ජීවිතේ පසු තැවීමක්. උදව්වක් ?

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,976
    35,914
    113
    වොන්ඩර් ලැන්ඩ්
    IMG-20200514-WA0000.jpg

    Heluwen inna ekak nadad miture :baffled:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,976
    35,914
    113
    වොන්ඩර් ලැන්ඩ්
    eke watina kamak nam kiyanna ba
    Mokada eka lankawe ona kenekta ganna puluwan hariyata keloth. Hariyata keranawa kiyana thanata enna tamai amaru machan. Awata passe keranna puluwan. Ekata yanne 4 lacks wage gaanak. Habai eke watinakama 4 lacks welata wada wadii. Umbalata man kiyana eka terenne nathuwa athi.

    Iba Thailand gihin plastic surgery karala wade del unada
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ubalage babala prshnayak neda
    owa ganan ganna epa aye try karapan

    අවුරුදු 15 කියන්නෙ ,මුගෙයි ගෑනිගෙයි හොද කාලෙ ගොහිල්ලනෙ බන් .එතකොට අවුරුදු 15ක් කියන්නෙ නොට් පොලිබල්නෙ
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    machan prashne kiyanna ba ban. Ekata uttarayak umbala danneth na.
    EkA nisa kiyala
    Wadakuth na ban.
    Umbala nikamata hitapan.
    Jewithe target ekak tiyan kerepuwa okkoma E target ekata lanwela eke pala nelagannakotama eka boda wela yanawa kiyala. Eka aith labagannama bari wenna or thawa aurudu 15,20 yanawa harigassanna kiyala. Ehema unaama umbala monawada keranne?? Kerepuwa okkoma wathure neda?

    ඔය තරම් දේවල් ගැන බලාපොරොත්තු තියාගන්න එක හොඳ දෙයක් නෙවෙයි මට හිතෙන්නේ...
    ඔය තරම් අරමුණු, ඉලක්ක මත්තේ නැහෙන එක තුළ තමයි ජීවිතයේ දියුණුව සතුට තියෙන්නේ කියලා
    අපට උගන්නලා තිබුනට ඒක ඇත්ත නෙවෙයි. :no:
    ඒවා පොඩි කාලේ ඉඳන්ම මනසට කාවද්දලා තියෙන්නේ මේ "ක්‍රමයේ" පැවැත්මට... :sorry:

    ඔය තරම් ළඟටම ඇවිත් නැතිවුන දෙයක් නම් මතකෙට එන්නේ නෑ,
    ඒත්, මටත් ආසාවෙන් බලාගෙන හිටපු දේවල් නැතිවෙලා තියනවා. මැරෙන්න පවා හිතිලා තියනවා.

    හැබැයි, මට ඒ හිතේ තිබුනු හීන දැකපු දේවල් ඒ විදියටම ලැබුනා නම් දැන් මට තියන නිදහස නෑ.
    ජීවිතේ ගැන මේ තරම් තේරුම් ගන්නෙත් නෑ.
    සමහර දේවල් නොලැබුනාට දැන් මං ඒවාට සහ ඒ අයට ස්තුතිවන්ත වෙනවා හිතින්... :D

    ගොඩක් වෙලාවට මිනිස්සුන්ට වෙන සෘණාත්මක දේවල් නිසා තමයි ජීවිතේ තේරුම්ගන්න පුළුවන් වෙන්නේ...
    ඔය වුන දේ මං හිතන්නේ ජීවිතේටම පාඩමක්...
    ඒ පාඩමට අනුව ජීවිතේ ඉදිරිය කළමනාකරණය කරගන්න එක තියෙන්නේ ඔයාගේ අතේ... :yes:

    (මේ එක්කෙනෙක්ගේ අදහසක් විතරයි. හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්.
    මේක කියෙව්වම හිතට හරි නෑ වගේ නම් කියවපු ගමන් හිතෙන් අයින් කරන්න. :))
     
    Last edited:
    • Like
    Reactions: Tharaka_x

    kingdewi

    Well-known member
  • උඹ දැන් ඉන්නේ කෙනෙක් කියන දෙයක් මනසට යන අවස්තාවක නෙවෙයි .හරියට මුනින් නවපු කළයක් වගේ ,වතුර පුරවන්න ට්‍රයි කලාට පුරවන්න බැහැ .
    අනික ඔය ගැටලුව හැර වෙන එකක් සිහිවෙන්නෙත් නැහැ ,ගැටලුවෙන් මිදෙන පාරක් පෙනෙන්නෙත් නැහැ !
    මේ ටික ඇත්ත නම් , උඹ උදව් ගන්න ඕන Psychological approach එකකින් ප්‍රශ්නය විසඳන කෙනෙකුගේ !! සරලව කිව්වොත් counselling එකක් ගනින් . වෙනසක් තියේවි:yes::yes:
    (අත්දැකීම් බහුලයි , ඒ නිසයි කියන්නේ )
     
    • Like
    Reactions: Tharaka_x

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    1. ekko awurudu 15-20k idala ayeth eka karanawa (same thing can happen again)

    2. Next best option eka karanawa.
    Best option ekak na ban

    ඔය තරම් දේවල් ගැන බලාපොරොත්තු තියාගන්න එක හොඳ දෙයක් නෙවෙයි මට හිතෙන්නේ...
    ඔය තරම් අරමුණු, ඉලක්ක මත්තේ නැහෙන එක තුළ තමයි ජීවිතයේ දියුණුව සතුට තියෙන්නේ කියලා
    අපට උගන්නලා තිබුනට ඒක ඇත්ත නෙවෙයි. :no:
    ඒවා පොඩි කාලේ ඉඳන්ම මනසට කාවද්දලා තියෙන්නේ මේ "ක්‍රමයේ" පැවැත්මට... :sorry:

    ඔය තරම් ළඟටම ඇවිත් නැතිවුන දෙයක් නම් මතකෙට එන්නේ නෑ,
    ඒත්, මටත් ආසාවෙන් බලාගෙන හිටපු දේවල් නැතිවෙලා තියනවා. මැරෙන්න පවා හිතිලා තියනවා.

    හැබැයි, මට ඒ හිතේ තිබුනු හීන දැකපු දේවල් ඒ විදියටම ලැබුනා නම් දැන් මට තියන නිදහස නෑ.
    ජීවිතේ ගැන මේ තරම් තේරුම් ගන්නෙත් නෑ.
    සමහර දේවල් නොලැබුනාට දැන් මං ඒවාට සහ ඒ අයට ස්තුතිවන්ත වෙනවා හිතින්... :D

    ගොඩක් වෙලාවට මිනිස්සුන්ට වෙන සෘණාත්මක දේවල් නිසා තමයි ජීවිතේ තේරුම්ගන්න පුළුවන් වෙන්නේ...
    ඔය වුන දේ මං හිතන්නේ ජීවිතේටම පාඩමක්...
    ඒ පාඩමට අනුව ජීවිතේ ඉදිරිය කළමනාකරණය කරගන්න එක තියෙන්නේ ඔයාගේ අතේ... :yes:

    (මේ එක්කෙනෙක්ගේ අදහසක් විතරයි. හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්.
    මේක කියෙව්වම හිතට හරි නෑ වගේ නම් කියවපු ගමන් හිතෙන් අයින් කරන්න. :))
    padamaknam igena gatta eth e igena gattu de yodawanna aith e chance ekama enna ona. Ekai aula
    උඹ දැන් ඉන්නේ කෙනෙක් කියන දෙයක් මනසට යන අවස්තාවක නෙවෙයි .හරියට මුනින් නවපු කළයක් වගේ ,වතුර පුරවන්න ට්‍රයි කලාට පුරවන්න බැහැ .
    අනික ඔය ගැටලුව හැර වෙන එකක් සිහිවෙන්නෙත් නැහැ ,ගැටලුවෙන් මිදෙන පාරක් පෙනෙන්නෙත් නැහැ !
    මේ ටික ඇත්ත නම් , උඹ උදව් ගන්න ඕන Psychological approach එකකින් ප්‍රශ්නය විසඳන කෙනෙකුගේ !! සරලව කිව්වොත් counselling එකක් ගනින් . වෙනසක් තියේවි:yes::yes:
    (අත්දැකීම් බහුලයි , ඒ නිසයි කියන්නේ )

    ow
    Sirawata. Eth machan ledak wage deyak nemai nikan kala kirimak wage deyak. Stress nemai.
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    හරියට වෙලාතියෙනදේ කිව්වානම් වෙළහටත් උබට හරි උත්තරයක් ලැබිලා! අපි කවුරුත් සර්ව සම්පූර්ණ පුද්ගලයෝ නෙවෙයි! ඔයාට මෙහෙම දාලා බලාපොරොත්තුවෙන උත්තරය ලැබෙන්නෑ! ඕකෙන් වෙන්නේ තවත් හිතේ පීඩනය වැඩිවෙන එක! :yes:
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,445
    5,557
    113
    Degree wage ekak ekko rata yanna. Uba meka anunta kiyanna akamathi seen ekak thiyenne. Karmayath balapanawane. Oka alla dapan. Thiyena ewa gana sathutu weyan.
     
    kingdewi

    Well-known member
  • ow
    Sirawata. Eth machan ledak wage deyak nemai nikan kala kirimak wage deyak. Stress nemai.

