කිසිම දෙයක් නොදැන ඔහේ යන ගමනක් වගේ. මේ තියෙන දේ ඊලග මොහොතේ වෙනස් වෙන සීන් එකක් පේන්නේ. අනාගතේ මන් හිතන එක නෙමෙයි කියලා හිතෙනවා. ඒත් ඒ ගමන ඔහෝ යනවා
Butterfly effect කියලා කියනවා ඕකට.වෙලාවකට සිද්ද වෙන දේවල් කලින් සිද්ද වෙලා තියෙනවා වගේ දැනිලා නැද්ද![]()
එ කතාවලට හඩකවපු මිනිස්සු නම් සුපිරි බන්පොඩි කාලේ බලපු ඇලඩින්ගේ පුදුම පහන, ජැක් සහ මායා බෝංචි වැල වගෙ සුරංගනා කතා හැම එකකම අවසානය සතුටුදායකයි. ඒ කාලේ හිතන් හිටියේ ජීවිතේ ප්රශ්න හැම එකක්ම කවදහරි දවසක ඉවර වෙලා ඊට පස්සෙ හැමදාම සතුටින් ඉන්න ලැබෙයි කියලා.
එ කතාවලට හඩකවපු මිනිස්සු නම් සුපිරි බන්
මගේ එක නිකන් Tom and Jerry වගේ ෆුල් මාවලස්
සල්ලි වැඩි වුණාම ඔහොම තමාකිසිම තේරුමක් නැහැ මට නම්![]()
අනාගතයේ මොනවා වේද කියලා හරිම insecurity එකක් තියෙන්නේ මටනම්
පොඩි කාලේ බලපු ඇලඩින්ගේ පුදුම පහන, ජැක් සහ මායා බෝංචි වැල වගෙ සුරංගනා කතා හැම එකකම අවසානය සතුටුදායකයි. ඒ කාලේ හිතන් හිටියේ ජීවිතේ ප්රශ්න හැම එකක්ම කවදහරි දවසක ඉවර වෙලා ඊට පස්සෙ හැමදාම සතුටින් ඉන්න ලැබෙයි කියලා.
මීයත් නිකන් ඉන්නෑ ඌත් කික් එකක් ගන්නවාබලහන් අර පූසා මීයට ඉන්න දෙන්නෙම නෑනෙහ්...![]()
වව්ලට තියෙන අවුල මොකෝMe tike matath patta awl. Ane manda bn.
වෙලාවකට රඟපානවා, වෙලාවකට රඟපෑවෙනවා, වෙලාවකට රඟපාවනවා. මොනවා උනත් මුහුන දෙන්නත් වෙනවා. වෙනස්වෙන බව, සැපය දුක පෙරෙලෙන බව, අපිට ඒකාන්ත පාලනයක් නැතිබව තේරුම් අරගෙන චිත්රපටිය ඉදිරියට අරන් ගියොත් මනසික පීඩා කායික පිඩා අඩු චිත්රපටියක් හදාගන්න පුලුවන් වෙයි.
මගෙත්...මගේ එක නම් මෙගා නාට්ටියක් වගේ.
හැමදාම එක තැන.
කෝ account number එක දාපන් කීයක් හරි දාන්නම්.. මන් මේ බැංකුවට යන ගමන්මං මේ ටී බනිස් එකක් කන්න සල්ලි නැතුව ඉන්නව
