|| ජීවිතේ ජීවත් වෙන එකයි වටින්නේ.... ||

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
ubata man dan hadila thiyenne....
samaharunta... eka eka rooga lakshana enawa......

oya dan ... badagea මාත් උම්මා එකක් දුන්නා kiyana eka unath... rooga lakshanayak wenna puluwabn.... Be Careful man......:shocked::shocked::shocked:

(macha uba umma dunne tadybare ta nam kamak naaaa):):lol::lol:
wena kata wath umma denna gihilla.... sereppu para kanna epaa:lol::lol:

Ane na bro api wishwaasawantha yeheliyonta pamanai haadu denne... samahara ewun wage hama ekatama halanne na bro.. man chek up ekak karaganna ona..uba danna thanka thiyenawada macho... darunu wenna kalin behet ganna epai :shocked:
 
Nov 24, 2008
14,813
575
0
78

patta katawa.........
hinaawelaa badath ridenawa........
:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

PS

api kiyanne kauda ban...?
 
Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    සහතික ඇත්ත... මටත් ඔනේ තරම් අඩන්න උවමනාව තිබ්බ අවස්තාවන් වල බොහොම අමාරුවෙන් නෝඅඩා ඒ දුක තුනී කර ගන්න ගොඩ කාලයක් ගතවුනු අවස්තාවන් ගොඩක් තියෙනවා. එත් මොනවා කරන්නද පිරිමි අපිට විවුර්තව අඩන්නවත් නිදහසක් නෑ....

    Hmmm......:(

    mmm adanna gahanu pirimi kiyala bedayak na.ohaama kiwata pirimi ayath adanawa penna aduwe nathi wunata man eka hodatama dannawa mage hodama yaluwath ohamai kiyanane :D

    Thanks Nalinda :)

    Eka aththa api adanawa thama eth hitha athulen....mama dan adala na awrudu ganakin....:(Eth adanna siddi nam oni tharam thibba....ae welawedi hitha athulen adala kohoma hari inna balanawa....:):)

    mama hithana widihata pirimi ayage age expectation eka adu wenna ekath hethuwak wenna athi.....:yes::yes:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    machan man adahas kale api kiyala man gana..uba kata wahara ganawath danne nathi thoththa babekne ban..ai ban dethun denekta barida eknekta hadu denna..uba podi ban thama ..me samaje hati therenne na ubata...hmmm EK kids section ekak danna wei wage :baffled:

    amma.. OWne.. 2kta unat ekapara haadu denna puluwan ne.....lol.. ubata withrai eka theruneeee
    siraaa...... ubath KID fld eke idanda..... adult fld ekata awe....?:eek::eek::eek:
    Shaaaa.... good.....!:lol::lol::lol:
    api dennath ekka ma yamuda... ai KID fld ekata...
    ubata mee samaaje galapenawa wadeee da manda.:baffled:...lol
    anee palayan ban yanna.... uba maara wadihitiya ne...lol.. mawa KID fld ekata yawanna...:baffled::baffled:
    uba ada 18+ film ekak wath baluwada... wadihitiya wenna.. lol..waren api dennama yamu KID fld ekata....:lol::lol::lol:
    uba samaja widdakna yekda....mata samajaya gana kiyalla...lolla
    (ubata hariyata SINHALA wath baa... api kiyanne man lu...lol:baffled::baffled:)

    (ps- machan, mama 12.30PM wenakota LOG out wenawa.... mata heta udee CLZ ekek thiyanwa..kiyana deyak damma kiyanna:lol::lol:)
     
    Last edited:

    Renesas

    Member
    Apr 15, 2009
    20,009
    431
    0
    Sihina wijithe
    athithe mona tharam badaka kam katulu thibunath ela bena wartha maaneta saha anagatheta wada harima sundarai :rofl: arthawath nirmanayak :)
     
    Last edited:

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    නංගා මේකනම් ඉස්තරම් :shocked:
    මම කියවපු හොදම නිර්මාණයක් :)
    ඔයාගෙ අනාගතයට මම සුභ පතනවා
    :yes:
    දිගටම ලියන්න :)

    මේක කියවද්දි මට හිතුනෙ මුහුදක් තරම් කදුලු ගොඩක් මැද
    කුණාටුවකට හසු වුණ කෙනෙක් වගේ හැගීමක්....
    :(

    පුංචි දෙයක්
    ජීවිතේ කියන්නේ දුක සැප නිති පෙරළෙන තැනක්.
    ඒවගේ ම මේ ජීවිතය අම්බලමක්...තාවකාලික නවාතැන්පොළක්....
    කෙටිකාලීන දෙයක් වෙනුවෙන් හඩා වැළපී...දීර්ඝකාලීන සැපයක් අතහරින අය බහුලයි...
    ඒ ලෝකයේ...සෝ සුසුමින් අතමිදෙන්නට...ජීවිතේ අනියත බව සිහි කරමින්...යථාර්තය දකින්නට..
    හැකිවේවායි...ඔබට සෙත් පතමි...:)
    Godak sthuthi saho :D

    Kunatuwak mada wunath nosali inna puluwan taramae athmashakthiyak mata wagema oyatat tiyana aiye (mata wada athi) oyayth jiwithe ananta karadara walata muhuna pala tiyana kenek e bawa man dannawa.mama oya taram duk widala naha.aththatama kiyanawanam mama hiten witarai duka widala tiyenne.mage ammai thaththai mata jiwithey uparimenma sapa dila tiyanawa.:D ekai koma wunath man mage ammatai thaththatai godak adarei. Jiwithe mona prashna awath jiwitheya gana sundara balaporottuwak tiya ganna." jiwithaya jiwath wena ekai watinne" :D

    Adaraya wedana dunnath oya eka widapu hodama mathaka satahan jiwithe tiya ganna.ewa oyata mulu jiwitha kaletama taniyama jiwah wunat wadagath wevi....me loke tiyana ekama pirisidu adare hambenne amma kenekgen daruwekta witarai.anith okkama adara katha ita deweni :)
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    honda nirmanayak.. mewa therum ganna olugediyak thibboth ethi mei lokaye adama minissunta !!

    ජීවිතය සුන්දරයි...
    එක හැමදාටමත් එහෙමමයි...
    ජිවිතය විදිනු මිස,
    විදවන්න එපා, මොහතකටවත් තනියෙන්...
    ඉරිසියාව ,වෛරය,ක්‍රෝධය තාවකාලිකයි ...
    සත්‍ය කොතරම් වසන් කරන්න හැදුවත්...
    එය යලි මතු වෙනවාමයි...
    මනුස්සකම වඩා උතුම්...
    ඉන්න ටිකේ හොදින් ජිවත් වෙන්න...

    :yes::yes:

    He he Thanks Tharinda aiye :D
     
    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    Godak sthuthi saho :D

    Kunatuwak mada wunath nosali inna puluwan taramae athmashakthiyak mata wagema oyatat tiyana aiye (mata wada athi) oyayth jiwithe ananta karadara walata muhuna pala tiyana kenek e bawa man dannawa.mama oya taram duk widala naha.aththatama kiyanawanam mama hiten witarai duka widala tiyenne.mage ammai thaththai mata jiwithey uparimenma sapa dila tiyanawa.:D ekai koma wunath man mage ammatai thaththatai godak adarei. Jiwithe mona prashna awath jiwitheya gana sundara balaporottuwak tiya ganna." jiwithaya jiwath wena ekai watinne" :D

    Adaraya wedana dunnath oya eka widapu hodama mathaka satahan jiwithe tiya ganna.ewa oyata mulu jiwitha kaletama taniyama jiwah wunat wadagath wevi....me loke tiyana ekama pirisidu adare hambenne amma kenekgen daruwekta witarai.anith okkama adara katha ita deweni :)

    ඇත්තම ඇත්ත කතාවක් තමයි ඔයා කිව්වේ....:)

