ජීවිතේ පසු තැවීමක්. උදව්වක් ?

mastersir

Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    ජීවිතේ පසු තැවීමක්. උදව්වක් ?

    මචන්ලා මම පොඩි ගැටලුවක ඉන්නේ. ඒක ගැන විස්තරනම් කියන්න බෑ.
    මම ජීවිත කාලේම ලොකු ආසාවකින් හිටියා දෙයකට. ඒත් අන්තිම මොහොතේ ඒ කියන්නේ ඒ වැඩේ ඉවර වෙන්න 99.999% තියෙද්දී ඔක්කොම අනිත් පැත්ත හැරුනා. මට නිකන් හීනයක් වගේ. එහෙම උනේ මගේ අවාසනවට සහ මගේ තිබ්බ නොසැළකිලිමත් කම එක්ක ආපූ ඔලුව ඉදිමිච්ච කම කියල හිතෙනවා. මේ වැරැද්ද මට ආයිත් තව අවුරුදු 15 කට හෝ ජිවිත කාලේටම හරි ගස්ස ගන්න බෑ. මේක නීතිය හා බැදී තියන දෙයක්. මේ ගැන දන්නෙ මගේ බිරිද සහ එයට අදාල නීතිමය කට්ටිය විතරයි. මේක වෙලා දැනට මාස 4 ක් වගේ වෙනවා. කිසි වැඩක් කරන්න බෑ. ඒකමයි හිතට එන්නේ. ආයිත් කවදාවත් හෝ අවුරුදු 15 විතර යනකන් මට ඒ දේ ලබා ගන්න බෑ. 15 කදි ලැබුනත් වයසට ගිහින් වයස 48 ක් වගේ එතකොට. අපිට වැඩක් නෑ. අපි දෙන්නම ටිකක් දුකින් ඉන්නේ මේ සිද්ද වෙච්ච දේ ගැන. අපේ අම්මලා තාත්තලා නෑදෑයෝ තාම හිතන්නෙ ඒ දේ හරියට සිද්ද උනා කියලා. මගේ යාලුවෝ පවා එහෙමයි හිතන්නෙ. අපිට මේක කාටවත් කියන්නත් බෑ. මෙකේ 95% කම බලපෑම ආවේ මට. නෝනට නෙමයි.

    මම හෙන අවාසනවන්තයි කියල හිතෙනවා ඒ සිද්දිය නිසා. මොකද මම ජීවිත කලෙම බලාපොරොත්තු වෙච්ච දෙයක් මට ලැබිලත් ඒක හරියට කරගන්න බැරි උනා. ආයිත් ජිවීතේට ඒක ලබාගන්නත් බැරිවෙවී සමහර විට. ඒ ලැබිච්ච දේ සමහරුන්ට ලබා ගන්න අමාරුයි. ඒත් මට ලොකු මහන්සියක් නැතුව ලැබුනා. එත් ඒ දේ සම්පූර්ණ කරගන්බ පින මදි වුනා.

    ජිවිතේ හැමදේම කලේ ඔය ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගෙන පොඩි කාලේ ඉන්දන්ම. ඉස්කොලේ වැඩ කලේ. ජොබ් එකක් කලේ සහ කසාද බැන්දෙත් ඔය ගැන ඔලුවේ තියාගෙන. අන්තිමට මාස 5 ට කලින් ඔක්කොම වෙනස් වුනා.
    මම හරිම අවාසනාවන්තයී. කොච්චර හිතින් සතුටු වෙවී හිටියද කවදා හරි ඒ දේ මම අත් විදිනවා කියලා. ඒත් මට ආයිත් ජිවිත කාලෙටම ඒ දේ ලබාගන්න බැරි වෙයි.

    ඕගොල්ලන්ටත් මේවගේ දෙයක් උනොත් කොහොමද හිත හදාගන්නේ? වෙච්ච් දේ ගැනනම් මම කියන්න කැමති නැහැ.
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,299
    67,653
    113
    Compare yourself to cancer patients
    Imagine you or your wife may die tomorrow.
    Imagine you loose your leg.
    Always remind things could have gotten way worse.:dull:
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48

    Compare yourself to cancer patients
    Imagine you or your wife may die tomorrow.
    Imagine you loose your leg.
    Always remind things could have gotten way worse.:dull:
    එහෙම හිතුනත්. ටික වෙලාවකින් ආයිත් හිතෙනවා අරකම.
    ලොකු අවාසාන්වක් මගේ තියෙන්නේ. සමහරුනට දුර්ලභව ලැබෙන දෙයක් මට ලැබිලත් ඒක් සම්පූර්න කරගන්න බැරි වුනා
    Ubata dan wayasa 33i. Bump.
    ඔව් වයස හරි.
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48

    ඒත් මචන් මම ජිවිත කාලෙම ආසාවෙන් හිටපු දෙයක් ලබා ගත්තට පස්සේ මට ඒ දේ හරියට ඉවර කරගන්න බැරි උනා මචන්. හරිම අවාසනාවන්තයෙක් මම. ලෙඩක් දුකක් හැදෙන එකටනම් හිත හදාගන්න පුලුවන්. ඒත් මේවගේ දෙයක් උනාම පට්ට අමාරුයි.
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Lot of people died and buried without participation of family members in last few months.

    See how many people are there who got cancers, who's little ones having cancer.
    How many people who lost eye sight , limbs etc
    Howmany are there who became serious psycho cases

    Life is so strange, changing. Unpredicted things are happening.
    One gets years of happiness and it just come to an end with so much sad within a few seconds.
    As long as we birth and exist we are subject to sad unbearable situations

    Understand reality of life.
     
    Last edited:
    • Like
    Reactions: pasansnoop

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    ඒක කියවලා මට කුතුහලේ උබ මොකක් ගැනද මේ කිව්වේ කියලා:oo::baffled:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    oka kiyawala dan api depress una ube oya de mokak da kiyala danagannakan :lol:

    anyway ube oya content eke uba kasada bandala ubata wife kenek innawa. daruwoth athi :) oya tika labaganna baruwa kochchara minissu duk wenawada?

    samaharu ge kello boot tiyala, gani dala gihin ewata sapekshawa uba hoda state ekaka inna :) tiyana deyin samahara welawata sathutu wenna depress nowi, adu padu kam himita hadaganna :D
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    Lot of people died and buried without participation of family members in last few months.

    See how many people are there who got cancers, who's little ones having cancer.
    How many people who lost eye sight , limbs etc
    Howmany are there who became serious psycho cases

    Life is so strange, changing. Unpredicted things are happening.
    One gets years of happiness and it just come to an end with so much sad within a few seconds.
    As long as we birth and exist we are subject to sad unbearable situations

    Understand reality of life.

    මැරිලා ඉපදෙන එක හොදයි කියලා හිතෙන අවස්තාත් මට තිබුනා. මේ සිද්දිය නිසා.
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    ඒක කියවලා මට කුතුහලේ උබ මොකක් ගැනද මේ කිව්වේ කියලා:oo::baffled:

    okotoma kalin una wade kiyapanko

    divorce wenna gehin kela unada?.

    oka kiyawala dan api depress una ube oya de mokak da kiyala danagannakan :lol:

    anyway ube oya content eke uba kasada bandala ubata wife kenek innawa. daruwoth athi :) oya tika labaganna baruwa kochchara minissu duk wenawada?

    samaharu ge kello boot tiyala, gani dala gihin ewata sapekshawa uba hoda state ekaka inna :) tiyana deyin samahara welawata sathutu wenna depress nowi, adu padu kam himita hadaganna :D

    ඔව් ඒ දේවල් තියනවා.
    වෙච්ච වැරැද්දේ අඩු පාඩූ හදන්න පුලුවන්නම් මම මෙලහට හදලා.
    මට දුක ලැබිලත් කටේ දාගන්න බැරි වෙච්ච එකනේ.
    ජිවිතේ හැමදේම කලේ ඔය ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගෙන පොඩි කාලේ ඉන්දන්ම. ඉස්කොලේ වැඩ කලේ. ජොබ් එකක් කලේ සහ කසාද බැන්දෙත් ඔය ගැන ඔලුවේ තියාගෙන. අන්තිමට මාස 5 ට කලින් ඔක්කොම වෙනස් වුනා.
    මම හරිම අවාසනාවන්තයී. කොච්චර හිතින් සතුටු වෙවී හිටියද කවදා හරි ඒ දේ මම අත් විදිනවා කියලා. ඒත් මට ආයිත් ජිවිත කාලෙටම ඒ දේ ලබාගන්න බැරි වෙයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,299
    67,653
    113
    ඉස්කොලේ වැඩ කලේ. ජොබ් එකක් කලේ සහ කසාද බැන්දෙත් ඔය ගැන ඔලුවේ තියාගෙ

