ජීවිතේ පසු තැවීමක්. උදව්වක් ?
මචන්ලා මම පොඩි ගැටලුවක ඉන්නේ. ඒක ගැන විස්තරනම් කියන්න බෑ.
මම ජීවිත කාලේම ලොකු ආසාවකින් හිටියා දෙයකට. ඒත් අන්තිම මොහොතේ ඒ කියන්නේ ඒ වැඩේ ඉවර වෙන්න 99.999% තියෙද්දී ඔක්කොම අනිත් පැත්ත හැරුනා. මට නිකන් හීනයක් වගේ. එහෙම උනේ මගේ අවාසනවට සහ මගේ තිබ්බ නොසැළකිලිමත් කම එක්ක ආපූ ඔලුව ඉදිමිච්ච කම කියල හිතෙනවා. මේ වැරැද්ද මට ආයිත් තව අවුරුදු 15 කට හෝ ජිවිත කාලේටම හරි ගස්ස ගන්න බෑ. මේක නීතිය හා බැදී තියන දෙයක්. මේ ගැන දන්නෙ මගේ බිරිද සහ එයට අදාල නීතිමය කට්ටිය විතරයි. මේක වෙලා දැනට මාස 4 ක් වගේ වෙනවා. කිසි වැඩක් කරන්න බෑ. ඒකමයි හිතට එන්නේ. ආයිත් කවදාවත් හෝ අවුරුදු 15 විතර යනකන් මට ඒ දේ ලබා ගන්න බෑ. 15 කදි ලැබුනත් වයසට ගිහින් වයස 48 ක් වගේ එතකොට. අපිට වැඩක් නෑ. අපි දෙන්නම ටිකක් දුකින් ඉන්නේ මේ සිද්ද වෙච්ච දේ ගැන. අපේ අම්මලා තාත්තලා නෑදෑයෝ තාම හිතන්නෙ ඒ දේ හරියට සිද්ද උනා කියලා. මගේ යාලුවෝ පවා එහෙමයි හිතන්නෙ. අපිට මේක කාටවත් කියන්නත් බෑ. මෙකේ 95% කම බලපෑම ආවේ මට. නෝනට නෙමයි.
මම හෙන අවාසනවන්තයි කියල හිතෙනවා ඒ සිද්දිය නිසා. මොකද මම ජීවිත කලෙම බලාපොරොත්තු වෙච්ච දෙයක් මට ලැබිලත් ඒක හරියට කරගන්න බැරි උනා. ආයිත් ජිවීතේට ඒක ලබාගන්නත් බැරිවෙවී සමහර විට. ඒ ලැබිච්ච දේ සමහරුන්ට ලබා ගන්න අමාරුයි. ඒත් මට ලොකු මහන්සියක් නැතුව ලැබුනා. එත් ඒ දේ සම්පූර්ණ කරගන්බ පින මදි වුනා.
ජිවිතේ හැමදේම කලේ ඔය ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගෙන පොඩි කාලේ ඉන්දන්ම. ඉස්කොලේ වැඩ කලේ. ජොබ් එකක් කලේ සහ කසාද බැන්දෙත් ඔය ගැන ඔලුවේ තියාගෙන. අන්තිමට මාස 5 ට කලින් ඔක්කොම වෙනස් වුනා.
මම හරිම අවාසනාවන්තයී. කොච්චර හිතින් සතුටු වෙවී හිටියද කවදා හරි ඒ දේ මම අත් විදිනවා කියලා. ඒත් මට ආයිත් ජිවිත කාලෙටම ඒ දේ ලබාගන්න බැරි වෙයි.
ඕගොල්ලන්ටත් මේවගේ දෙයක් උනොත් කොහොමද හිත හදාගන්නේ? වෙච්ච් දේ ගැනනම් මම කියන්න කැමති නැහැ.

Last edited:

oya tika labaganna baruwa kochchara minissu duk wenawada?