    ලෙඩක් නෙවේ ! ලෙඩක් නම් මම කියන්නේ මනෝවෛද්‍ය උපදෙස් ගන්න කියල ! ලෙඩක් නොවන ගැටලුවක් නිසයි සයිකොලොජිකල් අප්රෝච් එකකට ගිහින් විසඳන්න ඕන කිව්වේ !!:yes:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,066
    113
    වෙච්ච දේ කියන්න බැයිනං මොන උට්ටකටද යකෝ මේකෙ ත්‍රෙඩ් දැම්මෙ.අපිට දිවැස් තියනවද තොට වෙච්ච දේ පෙනිලා උබේ හිත හදන්න උපදෙස් දෙන්න :angry: එක්කෝ පුක දෙන්නැතුව වෙච්ච දේ දාපන් මේකෙ දාපන් පුලුවන් උන් ඔයවගේ අත්දැකීම් තියන උන් කමෙන්ට් දාල හෙල්ප් එකක් දෙයි.එහෙම නැතුව ඒවගේ දෙයක් උනහම හිතහදාගන්න කොයිවගේ දෙයක්ද කරන්න වෙයිද?ඒ කොයිවගේ දේ කරොත් ඒවගේ දේ ගොඩදාගන්න පුලුවන් වෙයිද වගේ පයියවල් අහගෙන මේකෙ හැමනිලා අපේ ඔලු කන්න එපා:angry:
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    ලෙඩක් නෙවේ ! ලෙඩක් නම් මම කියන්නේ මනෝවෛද්‍ය උපදෙස් ගන්න කියල ! ලෙඩක් නොවන ගැටලුවක් නිසයි සයිකොලොජිකල් අප්රෝච් එකකට ගිහින් විසඳන්න ඕන කිව්වේ !!:yes:
    anyway thanks mavhan. Balamu issarahata
    වෙච්ච දේ කියන්න බැයිනං මොන උට්ටකටද යකෝ මේකෙ ත්‍රෙඩ් දැම්මෙ.අපිට දිවැස් තියනවද තොට වෙච්ච දේ පෙනිලා උබේ හිත හදන්න උපදෙස් දෙන්න :angry: එක්කෝ පුක දෙන්නැතුව වෙච්ච දේ දාපන් මේකෙ දාපන් පුලුවන් උන් ඔයවගේ අත්දැකීම් තියන උන් කමෙන්ට් දාල හෙල්ප් එකක් දෙයි.එහෙම නැතුව ඒවගේ දෙයක් උනහම හිතහදාගන්න කොයිවගේ දෙයක්ද කරන්න වෙයිද?ඒ කොයිවගේ දේ කරොත් ඒවගේ දේ ගොඩදාගන්න පුලුවන් වෙයිද වගේ පයියවල් අහගෙන මේකෙ හැමනිලා අපේ ඔලු කන්න එපා:angry:

    ane ban ema kiyanna ba ban
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,989
    1
    61,077
    113
    Mother Earth
    මොකද්ද බන් නිධානයක්ද ? බහිරවයා ආයෙ එන්නෙ අවුරුදු 15කින් පස්සෙද ? නැත්තන් තුන් කුළුඳුල් බිල්ලක් ලැබෙන්නෙ තව අවුරුදු 15කින් පස්සෙද ? විහිළුවක් කලේ මචන්. උබ අවාසනාවන්තයි කියල කවදාවත් හිතන්න එපා. උබ වාසනාවන්තයි. නැතිවෙන එක ලැබෙන එක කාටත් වෙනවා. අපිට වැඩි වටිනාකමක් තියෙන දෙයක් ලැබුණම අපි වාසනාවන්තයි කියල හිතෙනවා. ඒ වගේම ඒකෙ අනික් පැත්තත්. මොනම දේකට වත් කම්පා වෙන්න එපා. හොඳම දේ ගෑනිට කියන්න මට මේ දේ නැති වෙච්ච එකට හිතට අමාරුයි කියල. එයා හොඳ විසඳුමක් දෙයි අද රෑට. :P
    එයා තමයි උබට උදව් කරන්න ඉන්න එකම කෙනා. එයාට කියන්න. :yes:
     
    Last edited: