Questions ජීවිතේ ගොඩදාගන්න උදව්වක් දෙන්න යාලුවනේ

Ahinsaka kolla

Active member
  • Dec 18, 2021
    93
    158
    33
    kella inna widiha hari. uba thamai wenas wenna ona.
    Ow mchn meka aththa. Mamai mage mind eka wenas krnna one. Meka mata ekaparatama wenas karaganna amarui. Wenas wenna try kalama mata loku paluwak denenwa mchn. Thankx

    Mekata ena replies balala umba swayan windanaye yedenawa neda? :rolleyes: :P
    Ne mchn. Kmk ne kattiya hithana widiya mata wenas krnna amarui kohomath.

    මේකේ ගොඩක් උන්ට තියෙන්නේ කෙල්ලො ප්‍රශ්න නැත්නම් සෙක්ස් ප්‍ර‍ශ්න එහෙමත් නැත්නම් කොන්ඩම් ප්‍රශ්න ඒවත් නැත්නම් එහා ගෙදර ඉන්න එකා ගැන හරි ප්‍රශ්න ..මොන හු යන්නක් ද අන්න අරහේ රට බන්කොලොත් වෙන්න යනවා වරෙන් රට ගොඩ දාන්න එතකොට කම්මැලිකම නැතිවෙයි :lol:
    Ane mnda bn. Thamanta deyak unama eke wedanwa dnne taman witharai.

    පෙරුමා පොක්ක...කාලෙකින්
    Ai bn hemoma mekama danne?

    ehama tamai script liyaddi..poddak daang wenewa doom wenewa :dull:
    Ehema hithenwa nm awlk ne mchn. Eth hithe awlin iddi type kale. Ethakota mulak medak agak galapanna be bn. Ubala hemadema joke ekata ganna epa.

    යන්න ඕන උනොත් උඹ දෙයියන්නාන්සෙ උනත් ගෑනු නම් දාලා යනව පුතෝ. හොඳ බූට් එකක් කාල පොඩ්ඩක් විඳෙව්වෙ නැත්නම් ගෑනු ගැන තේරුම් ගන්න බෑ. පිටට පිහියෙන් අනින යාලුවෙක් සෙට් උනේ නැත්නම් මිනිස්සු තේරුම් ගන්න බෑ. අපිට උපතින් ආපු චරිත ලක්ෂණ තියෙනව එක්ස්පීරියන්ස් එන්නෙ නැතුව කව්රු කිව්වත් ඒව වෙනස් වෙන්නෙ නෑ.

    කරන්න පුළුවන් එකමදේ උඹට ඇත්තටම සතුට එන්නෙ මොනා කරාමද කියල හොයා ගන්න එක. හොයාගෙන ඒක accomplish කරන්න try කරපං. තමන්ට වෙනස් කරන්න බැරි බාහිර දේවල් ගැන වැඩිය වද වෙන්න එපා.

    හැබැයි උඹ කියන්නෙ බොරුවක් කියලයි මට හිතෙන්නේ. උඹ අර ඇටෙන්ෂන් හොයන මානසික ලෙඩා නෙවෙයිනෙ නේද??
    Ne mchn mama boot kala ne kawadwath. Meyath mata adarei godak. Eth issaraha gena hithuwama bayai. Matath one dn khmahri mage anagathe hadganna. Matath one meka wenas karagnna. Eth eka krnne kohomads kiyla dnne bn
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,902
    6,778
    113
    39
    Galle
    Job ekak karanawa nam ithuruwak naththe ay?
    Mulinma umbe maase mulu uncome ekayi, expenses distribution ekayi daapan
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    If the girl can't see a stable future from you, she'll leave. Mark my word, it will come to you eventually.
    Accept it from your present self, or try to change it with your future self.
    This is the Bitter truth I know of!

    Oka thama bro atheetha padiwaru keewe, aga higakam eddi aadare paala dorin pana yanawa kyla 😋
    I am about to say this
     
    Ahinsaka kolla

    Active member
  • Dec 18, 2021
    93
    158
    33
    If the girl can't see a stable future from you, she'll leave. Mark my word, it will come to you eventually.
    Accept it from your present self, or try to change it with your future self.
    This is the Bitter truth I know of!

    Oka thama bro atheetha padiwaru keewe, aga higakam eddi aadare paala dorin pana yanawa kyla 😋
    Ow bn matath therenwa meka thamayi awla kiyala. Matath mage future eka gena baya hithuna dn one mata wenas wenna. Ekata thamayi meke thread ekak demme advice tikak ganna.mokda meke godak hoda aya inna thenak. Mata one mage werdi hadgnna

    Job ekak karanawa nam ithuruwak naththe ay?
    Mulinma umbe maase mulu uncome ekayi, expenses distribution ekayi daapan
    Income - 40000
    Boarding fees - 10000
    Food - 16000-18000
    Travelling - 4500
    Me thiyanne mchn mage expences. Ithuru tika thwath mnwahri set wela ynwa. Mekai mchn mata ithuru krnna beri. Mama weda krnne colombo wala. Anika bodima godak hoda ekak.mokda pdi then apayawal wage mata epa una idalama. Ekai boarding fees wala gana wedi.
    ------ Post added on Dec 18, 2021 at 11:12 PM
     
    • Like
    Reactions: Deadlock and jennt

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,892
    22,234
    113
    Kaer Morhen
    thewitcher.com
    Ow bn matath therenwa meka thamayi awla kiyala. Matath mage future eka gena baya hithuna dn one mata wenas wenna. Ekata thamayi meke thread ekak demme advice tikak ganna.mokda meke godak hoda aya inna thenak. Mata one mage werdi hadgnna
    Good luck bro. ගොඩ දෙනෙක්ට වැරදි හදාගන්න ලොකු බුස්ට් එකක් එන්නේ, තමන්ගේ වැරදි වල consequences/damage එකේ සයිස් එක අනුව. සමහර විට ටූ ලේට් වෙන්න පුළුවන්. වටින දේවල් නැති වෙලා තියෙන්න පුළුවන් තේරෙද්දි. Hope you'll realise it and attend to them as early as possible.
     
    • Love
    Reactions: jennt

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මට හිතෙන හැටියට උබ පට්ට නෙගිටිව් පොරක්. සේරටම කලින් උබ මේ ලියපු කතාව ඇතුලේ කී තැනක " නෑ " කියන වචනේ පාවිච්චි කරලා තියෙනවද කියලා ගනන් කරලා බලපන්. තමන්ගේ ජිවිත හොද පැත්තට වෙනස්කර ගත්ත හැමෝම සියලු දේවල් තිබිච්ච සර්ව සම්පුර්ණ මිනිස්සු නෙවෙයි හැබැයි උබට නැති උනන්දුවක් උත්සහයක් උන්ට තිබුණා. උබේ හිත දන්නවා උබ කොච්චර කම්මැලියෙක්ද කියලා ඒ නිසා උබ බයයි කෙල්ල උබව දාලා යයි කියලා.කම්මැලිකම අතැරලා ටාගට් එකකට වැඩ කරපන් කවුරුවත් නිසා නෙවෙයි තමන් වෙනුවෙන් වැඩ කරපන්. ඉන්න උන් ඉදියි යනඋන් යයි.
     
    Ahinsaka kolla

    Active member
  • Dec 18, 2021
    93
    158
    33
    Good luck bro. ගොඩ දෙනෙක්ට වැරදි හදාගන්න ලොකු බුස්ට් එකක් එන්නේ, තමන්ගේ වැරදි වල consequences/damage එකේ සයිස් එක අනුව. සමහර විට ටූ ලේට් වෙන්න පුළුවන්. වටින දේවල් නැති වෙලා තියෙන්න පුළුවන් තේරෙද්දි. Hope you'll realise it and attend to them as early as possible.
    Ow mchn mata thama naraka deyak une ne. Eth wenna kalin therunu nisa thamai mata mage werdi hadgnna one kiyala hithune. Thaks mchn

    මට හිතෙන හැටියට උබ පට්ට නෙගිටිව් පොරක්. සේරටම කලින් උබ මේ ලියපු කතාව ඇතුලේ කී තැනක " නෑ " කියන වචනේ පාවිච්චි කරලා තියෙනවද කියලා ගනන් කරලා බලපන්. තමන්ගේ ජිවිත හොද පැත්තට වෙනස්කර ගත්ත හැමෝම සියලු දේවල් තිබිච්ච සර්ව සම්පුර්ණ මිනිස්සු නෙවෙයි හැබැයි උබට නැති උනන්දුවක් උත්සහයක් උන්ට තිබුණා. උබේ හිත දන්නවා උබ කොච්චර කම්මැලියෙක්ද කියලා ඒ නිසා උබ බයයි කෙල්ල උබව දාලා යයි කියලා.කම්මැලිකම අතැරලා ටාගට් එකකට වැඩ කරපන් කවුරුවත් නිසා නෙවෙයි තමන් වෙනුවෙන් වැඩ කරපන්. ඉන්න උන් ඉදියි යනඋන් යයි.
    Ow ubahari. Mama motivational videos baladdi godak set unaa. Mama meka nisama ne be kiyana seen eka nwaththanna hithuwa. Me thread ekata dannama one nisa demme. Uba kiwwa widiyatama mata bayai kella dala yai kiyala. Matath one kammeli kama atherla target ekakata ynna. Itakalin mata target ekak athi karagnna one.ekai mata one mage abilities identity krgnna. Thanks mchn.godak watinwa.
    ------ Post added on Dec 18, 2021 at 11:22 PM
     
    • Like
    Reactions: Ryan08

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,902
    6,778
    113
    39
    Galle
    Ow bn matath therenwa meka thamayi awla kiyala. Matath mage future eka gena baya hithuna dn one mata wenas wenna. Ekata thamayi meke thread ekak demme advice tikak ganna.mokda meke godak hoda aya inna thenak. Mata one mage werdi hadgnna

    Income - 40000
    Boarding fees - 10000
    Food - 16000-18000
    Travelling - 4500
    Me thiyanne mchn mage expences. Ithuru tika thwath mnwahri set wela ynwa. Mekai mchn mata ithuru krnna beri. Mama weda krnne colombo wala. Anika bodima godak hoda ekak.mokda pdi then apayawal wage mata epa una idalama. Ekai boarding fees wala gana wedi.
    ------ Post added on Dec 18, 2021 at 11:12 PM
    Umbe padiya 35000/- kata next month indala adu kaloth moko karanne?
     
    Ahinsaka kolla

    Active member
  • Dec 18, 2021
    93
    158
    33
    Umbe padiya 35000/- kata next month indala adu kaloth moko karanne?
    Ow machan mama wiyadam adu krnwa. Nikarune genunnata party denna ynneth ne. Mata godak wiyadam yanne kemata. Boarding fees nethuwa anith ewagen mta wiyadam adu krganna puluwn. Thanx machan.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    මම එයාව හැම අවුරුදදෙම පොඩි පාටි එකක් දාලා යාලුවොත් එක්ක පාටියක් දෙනවා
    මං ගාව ඉතුරු කරපු සල්ලිවත් නෑ. මොකක් හරි නිසා වියදම් වෙනවා

    Okkotama kalin thamanta kiyala personality ekak hadaganna.
    Wena kenek wenuwen dreams hadanna kalin thamange target hadanna

    wahanayak ganna kamati kollek, laksha 2k dila bike ekak hari ganna balanawa. passe eka tika tika upgrade karanna balanawa
    aduma gane eeka maintain karanna salli hamba karanna try karanawa. nikan boruwata party dala kella hitha wenas wela giyoth okkoma habak
    aniwa meka tamai aththa..

    ubata skills na kiyala nikan balagena inne nathuwa danwath skills tikak hadaganna try karanna..
    e wage ayata tamai kello kamathi..
    ube kellath don't care inne ubata e kisi dekata onakamak nathi nisai..
    mokakhari aluth course ekak karapan.. ehema nathnam side business ekak..
    harihaman target ekak thiyagena e wage dekata bassama ubata kella wenuwen balan inna time nathi wenawa..
    ethakota kella passen enawa sure ubata eya wenuwen time ekak wen karanna kiyala
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,902
    6,778
    113
    39
    Galle
    Ow machan mama wiyadam adu krnwa. Nikarune genunnata party denna ynneth ne. Mata godak wiyadam yanne kemata. Boarding fees nethuwa anith ewagen mta wiyadam adu krganna puluwn. Thanx machan.
    Mulinma fix karanna ona finance.
    Basically wealth eka wadi kara gannayi ona

    Wealth eka kiyanne income eken expense adu kalama ithuru wena pramane.
    Eka positive wenna ona saha eka grow wenna ona.

    Eka karanna nam
    1. Expense (unnecessary) cut karanna ona.
    2. Income wedi karanna ona. (Part time extra job / side hustle)

    Finance issue eka resolve kalama ithuru ewa okkoma resolve wenawa
     
    • Like
    Reactions: NaiRobi

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,585
    6,161
    113
    Ow mchn meka aththa. Mamai mage mind eka wenas krnna one. Meka mata ekaparatama wenas karaganna amarui. Wenas wenna try kalama mata loku paluwak denenwa mchn. Thankx

    Ne mchn. Kmk ne kattiya hithana widiya mata wenas krnna amarui kohomath.

    Ane mnda bn. Thamanta deyak unama eke wedanwa dnne taman witharai.

    Ai bn hemoma mekama danne?

    Ehema hithenwa nm awlk ne mchn. Eth hithe awlin iddi type kale. Ethakota mulak medak agak galapanna be bn. Ubala hemadema joke ekata ganna epa.

    Ne mchn mama boot kala ne kawadwath. Meyath mata adarei godak. Eth issaraha gena hithuwama bayai. Matath one dn khmahri mage anagathe hadganna. Matath one meka wenas karagnna. Eth eka krnne kohomads kiyla dnne bn
    Your story is very inconsistent, I think this girl is in your head only, there is no such girl physically
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    හොද රේට්ස් ලොල්ලා ගේ ෆේක් එකක් ද මන්දා :LOL::LOL::LOL:

    එනී වේ ඔහොම මම දන්න එකෙක් හිටියා කෙල්ල මත්තෙම තමා හැබයි මිනිහා මහන්සි වෙලා වැඩ කලා කෙල්ලත් මිනිහව උනන්දු කලා ඔබතුමාගේ මහත්මිය දැනට නම් එහෙම කරන පාටක් පේන්න නෑ
    පොඩ්ඩක් කතා කරල බලන්න සම්බදේ කසාදේ වෙනකම් කරගෙන යන්නද නැත්නම් ටයිම් පාස් ද දන් නෑ මොකද අවු 4ක් කියන්නේ ඉතින් ...
    හැබයි ඔහොම කෙල්ලන්ට බැන්දම තමා මොලේ පෑදෙන්නේ උබව මාරාගෙන කන්නත් බැරි නෑ අරක ඕන මේක ඕන කියලා ..........
    ඊට පස්සෙ මේකේ ත්‍රෙඩ් දාන්න එපා අවු 4ක් ලවු කරපු කෙල්ල බැන්දම මෙහෙම කරනවා උදවු කරපල්ලා කියලා.........