ජීවිතේ තිතටම එපා වෙලා මචන් 😢😢

ishan1111

Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    රස්සාව නැති වෙන්න ඔන්න මෙන්න.. 😥 වෙන එකක් හොයාගන්න මට ආත්ම ශක්තියක් නෑ... අයි.කිව් ටෙස්ට් මට කොහොමටත් බෑ.. ඉතින් මොන අලුත් ජොබක්ද ?

    හම්බවෙන තුට්ටු දෙක මදී මාසේ ගෙනියන්න... ලයිට් බිල්, වතුර බිල්, ටෙලිෆෝන් බිල්...

    ඒ අස්සේ නැන්දම්මා අපේ ගෙදර... ඒ තවත් කරුමයක්.. 😓

    පොඩි එකාට ඉදුල් කටගානකොට මේසේ උඩ බුදු පහනක්, පැන්, මල්.. ඔක්කොම තිබ්බා නැන්දම්මා..

    අපේ ගෙදරින් මේකට අප්සට්.. මොකද එයාලා ආගමේ නිසා.. මට පොඩි කාලේ ඉදන් ආගම් ප්‍රශ්න අහලා අහලම එපා වෙලා බන්... 😓

    පවුල ගෙනියගන්න සල්ලී මදී.. මට ලොකු ප්‍රශ්න බන්.. 😥

    අද මට අන්තිමටම එපා වුනා.. පොඩි එකා නැතිනම් මෙලහකටත් බෙල්ලේ වැල දාගෙන.. ඇයි බන් මටම මෙහෙම වෙන්නේ... ? 😓
    යකෝ අද කන්න නැතිව 14000+ මැරිලා තියෙනවා අද දවසට විතරක් උබ වේලක් හැර වේලක් හරා කාලා වතුර බීලා ඉන්න පුළුවන් කියන්නේ ලෝකේ ඉන්නා 66% කට වඩා උබ වාසනාවන්තයි කියන එක
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,626
    113
    Nothing is permanent
    mulin tiyana dewalin sathutu wenna purudu wenna
    uba ohoma nahayen andanawa, samaharu innawa lamai natiwa duk wenawa
    samaharu innawa lamai hitiyath down syndrome wage tiyanawa
    ubata nirogi lamayek inna ekama kochchara loku deyak da :)
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ewage thamai. :rofl: :rofl: :rofl:
    ඕකා හරි කැමතියි සිංහලුන්ට කන්න බොන්න සල්ලි නෑ කියලා කියනවට.

