මචන්ලා මට ඔයාලගෙන් පොඩි උපදෙස් ටිකක් ඔනේ ප්‍රශ්න වගයක් තියනවා. මට ඔනේ මගේ ජිවීතේ ගොඩ දාගන්න.
මේකයි මචන් සිද්දිය,
1.මම සාමන්‍ය් ජොබක් කරලා පොඩි සැලරි එකක් ගන්න කෙනෙක්. මම ඉන්නේ අම්මයි තාත්තයි එක්ක ගනේමුල්ලේ ප්‍රදේශයේ. මට දේපල කිය්ලා මුකුත් නෑ. ඒත් මට ඔනේ මගේ දේවල් තනියම ගොඩ නගාගන්න.ඒත් මට කිසි දෙයක් කරන්න හිත දෙන්නේ නෑ.මට කිසි ස්කිල් එකක් නෑ කියල හිතෙනවා.ඒත් මට මුකුත් කරන්න හැකියාවක් නෑ කියලත් හිතෙනවා. මට මෝටිවේශන් තිබ්බට ඒක ක්ශනිකව නැති වෙලා කම්මැලි වෙනවා. මටත් ඔනේ බන් අනිත් අය වගේ හොද වාහනයක් ගෙයක් දොරක් හදන් ඉන්න. ඒත් මට බයික් එකක්වත් නෑ. මං ගාව ඉතුරු කරපු සල්ලිවත් නෑ. මොකක් හරි නිසා වියදම් වෙනවා.
2. මගේ ආදර සම්බන්දයක් තියනවා දැන් අවු: 4ක් තිස්සේ. ඒ කෙල්ල නම් ගොඩක් හොදයි. එයාගේ first love මම. එය උගත් බුද්දිමත් කෙනෙක්.පට්ට ඉවසීමක් තියෙනවා. ඒත් මචන් එයා ගෙදර අයත් එක්ක ගොඩක් සමීපයි. මම එයා මත්තෙම නහින කෙනෙක්. පොඩ්ඩ ඇත්නම් මට අව්ල් යනවා.එයාගේ පොඩි වෙනස්ක් දැනුනත් ඇති මට අව්ල් යන්න. මම එයාව හැම අවුරුදදෙම පොඩි පාටි එකක් දාලා යාලුවොත් එක්ක පාටියක් දෙනවා. ඒත් එයා කවදාවත් මං වෙනුවෙන් එහෙම දෙයක් කරලා නෑ. හරියට මං ගැන ඩෝන්ට් කෙයා සීන් එකේ ඉන්නේ. හැබැයි මට ආදරෙයි.වෙන කොල්ලො සීන් නම් නෑ. ඒත් මචන් මම එහෙම ලස්සන කෙනෙක් නෙමෙයි. ස(ල්ලි ලොකුවට නැති, ලස්සන නැති කෙනෙක්. මගෙ මුනේ ලොකු වලවල් එහෙමත් තියනවා කුරුලෑ කඩපුවම එන වලවල්. ) එයාට සල්ලි තියනවා හොදටම. එයා කැමති මම ලස්සනට අදිනවා පලදිනවා දකින්න.ඒත් මට එහෙම හිතෙන්නේ නෑ බන්. මම ඔහේ යනවා. මට වියදම් කරන්න සල්ලිත් නෑනේ ලොකුවට. මට ඔනේ එයත් එක්ක නිතරම කතාකරන්න. ඒත් එයා එහෙම නෑ. එයාට ජොබ් එකට ගොඩක් ෆෝකස් කරනවා වගේම ගෙදර අයත් එක්කම ඉන්නයි ඔනේ.ඉතින් මට අව්ල් යනවා. මට එයාව ගොඩක් ලොකු වෙලා වගේ. ඒත් එයාට එහෙම නෑ. මට තරහ වෙලා ඉන්නත් බෑ ගොඩක් වෙලා. අනිත් එක එයා සෙක්ස් වලට ගොඩක් නැබුරු කෙනෙක් නෙමෙයි. මම තමයි බලෙන්ම ෆිල්ම් එකක් හරි බලන්න එක්කන් යන්නේ.ඒත් පොඩි පොඩි දේවල් තමයි වෙන්නේ. අනික කවදාවත් සෙක්ස් ගැන ෆෝන් එකෙන් වත් කතා කරලා නෑ. එයා මාත් එක්ක කතා කරන්නෙ හරිම පිලිවෙලට. හැබැයි එයලගේ පවුලෙ අයත් හෙන වැදගත්. කවුරුත් නරක අය නෑ. මට මචන් මෙයත් එක්ක ඉද්දි ගොඩක් හැගීම් එනවා. ඒත් එයාට එහෙම නෑ. මට ඒ සෙක්ස් හැගීම් එන එකත් නවත්තන්න ඔනේ කියලා හිතෙනවා මොකදා එයාට මාව ඒක නිසාම එපා උනොත් කියලා මාර අවුල්. මේකට ක්‍රමයක් තියේද මචන්? ඒකි අව්ල් කෙල්ලෙක් නෙමෙයි. හරිම හොද කෙනෙක්. මට නැති කරගන්න ඔනෙ එයා මත්තෙම නහින එක. ඒත් මට වැඩිය කතා නොකර ඉන්නත් බෑ එයත් එක්ක. මාව අව්ල් යනව. අනිත් එක මට යාලුවො නෑ. කොහෙවත් යන්නෙවත් නෑ මම. එයාම කියනවා යලුවොත් එක්ක ඇවිදලා කරලා ඉන්න කියලා.එයා නම් යලුවොත් එක්ක යන්නෙ නෑ පවුලේ අයත් එක්ක සෑහෙන්න ට්‍රිප් යනවා.
මට ඔනේ මගේ අවුල් ටික හදන් ඉස්සරහට යන්න බන්.පුලුවන්නම් මට මේකට උපදෙසක් දෙන්න
ස්තුතියි.