Rest ekak gatta banUb khd ghn htye. Wanagatha unada
Rest ekak gatta banUb khd ghn htye. Wanagatha unada

ඒක ඇත්ත මචංබිස්නස් කොහොමත් එහෙමනෙ බන්. හොටෙල්ස් ගනින්කො. Off Season එකේ ගොඩක් ඒවා අතින් වියදම් කරන් දුවන්නෙ. Season එකේ ඒකටත් එක්ක අල්ලල ලාභ ගන්නව. ඒ උන් ෆේල් නෙමෙයි. එහෙම තමයි බිස්නස් වල හැටි. අච්චර ලොකු Softlogic වගේ business empire එකක් පවා දැන් අඩියටම වැටිල තියෙන්නෙ. එහෙමයි කියල උබ හිතනවද ඒකෙ stakeholders ලා පරිප්පුයි බතුයි කාලා ඉදියි කියල ඊලග මාසෙ ඉදන්. එහෙම වෙන්නෙ නෑ. උන් තියෙන සල්ලි ටික කොහෙට හරි කරකවල ආයෙ ගේම ගහනව. අත්දැකීම් සහ ඉගෙන ගත්ත දේවල් ටික තමයි වටින්නෙ. කීයෙන් කී දෙනාද දන්නෙ business එකක් රෙජිස්ටර් කරගන්නවත්.
එක හරි බන් . මම ජොබ් එක , ගම්මිරිස් වගාව , කෙසෙල් වගාව , පොල් වගාව , share market , fd වගේ ගොඩක් දේවල් කරනවාමචන් එකක එල්ලිලා ඉන්න එපා . වැඩ කීපයක් තියාගනින් පොඩි ගණන් වල හරි . උබ වැටුන වෙලාවට තේරෙන්නේ උබට ඒවගේ අගේ.
ආසාවට කෙල්ලෙක් කකුල් දෙක පළල් කරන්නෙ නෑඋඹ පළවෙනි වතාවටද?
මම නං දැං 1000 වෙනි වතාවටත් කලකිරිල ඉන්නෙ
රස්සාවක් කරගන්න බෑ
සල්ලි නෑ
ආසාවට කෙල්ලෙක් කකුල් දෙක පළල් කරන්නෙ නෑ
අටලෝ දහමින් කම්පා නොවෙමු
අල්ලන් ඉමු බන්
rasawak nethuwa kohomda bn jewath wenneඋඹ පළවෙනි වතාවටද?
මම නං දැං 1000 වෙනි වතාවටත් කලකිරිල ඉන්නෙ
රස්සාවක් කරගන්න බෑ
සල්ලි නෑ
ආසාවට කෙල්ලෙක් කකුල් දෙක පළල් කරන්නෙ නෑ
Ubata ehema hari giyadaඕනෑවට වඩා හිතෙනුත් වැටෙන්න එපා බං
හැම දෙයක්ම හරියයි ටික දවසකින්
නෑ ඉතිං ඌට දෙයක් කරගන්න පුලුවන් කොහොම හරිUbata ehema hari giyada