    parana thred balana nisaa profile eka private daala.
    ඒක තමයි.
    ඕකගේ ත්‍රෙඩ් එකම පැටර්න්
    සිංහල නමක් වචන දෙකේ
    ජීවිතේ එපා වෙලා ඉන්නෙ
    මුදල් ප්‍රශ්න
    ටිකක් පරණ අකවුන්ට් එකක් අඩු පෝස්ට් ගානක.
    ------ Post added on Feb 18, 2021 at 9:15 PM
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    Ubata podi ekek innawada ?
    Ada kaale kochchara try karath lamai nathi aya kochchara innawada ? Ubata a sampatha hari thiyenawa neh macho.
    hari dan umba karana rassawa mokadda..sudusu kam monada..ara job eka nathi wenawa nam..thawa ekak hoyamu..umbata witharak neme godak ayata job nathi una.. gewal wala case oluwata ganna epa..
    Melo deyak neti , kannat neti duppat minussu gena hitapan, hospital wala meri meri jivat wena minussu gena hitapan, e athin uba wasanawanthae kiyala hitapan..
    ube income ekata match wenna jivite geniyapan. Anawashya wiyadam cut karapan. Kuli wedak hari karapan job ekak nettatama nati unot. Dont give up macho..
    machan umbata ohoma hithena eka amuthu deyak newe. minissunta daraaganna puluwan seemawak thiyenawa. habai mathaka thiyaganin karadara kiyana ewa sadakaalika naa. kawadahari ewa nathi wela yanawa. amaru kaala tika pahu wenakan datha kaala iwasan inna eka thamai karanna oone. baya nathuwa hitapan. :)
    ඕක උබට විතරක් නෙමෙයි හැමෝටම තියෙන ප්‍රශ්නයක්. මන් හිතන් නැ මෙතන එකෙක්වත් ඇති කියල ලැබෙන පඩිය හොදටම ඇති කියල හිතන එකෙක් ඇති කියල. සමහරවිට 1% ක් වගේ එහෙම ඉන්න පුළුවන්. ලක්ෂ 5ක පඩියක් තියෙන එකෙක්ට උනත් ඒ පඩියට හරියන්න වියදම් හැදිලා. ප්‍රශ්නේ තියෙන්නේ උබගේ ජීවිතේට ඕන විදිහට පඩිය වියදම් කරන එක. පඩියේ විදිහට තමන්ගේ life එක balance කරගනින්. හරියට Management එකක් නැති උනාම මොකත් කෙලවෙනවා. මමත් අත්දැකීමෙන් දන්නා නිසා කියන්නේ.
    සම්ප්‍රදායික ජොබ් වලම ඇලිලා ඉන්නේ නැතුව ගේම ගහපන් මචන් .. මේ දවස් වල මිනිස්සුන්ගේ ඕනෑකම් හොයාගන්න අමාරුයි කොවිඩ් නිසා...කල්පනා කරල හොද දෙයක් පටන් ගනින් . ✌️
    ආගම් ප්‍රශ්න නම් ප්‍රශ්න නෙවෙයි බන් අහක යන මගුල් අපේ ඔලුවේ දාගෙන හිතන්න ගන්නකන්. සල්ලි නම් තියෙන්න ඕනේ . ඒක ගැන හිතල ගේම ගහපන් නිකන්ම ජොබ් එක විතරයි එකම විසදුම කියලා හිතන්නේ නැතුව..

    Ehma hithanta EPA BN. Mulinma job ekak kohmahari hoyaganta balanta....

    mulin tiyana dewalin sathutu wenna purudu wenna
    uba ohoma nahayen andanawa, samaharu innawa lamai natiwa duk wenawa
    samaharu innawa lamai hitiyath down syndrome wage tiyanawa
    ubata nirogi lamayek inna ekama kochchara loku deyak da :)
    Job hoyanawa kiyana eka epa wena wedak tamai. E wage job ekakma ona kiyala hithanna epa. Hambawena mokak unath karanna me kale. Prashna tiyenawa hamotama. Inna tanakuth nathuwa parata watuna ayath goda gihin tiyenawa. Bari na ehema karanna.

    පිස්සු හිතන්නෙපා මචං..මේ බලපන් මේ හැබැහින් දැකලවත් නැති කිරියේ උන් කතාකරලා මේකෙන් ගොඩඑන්න වචනයකින් හරි උදව්වක් කරලා තියෙන විදිය...මේ කියනවා අහලා හිතට අරන් ජීවිතේ වෙනස් කරගන්න බලහන්...උබට විතරක් නෙවේ ප්රශ්න තියෙන්නේ..උබට විතරයි හැමදේම වෙන්නේ කියලා හිතන්න එපා.. උබටත් වැඩයි අන්තෙට ප්රශ්න වලින් බැටකාපු උන් ඉන්නවා මේ ලෝකේ අනන්තවත්..එහෙම සමරක් උන් හිතලා ඒ ප්රශ්න මැද්දේ කට්ට කාලා ගේමක් ගහලා ජිවිතේ දිනනවා..අනික් උන් ඒ ගැනම හිත හිත ලතැවි තලැවි ඉදලා ඔහේ මැරිලා යනවා හිතේ දුකින්..දරාගන්නම බැරි තැන සමහරුු සියදිවි හානිකරගන්නවා...කවදාවත් එ වගේ තැනකට වැටෙන්න එපා මචං..මොකද ඒක ලොකු පවක්..

