෝම සියලු දේවල් තිබිච්ච සර්ව සම්පුර්ණ මිනිස්සු නෙවෙයි හැබැයි උබට නැති උනන්දුවක් උත්සහයක් උන්ට තිබුණා. උබේ හිත දන්නවා උබ කොච්චර කම්මැලියෙක්ද කියලා ඒ නිසා උබ බයයි කෙල්ල උබව දාලා යයි කියලා.කම්මැලිකම අතැරලා ටාගට් එකකට වැඩ කරපන් කවුරුවත් නිසා නෙවෙයි තමන් වෙනුවෙන් වැඩ කරපන්. ඉන්න උන් ඉදියි යනඋන් යයි.
Umbe padiya 35000/- kata next month indala adu kaloth moko karanne?Ow bn matath therenwa meka thamayi awla kiyala. Matath mage future eka gena baya hithuna dn one mata wenas wenna. Ekata thamayi meke thread ekak demme advice tikak ganna.mokda meke godak hoda aya inna thenak. Mata one mage werdi hadgnna
Income - 40000
Boarding fees - 10000
Food - 16000-18000
Travelling - 4500
Me thiyanne mchn mage expences. Ithuru tika thwath mnwahri set wela ynwa. Mekai mchn mata ithuru krnna beri. Mama weda krnne colombo wala. Anika bodima godak hoda ekak.mokda pdi then apayawal wage mata epa una idalama. Ekai boarding fees wala gana wedi.
------ Post added on Dec 18, 2021 at 11:12 PM
Ow machan mama wiyadam adu krnwa. Nikarune genunnata party denna ynneth ne. Mata godak wiyadam yanne kemata. Boarding fees nethuwa anith ewagen mta wiyadam adu krganna puluwn. Thanx machan.Umbe padiya 35000/- kata next month indala adu kaloth moko karanne?
aniwa meka tamai aththa..මම එයාව හැම අවුරුදදෙම පොඩි පාටි එකක් දාලා යාලුවොත් එක්ක පාටියක් දෙනවා
මං ගාව ඉතුරු කරපු සල්ලිවත් නෑ. මොකක් හරි නිසා වියදම් වෙනවා
Okkotama kalin thamanta kiyala personality ekak hadaganna.
Wena kenek wenuwen dreams hadanna kalin thamange target hadanna
wahanayak ganna kamati kollek, laksha 2k dila bike ekak hari ganna balanawa. passe eka tika tika upgrade karanna balanawa
aduma gane eeka maintain karanna salli hamba karanna try karanawa. nikan boruwata party dala kella hitha wenas wela giyoth okkoma habak
Mulinma fix karanna ona finance.Ow machan mama wiyadam adu krnwa. Nikarune genunnata party denna ynneth ne. Mata godak wiyadam yanne kemata. Boarding fees nethuwa anith ewagen mta wiyadam adu krganna puluwn. Thanx machan.
Your story is very inconsistent, I think this girl is in your head only, there is no such girl physicallyOw mchn meka aththa. Mamai mage mind eka wenas krnna one. Meka mata ekaparatama wenas karaganna amarui. Wenas wenna try kalama mata loku paluwak denenwa mchn. Thankx
Ne mchn. Kmk ne kattiya hithana widiya mata wenas krnna amarui kohomath.
Ane mnda bn. Thamanta deyak unama eke wedanwa dnne taman witharai.
Ai bn hemoma mekama danne?
Ehema hithenwa nm awlk ne mchn. Eth hithe awlin iddi type kale. Ethakota mulak medak agak galapanna be bn. Ubala hemadema joke ekata ganna epa.
Ne mchn mama boot kala ne kawadwath. Meyath mata adarei godak. Eth issaraha gena hithuwama bayai. Matath one dn khmahri mage anagathe hadganna. Matath one meka wenas karagnna. Eth eka krnne kohomads kiyla dnne bn