ජීවිතේ පලවෙනි වතාවට කලකිරුනා

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,872
    23,558
    113
    බිස්නස් කොහොමත් එහෙමනෙ බන්. හොටෙල්ස් ගනින්කො. Off Season එකේ ගොඩක් ඒවා අතින් වියදම් කරන් දුවන්නෙ. Season එකේ ඒකටත් එක්ක අල්ලල ලාභ ගන්නව. ඒ උන් ෆේල් නෙමෙයි. එහෙම තමයි බිස්නස් වල හැටි. අච්චර ලොකු Softlogic වගේ business empire එකක් පවා දැන් අඩියටම වැටිල තියෙන්නෙ. එහෙමයි කියල උබ හිතනවද ඒකෙ stakeholders ලා පරිප්පුයි බතුයි කාලා ඉදියි කියල ඊලග මාසෙ ඉදන්. එහෙම වෙන්නෙ නෑ. උන් තියෙන සල්ලි ටික කොහෙට හරි කරකවල ආයෙ ගේම ගහනව. අත්දැකීම් සහ ඉගෙන ගත්ත දේවල් ටික තමයි වටින්නෙ. කීයෙන් කී දෙනාද දන්නෙ business එකක් රෙජිස්ටර් කරගන්නවත්.
     
    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113

    :love:

    ඒක ඇත්ත මචං
    ------ Post added on Jul 19, 2024 at 7:52 PM
     
    Last edited:
    • Like
    Reactions: Ryan08 and Psiko

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,737
    3,064
    113
    මචන් එකක එල්ලිලා ඉන්න එපා . වැඩ කීපයක් තියාගනින් පොඩි ගණන් වල හරි . උබ වැටුන වෙලාවට තේරෙන්නේ උබට ඒවගේ අගේ.
    එක හරි බන් . මම ජොබ් එක , ගම්මිරිස් වගාව , කෙසෙල් වගාව , පොල් වගාව , share market , fd වගේ ගොඩක් දේවල් කරනවා
     
    AnuradhaRa

    Well-known member
  • උඹ පළවෙනි වතාවටද?
    මම නං දැං 1000 වෙනි වතාවටත් කලකිරිල ඉන්නෙ 😅
    රස්සාවක් කරගන්න බෑ
    සල්ලි නෑ
    ආසාවට කෙල්ලෙක් කකුල් දෙක පළල් කරන්නෙ නෑ
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,959
    13,859
    113
    🤍
    උඹ පළවෙනි වතාවටද?
    මම නං දැං 1000 වෙනි වතාවටත් කලකිරිල ඉන්නෙ 😅
    රස්සාවක් කරගන්න බෑ
    සල්ලි නෑ
    ආසාවට කෙල්ලෙක් කකුල් දෙක පළල් කරන්නෙ නෑ
    ආසාවට කෙල්ලෙක් කකුල් දෙක පළල් කරන්නෙ නෑ

    Mekatanam Salli onema na

    Nathuwath Palal karanawa

    Tactics denaganna Lingika Threads walata sahabagi wenna
     
    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    අටලෝ දහමින් කම්පා නොවෙමු

    අල්ලන් ඉමු බන්
    💯

    උඹ පළවෙනි වතාවටද?
    මම නං දැං 1000 වෙනි වතාවටත් කලකිරිල ඉන්නෙ 😅
    රස්සාවක් කරගන්න බෑ
    සල්ලි නෑ
    ආසාවට කෙල්ලෙක් කකුල් දෙක පළල් කරන්නෙ නෑ
    rasawak nethuwa kohomda bn jewath wenne
    ------ Post added on Jul 19, 2024 at 8:50 PM
     
    • Like
    Reactions: AnuradhaRa