    උබ දැන්වැ ටිලා ඉන්න තත්වෙ තේරෙනවන‌ෙ..හොද අරමුණක් හිතට අරන් ඒ වෙනුවෙන් අමාරුකම් ඉවසගෙන වැඩකරපන්..ජොාබක් නැතිඋනොත් අහුවෙන එකක් හරි කරහන්..අනික උබේ ‌ෆීල්ඩ් එකට විතරක් සීමා වෙලා ඉන්නෙපා...සමහරවිට උබට IT Field එකෙන් වගේ උඩටම එන්න පුලුවන් වෙයි..නැත්තන් වෙනමම විදිහෙ ෆීල්ඩ් එකක්..ඒ ගැනත් කල්පනා කරලා බලහන් මචං..

    උබ පොඩි එකාට ආදරනේ...උගේ මුනේ හිනාව දකින්න උබ ආසයිනෙ තාත්තෙක් විදිහට...උබ දැන් කන්න වෙන හැම කට්ටම ඒ පොඩි එකා වෙනුවෙන් ඉවසහන්...මහන්සිවෙලා වැඩකරහන් තව..නැන්දම්මා මගුල/ගෙදර අම්මා තාත්තගෙ අවුල් වෙනස් කරන්න අපිට අමාරුයි...එ මිනිස්සු වෙනස් වෙන්න කැමති නැහැ..අත්දැකීමෙන මං දන්නවා ඒක..ඒ නිසා ඒවාට හැඩගැහෙන්න වෙනවා අමාරුවෙන් හරි..පොඩි එකා උබ ගාවට වැඩිය නාවා කියලා උබත් එක්ක වැඩිය ඉන්න‌ෙ නෑ කියලා දුක් වෙවී ඉන්නෙපා මචං..තාත්තෙක් විදිහට තමන්ගෙ දරුවා වෙනුවෙන් කරන කැපකිරීම එහෙම තමයි..හැම තාත්තම එකම විදිහට ඒක කරන්නෙ නැහැ..උබ දරුවව සතුටින් තියන්න‌ෙ මහ්සි වෙලා බැනුම් අහ අහ හරි කට්ට කාලා වැඩකරලා..ඒක ගැන හිතලා සතුටු වෙයන්..

    හැමෝටම ගොඩාක් පින් මගේ ප්‍රශ්න වලට පොඩ්ඩක් හරි සවන් දුන්නට... බොහෝම වටිනවා මචන්.. අපි අසරණ වුනාම අපිට කවුරුත් නැතිවෙනවා,, ඒත් උබලා.. යාලුකම කියන්නේ ඕකයි.. ගොඩක් පින්...
    යාලුවෝ ගැන පරිස්සමින් උබේ ගමන පලයන්..මට ලෙල්ලටම කෙලවෙලා තියෙනවා දෙන්න ගීහින්..ගොඩක් උන් ඉන්නේ අපිට කෙලවෙනකන් බලාගෙන..
    ඒ අතින් ගත්තම කිරියේදි අදුනගත්ත සෙට් එක පට්ට..අපි කවුද කින්ද මන්ද කියලා දන්නේ නෑ..මේකේ එකෙක්ට කෙලෙව්වා කියාල හම්බෙන දේකුත් නෑ..ඔනි වෙලාවක උදව්වක් ඉල්ලලා ත්රෙඩත් දාන්න විතරයි තියෙන්නේ..අඩුම bump එකක් හරි දාලා යනවා''

    *අපි මොනවා කිව්වත් උබට විතරයි උබේ හිත හදාගන්න වැඩේ තියෙන්නේ..අපිට එක් කරන්න බැහැ..මේ විදිහට කරහන් මචං කියලා පොඩි උපදෙසක් දෙනවා විතරයි..ඒ නිසා බය නැතුව මේ කට්ටිය කිව්ව දේවල් හිතට අරන් වැඩ ටික කරන් පලයන්..දරාගන්න බැරි තරම් ප්රෙශර් එකක් ආවොත් ඇවිත් ත්රෙඩක් දාහන්..අපි උබ දිහා පහත් කරලා පල් කරලා බලන්නේ නෑ..ඒකට ලැජ්ජා වෙන්නෙපා..මිනිස්සුන්ට තමා හැමදේම වෙන්නේ

    ->>මට තේරෙන විදියට මං කිව්වේ මචං..මේ අර සබන් බෝල motivational talks නෙවේ...
    පොඩ්ඩක් හරි උබේ ප්රශ්නෙට උත්තරයක් හම්බුනා කියලා හිතනවා
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    ලොකු දුකකින් ඉන්නේ බන් 😕

    ෆේක් එකක් හදන් ආවේ බන් රියල් එකෙන් එන්න ගට්ස් නැහැ! මම කිරියේ ටික කලක ඉදන් ඉන්න එකෙක්..

    මචන්ලා ලොකු ප්‍රශ්නයක්....සමාවෙයල්ලා..
    පොඩි උන් ඉන්නවනම් පල!!!

    මචන්.. මම ගිය අවුරුද්දේ කසාද බැන්දා.. ප්‍රපෝසල් එකකින්..

    මේ දක්වා මම වයිෆ්ගේ "අරක" ඇතුලට.. මගේ "එක" දාලා කරලා ඇත්තේ 5 පාරක් වෙන්නැති..

    ඒකිගේ කකුල් දෙක උස්සලා මගේ ශෝල්ඩර්ස් දෙක උඩට තියාගෙන මගේ "එක" දානකොට බෙරිහන් දීලා බැහැ කියලා ඒකිගේ ඇග උඩට ඇවිත් උඩ ඉදන් කරන්න කියනවා ..

    ඉතින් ඔහොම තමයි අපි එක් වෙන්නේ... ඒත්
    මට හිතෙන්නේ හරියට මගේ එක ඇතුලට යන්නේ නැ... ඒකිගේ කකුල අස්සේ ශුක්‍රාණූ පිටවෙනවා විත රයි කියලා...

    මචන්ලා අපි දෙන්නම තිස් ගනන් වල වයසේ... තවමත් බබාලා නැහැ..

    මමත් ආසයි බන් ලස්සන මගේම බබෙක්ට... ඒත් කොහොමද බන් පිලිසිද ගන්නේ.. අරහෙම ඇතුලේ යවාගන්න බැරිව?

    උබලගේ වයිෆ්ලත් මෙහෙමද? මොකක්ද කරන්නේ බන් මම ?

    ලූබ්ස් ගාන්නත් දෙන්නේ නෑ .. සීතලයි ලු...

    මේවා කියන්න කෙනෙකුත් නැ බන්..

    මට බලහත්කාරකමෙන් කරන්න හිත දෙන්නේ නැ...

    උපදෙසක් පිලිවන්නම් දියල්ලා..

    තෙරුවණ් සරණයි යාලුවන්ට!

    :rolleyes:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,708
    2,501
    113
    Bevery Hills-90210
    රස්සාව නැති වෙන්න ඔන්න මෙන්න.. 😥 වෙන එකක් හොයාගන්න මට ආත්ම ශක්තියක් නෑ... අයි.කිව් ටෙස්ට් මට කොහොමටත් බෑ.. ඉතින් මොන අලුත් ජොබක්ද ?

    හම්බවෙන තුට්ටු දෙක මදී මාසේ ගෙනියන්න... ලයිට් බිල්, වතුර බිල්, ටෙලිෆෝන් බිල්...

    ඒ අස්සේ නැන්දම්මා අපේ ගෙදර... ඒ තවත් කරුමයක්.. 😓

    පොඩි එකාට ඉදුල් කටගානකොට මේසේ උඩ බුදු පහනක්, පැන්, මල්.. ඔක්කොම තිබ්බා නැන්දම්මා..

    අපේ ගෙදරින් මේකට අප්සට්.. මොකද එයාලා ආගමේ නිසා.. මට පොඩි කාලේ ඉදන් ආගම් ප්‍රශ්න අහලා අහලම එපා වෙලා බන්... 😓

    පවුල ගෙනියගන්න සල්ලී මදී.. මට ලොකු ප්‍රශ්න බන්.. 😥

    අද මට අන්තිමටම එපා වුනා.. පොඩි එකා නැතිනම් මෙලහකටත් බෙල්ලේ වැල දාගෙන.. ඇයි බන් මටම මෙහෙම වෙන්නේ... ? 😓
    උබ ජෝක් එකට නේද දැම්මේ... ?
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    hadissi wenta epa bn.
    covid ekka api hamotama issues
    meke test match ekak wage gahanna one
    eka eka issues walata solutions , danna danna aya gen ahala , kata hadagena , hitha hadagena wada karanna one
    job eke shape eke idapan
     
    • Like
    Reactions: Ragna_SL

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    රස්සාව නැති වෙන්න ඔන්න මෙන්න.. 😥 වෙන එකක් හොයාගන්න මට ආත්ම ශක්තියක් නෑ... අයි.කිව් ටෙස්ට් මට කොහොමටත් බෑ.. ඉතින් මොන අලුත් ජොබක්ද ?

    හම්බවෙන තුට්ටු දෙක මදී මාසේ ගෙනියන්න... ලයිට් බිල්, වතුර බිල්, ටෙලිෆෝන් බිල්...

    ඒ අස්සේ නැන්දම්මා අපේ ගෙදර... ඒ තවත් කරුමයක්.. 😓

    පොඩි එකාට ඉදුල් කටගානකොට මේසේ උඩ බුදු පහනක්, පැන්, මල්.. ඔක්කොම තිබ්බා නැන්දම්මා..

    අපේ ගෙදරින් මේකට අප්සට්.. මොකද එයාලා ආගමේ නිසා.. මට පොඩි කාලේ ඉදන් ආගම් ප්‍රශ්න අහලා අහලම එපා වෙලා බන්... 😓

    පවුල ගෙනියගන්න සල්ලී මදී.. මට ලොකු ප්‍රශ්න බන්.. 😥

    අද මට අන්තිමටම එපා වුනා.. පොඩි එකා නැතිනම් මෙලහකටත් බෙල්ලේ වැල දාගෙන.. ඇයි බන් මටම මෙහෙම වෙන්නේ... ? 😓

    Mcn mehemai bn meka podi prahnayk ekama awla uba me prashne gana lokuwata hithwana e nkn me wage uba waasata themenwa kudayak nathi nsa habai ubaa hithanawa aiyo mata kudayak nane kochchra paw karayekda mama mehema themila leda haduoth ema kyl

    oke anith paththa ubata hithanna plwn nm shaaaa wasse themena eketh podi lul ekak tynwa ema kyl api prashanayak diha balana wdyai wadagth wenne

    thawa hithapn ubata podi ekek innwa uba suicide krgathoth e podi ekage anagatheta mkd wenne uba kamathida ube podi ekata anathaya kynwata e lamayata anagathe pare higa kanna wnewata uba kamathida nane eka nisa hithata aragena wena job ekak hoyapn cv eka dpn plwn nm hoyaala dennam

    elakiri eke aya unath help ekak dei ube field eka kypn mata @PHBhagya mm dakka porath dwsaka thread ekaka dala tbba job ekak hoyala dennam kyl kata hri uta hri CV eka dpn udaw krai aniwa

    Jiwithe prashana walata muna denna one bn api prashana walata baya wela hriyanne na help ekak onnam consultation parak onnam PM ekak dpan aniwa udaw krannam plwn wdytaa
     
    Hotpie

    Active member
  • Nov 21, 2020
    122
    156
    43
    රස්සාව නැති වෙන්න ඔන්න මෙන්න.. 😥 වෙන එකක් හොයාගන්න මට ආත්ම ශක්තියක් නෑ... අයි.කිව් ටෙස්ට් මට කොහොමටත් බෑ.. ඉතින් මොන අලුත් ජොබක්ද ?

    හම්බවෙන තුට්ටු දෙක මදී මාසේ ගෙනියන්න... ලයිට් බිල්, වතුර බිල්, ටෙලිෆෝන් බිල්...

    ඒ අස්සේ නැන්දම්මා අපේ ගෙදර... ඒ තවත් කරුමයක්.. 😓

    පොඩි එකාට ඉදුල් කටගානකොට මේසේ උඩ බුදු පහනක්, පැන්, මල්.. ඔක්කොම තිබ්බා නැන්දම්මා..

    අපේ ගෙදරින් මේකට අප්සට්.. මොකද එයාලා ආගමේ නිසා.. මට පොඩි කාලේ ඉදන් ආගම් ප්‍රශ්න අහලා අහලම එපා වෙලා බන්... 😓

    පවුල ගෙනියගන්න සල්ලී මදී.. මට ලොකු ප්‍රශ්න බන්.. 😥

    අද මට අන්තිමටම එපා වුනා.. පොඩි එකා නැතිනම් මෙලහකටත් බෙල්ලේ වැල දාගෙන.. ඇයි බන් මටම මෙහෙම වෙන්නේ... ? 😓
    Machan it's just a phase
    don't be discouraged
    check ikman.lk jobs , inform your friends that you are looking for job.

    “Tough times don't last, tough people do. ”​

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    සම්ප්‍රදායික ජොබ් වලම ඇලිලා ඉන්නේ නැතුව ගේම ගහපන් මචන් .. මේ දවස් වල මිනිස්සුන්ගේ ඕනෑකම් හොයාගන්න අමාරුයි කොවිඩ් නිසා...කල්පනා කරල හොද දෙයක් පටන් ගනින් . ✌️
    ආගම් ප්‍රශ්න නම් ප්‍රශ්න නෙවෙයි බන් අහක යන මගුල් අපේ ඔලුවේ දාගෙන හිතන්න ගන්නකන්. සල්ලි නම් තියෙන්න ඕනේ . ඒක ගැන හිතල ගේම ගහපන් නිකන්ම ජොබ් එක විතරයි එකම විසදුම කියලා හිතන්නේ නැතුව..

    අනිවා මචන්. ගේමක් ගහපන්. කල්පනා කරලා බැලුවොත් ඕනේ තරම් අවස්ථා තියනවා බන් අපේ වටේ. වැඩකරලම සල්ලි හොයන්න ඕනේ කියල එකක් නෑ බන්. කොවිඩ් එක්ක අපේ අයිය කෙනෙක් ගේ රස්සාව නැති උනා. අක්කට මහන්න පුළුවන්. ජුකී මැෂින් එකක් තිබ්බ ගෙදර තව ඕලොක් මැෂින් එකක් රෙන්ට් එකට අරන් වැඩේ පටන් ගත්ත. පොඩ්ඩක් මහන්සි වෙලා ඕඩර් 2 ක් හොයා ගත්ත. පස්සේ මම කිව්වා ඒ ඕඩර් 2 ම සබ් දීපං වෙන කාට හරි කියල. මුලින් උන් දෙන්න කැමති උනේ නෑ. දැන් තව ඕඩර් එකක් හම්බ උනා අර ඕඩර් දෙකෙන් සැලකියයුතු ගානක් නිකන් ඉදල දැන් උන් හම්බ කරනවා.
     
    Alex Wood

    Well-known member
  • Oct 14, 2020
    244
    331
    63
    උබ හිතට හය්ය ගනින් මචන්. උබට පුලුවන් ඔය ජීව්තේ ගොඩදාගන්න. උබ හැමදාම වගේ නැතුව ටිකක් වෙනස් විදිහට හිතන්න ගනින්. උබ තවම මානසිකව වැටිල නෑ. මානසිකව වැටෙන්නත් එපා. වැටුනොත් උබ පරදියි.