    Mokadda bn otchara loku plan eka.:oo:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔව් ඒ දේවල් තියනවා.
    වෙච්ච වැරැද්දේ අඩු පාඩූ හදන්න පුලුවන්නම් මම මෙලහට හදලා.
    මට දුක ලැබිලත් කටේ දාගන්න බැරි වෙච්ච එකනේ.
    ජිවිතේ හැමදේම කලේ ඔය ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගෙන පොඩි කාලේ ඉන්දන්ම. ඉස්කොලේ වැඩ කලේ. ජොබ් එකක් කලේ සහ කසාද බැන්දෙත් ඔය ගැන ඔලුවේ තියාගෙන. අන්තිමට මාස 5 ට කලින් ඔක්කොම වෙනස් වුනා.
    මම හරිම අවාසනාවන්තයී. කොච්චර හිතින් සතුටු වෙවී හිටියද කවදා හරි ඒ දේ මම අත් විදිනවා කියලා. ඒත් මට ආයිත් ජිවිත කාලෙටම ඒ දේ ලබාගන්න බැරි වෙයි.

    nidanayak ganna gehin kela unada?.
     
    migrate wenna ghin awul unaada:oo::(
     
    • Like
    Reactions: Tz4400

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    මචන්ලා මම පොඩි ගැටලුවක ඉන්නේ. ඒක ගැන විස්තරනම් කියන්න බෑ.
    මම ජීවිත කාලේම ලොකු ආසාවකින් හිටියා දෙයකට. ඒත් අන්තිම මොහොතේ ඒ කියන්නේ ඒ වැඩේ ඉවර වෙන්න 99.999% තියෙද්දී ඔක්කොම අනිත් පැත්ත හැරුනා. මට නිකන් හීනයක් වගේ. එහෙම උනේ මගේ අවාසනවට සහ මගේ තිබ්බ නොසැළකිලිමත් කම එක්ක ආපූ ඔලුව ඉදිමිච්ච කම කියල හිතෙනවා. මේ වැරැද්ද මට ආයිත් තව අවුරුදු 15 කට හෝ ජිවිත කාලේටම හරි ගස්ස ගන්න බෑ. මේක නීතිය හා බැදී තියන දෙයක්. මේ ගැන දන්නෙ මගේ බිරිද සහ එයට අදාල නීතිමය කට්ටිය විතරයි. මේක වෙලා දැනට මාස 4 ක් වගේ වෙනවා. කිසි වැඩක් කරන්න බෑ. ඒකමයි හිතට එන්නේ. ආයිත් කවදාවත් හෝ අවුරුදු 15 විතර යනකන් මට ඒ දේ ලබා ගන්න බෑ. 15 කදි ලැබුනත් වයසට ගිහින් වයස 48 ක් වගේ එතකොට. අපිට වැඩක් නෑ. අපි දෙන්නම ටිකක් දුකින් ඉන්නේ මේ සිද්ද වෙච්ච දේ ගැන. අපේ අම්මලා තාත්තලා නෑදෑයෝ තාම හිතන්නෙ ඒ දේ හරියට සිද්ද උනා කියලා. මගේ යාලුවෝ පවා එහෙමයි හිතන්නෙ. අපිට මේක කාටවත් කියන්නත් බෑ. මෙකේ 95% කම බලපෑම ආවේ මට. නෝනට නෙමයි.

    මම හෙන අවාසනවන්තයි කියල හිතෙනවා ඒ සිද්දිය නිසා. මොකද මම ජීවිත කලෙම බලාපොරොත්තු වෙච්ච දෙයක් මට ලැබිලත් ඒක හරියට කරගන්න බැරි උනා. ආයිත් ජිවීතේට ඒක ලබාගන්නත් බැරිවෙවී සමහර විට. ඒ ලැබිච්ච දේ සමහරුන්ට ලබා ගන්න අමාරුයි. ඒත් මට ලොකු මහන්සියක් නැතුව ලැබුනා. එත් ඒ දේ සම්පූර්ණ කරගන්බ පින මදි වුනා.
    ඕගොල්ලන්ටත් මේවගේ දෙයක් උනොත් කොහොමද හිත හදාගන්නේ? වෙච්ච් දේ ගැනනම් මම කියන්න කැමති නැහැ.

    මටත් ඔය වගේ වෙලා තියෙන්නේ
    ඔව්වා අමතක කරන්න කිව්වට අමතක කරන්න බෑ
    Full Depress වෙලා ඉන්නේ