ජිවිතයේ ආරම්භයේ සිනා සී පැමිනෙන අපි ජිවිතයේ අවසානයේ කිසිත් නොදැන..කිසිත් කියා ගනු බැරිව අනුන් හඬවා නික්ම යයි....
ශේෂ වන්නේ අප කල...කී දෑ පමනෙකි...
අතීතය තුලින් වර්තමානය හා අනාගතය හැඩ ගස්වා ගත හැකි වුවද අතීතයේ පිටුම පෙරලමින් එහි පමනට වඩා එල්බගෙන සිටීම අප කොහෙත්ම නොකල යුත්තකි..
මන්ද එය එක් අතකට අප යන අනාගත ගමනේ වේගය යම් තාක් දුරටකට අඩාල කිරීමට ඉවහල් විය හැකි නිසාවෙනි...
නංගී එන්න එන්නම මිනිස් සන්තානයන්හී ඇතුලාන්තයටම කිඳා බසිමින් විවර කර ගන්නට වෙර දරනා දොරගුළු හා පීර පීරා සොයන්නට වෙහෙසෙනා සත්‍යය නම් සරල එකක් විය නොහැකි බවයි මට හැඟෙන්නේ..එහි සුවිසල් ගැඹුරක් ඇති බව මට ඉවෙන් මෙන් දැනේ...එය ඉතාමත් හොඳ නිමිත්තකි.....
තවත් අර්ථවත්....අපුරු කාව්‍ය සංග්‍රහයකින් අපව මෙසේ සංතෘප්තියට පත් කිරීම ගැන මගේ සහෝදර ආචාරය ඔබට.....

Last edited: