ජීවිතේ තනිකම මග හරිමු!

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
තනිවම ඉපදිලා තනිවම මැරිල යන ජීවිතේ තනියම ගෙවන්න පුරුදු උනොත් දුක අඩු වෙයි...
 

BosE

Junior member
  • Dec 31, 2016
    94
    18
    8
    හෙනගහන්න වගේ හරිනේ.
    අන්තිම එක තමයි අදාලම. :P:P:D
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මමත් ඉස්සර ඔහොමයි ඒත් දැන් එහෙම නෑ...

    ඒත් මම කවදක් කාත් එක්කවත් ඕනවට වඩා ෆ්රෑන්ක් වෙන්න යන්නේ නෑ ඒක මගේ හැටි...

    ඉතින් සමහරු හිතනවා මගේ හරි ඔලුව ලොකුසීන් කියලා... ඒත් එහෙම දෙයක් නම් නෑ...

    මත් එක්ක කතා කලොත් මමත් හොදට කතා කරනවා... එච්චරයි...