    ජීවිත කාලෙම තනියම ජීවත් වෙන්න තරම් මම ජීවිතේ ගැන යථාර්තවාදීව හිතන්න උත්සාහ කරනව...ඇත්තට ම අපේ දෙමව්පියනුත් එහෙමයි...දුකක් නම් දීල නැහැ...අඩුපාඩුවක් කරළ නැහැ.. ඒත් අපි මේ ලෝකෙ ඉපදුනේ තණ්හාව කියන රුදුරු වධකයා එක්ක...ඒ වධකයා...ලෙඩ රෝග හමුවේ අපිව දුකට පත් කරනවා...වයසට යාම හමුවේ අපිව දුකට පත් කරනවා....මරණය හමුවේ අපිව දුකට පත් කරනවා...ජීවත් වෙලා ඉද්දිම මැරි මැරී උපද්දවමින්...ප්රියයන්ගෙන් වෙන් ‍වීම හමුවේ අපිව දුකට පත් කරවනවා...අකමැති අය මුණ ගස්වලා දුකට පත් කරවනවා...කැමති දේ නොලැබෙද්දී...ඒ වගේ ම දුකට පත් කරවනවා...ශෝක වැළපීම්...දුක් දොම්නස්...සුසුම් හෙළීම් හමුවේ....දුකට පත් කරවන්නට තරම් මේ තණ්හාව නම් වූ වධකයා රුදුරුයි නංගා...ඒ වධකයා සොයා යන ලොව ඇති අසීරුම මෙහෙයුම දියත් කරන්නට මේ සිත තුළ මෝදු වෙන සිතිවිළි මේ තරම් උතුම් ධර්මයක් බිහි කළ බුදු රදුන් නිසාමයි හටගන්නේ...නැත්නම් සැමදා අපි දුක් විදිමින් ම වධ වේදනා විදිමින් ම තෝර ගන්නේ...වධකයා ම නොවේ ද....

    සියලු දුකෙන් අතමිදී...අමා මහ ශාන්තිය උදාවන්නේ කවදාද....නිකෙළෙස් සිතින්....පෝ දා සදක් දෙස බලන්නේ කවදා ද....දිය බිදට නෙලුම් කොළයක් වන්නේ කවදා ද....:dull:

    සදා සැනසිල්ල වේවා නංගා ඔබටත්....:)

    " ප්රියයන්ගෙන් වෙන් ‍වීම හමුවේ අපිව දුකට පත් කරවනවා...අකමැති අය මුණ ගස්වලා දුකට පත් කරවනවා...කැමති දේ නොලැබෙද්දී...ඒ වගේ ම දුකට පත් කරවනවා...ශෝක වැළපීම්...දුක් දොම්නස්...සුසුම් හෙළීම් හමුවේ....දුකට පත් කරවන්නට තරම් මේ තණ්හාව නම් වූ වධකයා රුදුරුයි නංගා... "

    Me denam godak ma lassanai aiye :D oya godak jiwithe terum ganna uthsaha karala tiyanawa wage :) mamath godakma duk wenne owata :)
    mama jiwithe godak gamburin dakinna kamati na :( man asa sahalluwen nidahase jiwath wenna.man adare karana mata adare karana ayath ekka :) Jiwtha gamen issarahata yanna yanna mamath me dewal hodin terum ganiwi :) oyata wasanawantha anagatayak labenna kiyala man hadawatinma prartana karanwa :D
     
    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    Me denam godak ma lassanai aiye :D oya godak jiwithe terum ganna uthsaha karala tiyanawa wage :) mamath godakma duk wenne owata :)
    mama jiwithe godak gamburin dakinna kamati na :( man asa sahalluwen nidahase jiwath wenna.man adare karana mata adare karana ayath ekka :) Jiwtha gamen issarahata yanna yanna mamath me dewal hodin terum ganiwi :) oyata wasanawantha anagatayak labenna kiyala man hadawatinma prartana karanwa :D

    ඔව් ඔයා ඉක්මණින්ම යමක් ඉගෙන ගන්න කෙනෙක් :)
    මේ ගමන ඔයාට මලින් පිරුණු මාවතක් ම වේවා....:) ජීවිතේ ගැන ගැඹුරින් හිතන්න...ඒක දුකක් නෙවේ...දුක විස කටුවක් වගේ ගලවන්න පුලුවන් ඒකට තමයි...:yes: ඒකට කවදාවත් බය වෙන්න එපා...:no:

    බොහොම ස්තුතියි...ඒ පැතුමට ඔයාගෙ..:)

    මම අද කලින් යනවා....ඔයාට සුභ රාත්රියක් නංගා...:)
    බුදුසරණයි...:)
     
    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    Wow a loong one ;)

    Kool......the ending of each sentence is musical....patta wachana

    :)

    Meka sinduwakata harawanna puluwan!!! :)

    Anjala give me the copyrights....;):rofl: