ජීවිතේ පසු තැවීමක්. උදව්වක් ?

PadArt

Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    mokakda ban me scene eka?
    Exam ekakda? Phd wage?
    Lamayek hambawena ekakda tube baby wage?
    Eth podi kale indan hithuwanam mokakda????
    Migrate wena ekakda?
    Rata yana ekakda?
    Kiyapan anthima dekatanam man laga wisadumak tiyanawa dennam.
    Eth leagle case ekak nam
    E deka wenna ba.
    Sure ekata salli
    Prashnayak nemai. Eka paha dili.
    Aurudu 15 k inna taram mokakda ban case eka kiyapanko apita asai danaganna

    Migrate wage deyaknam
    Help
    Ekak
    Dennam
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මචන්.. මේකේ එකාලා කොලොප්පමට එක එක ඒවා කිව්වට උබ ගනන් ගන්න එපා. කිරියේ අපි, අපේ එකෙක්ට කරදරයක් වුනාම උදව් කරන්න සුදානම්. උබේ ප්‍රශ්නේ මෙතන ලියන්න බැරි නම් මට පීඑම් එකක් දාපන්. මට පුලුවන් උපකාරයක් කරන්නම්.

    මචන්.. පඩි ටෝක් දෙනවා නෙමෙයි.. උබ අහලා නැද්ද අර සුනිල් ආරියරත්න රචනා කරපු නන්දා මාලනී කියන සින්දුව... “සපත්තුවක් නැහැ කියලා දුකින් ඇවිදගිය මිනිහට කකුලක් නැති මිනිහෙක් දැක්කලූ!”

    මචන්.. ජීවිතය කියන්නේ හරියට ගගක් වගේ... හැල හැප්පීම්, බිදීම්.. මේ ඔක්කොම අපේ ජීවිතයට අරුතක් ගේනවා.. නැතිනම් ජීවිතය ඒකාකාරීයි!
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,989
    1
    61,077
    113
    Mother Earth

    :love::yes:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ප්‍රශ්නෙට අදාළ සිදුවීම ආසන්න වශයෙන්වත් කියන්නෙ නැතුව උඹට උත්තරයක් හම්බවෙන්නෙ කොහොමද?
    කියවන අයගෙ කාලෙත් අපරාදෙ උඹගෙ කාලෙත් අපරාදෙ. ගිහිල්ල මනෝ උපදේශකවරයෙක් හම්බවෙයන්.
    මනෝ උපදේශන ගන්න මානසික රෝගියෙක් වෙන්න ඕන නෑ. මේ වගේ දේවල් වලට මූන දෙන්න මනස
    ශක්තිමත් කරගන්න ටෙක්නික් කියල දෙයි.
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    මචන්.. මේකේ එකාලා කොලොප්පමට එක එක ඒවා කිව්වට උබ ගනන් ගන්න එපා. කිරියේ අපි, අපේ එකෙක්ට කරදරයක් වුනාම උදව් කරන්න සුදානම්. උබේ ප්‍රශ්නේ මෙතන ලියන්න බැරි නම් මට පීඑම් එකක් දාපන්. මට පුලුවන් උපකාරයක් කරන්නම්.

    මචන්.. පඩි ටෝක් දෙනවා නෙමෙයි.. උබ අහලා නැද්ද අර සුනිල් ආරියරත්න රචනා කරපු නන්දා මාලනී කියන සින්දුව... “සපත්තුවක් නැහැ කියලා දුකින් ඇවිදගිය මිනිහට කකුලක් නැති මිනිහෙක් දැක්කලූ!”

    මචන්.. ජීවිතය කියන්නේ හරියට ගගක් වගේ... හැල හැප්පීම්, බිදීම්.. මේ ඔක්කොම අපේ ජීවිතයට අරුතක් ගේනවා.. නැතිනම් ජීවිතය ඒකාකාරීයි!

    ...
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    මොකද්ද බන් නිධානයක්ද ? බහිරවයා ආයෙ එන්නෙ අවුරුදු 15කින් පස්සෙද ? නැත්තන් තුන් කුළුඳුල් බිල්ලක් ලැබෙන්නෙ තව අවුරුදු 15කින් පස්සෙද ? විහිළුවක් කලේ මචන්. උබ අවාසනාවන්තයි කියල කවදාවත් හිතන්න එපා. උබ වාසනාවන්තයි. නැතිවෙන එක ලැබෙන එක කාටත් වෙනවා. අපිට වැඩි වටිනාකමක් තියෙන දෙයක් ලැබුණම අපි වාසනාවන්තයි කියල හිතෙනවා. ඒ වගේම ඒකෙ අනික් පැත්තත්. මොනම දේකට වත් කම්පා වෙන්න එපා. හොඳම දේ ගෑනිට කියන්න මට මේ දේ නැති වෙච්ච එකට හිතට අමාරුයි කියල. එයා හොඳ විසඳුමක් දෙයි අද රෑට. :P
    එයා තමයි උබට උදව් කරන්න ඉන්න එකම කෙනා. එයාට කියන්න. :yes:

    mokakda ban me scene eka?
    Exam ekakda? Phd wage?
    Lamayek hambawena ekakda tube baby wage?
    Eth podi kale indan hithuwanam mokakda????
    Migrate wena ekakda?
    Rata yana ekakda?
    Kiyapan anthima dekatanam man laga wisadumak tiyanawa dennam.
    Eth leagle case ekak nam
    E deka wenna ba.
    Sure ekata salli
    Prashnayak nemai. Eka paha dili.
    Aurudu 15 k inna taram mokakda ban case eka kiyapanko apita asai danaganna

    Migrate wage deyaknam
    Help
    Ekak
    Dennam

    මචන්.. මේකේ එකාලා කොලොප්පමට එක එක ඒවා කිව්වට උබ ගනන් ගන්න එපා. කිරියේ අපි, අපේ එකෙක්ට කරදරයක් වුනාම උදව් කරන්න සුදානම්. උබේ ප්‍රශ්නේ මෙතන ලියන්න බැරි නම් මට පීඑම් එකක් දාපන්. මට පුලුවන් උපකාරයක් කරන්නම්.

    මචන්.. පඩි ටෝක් දෙනවා නෙමෙයි.. උබ අහලා නැද්ද අර සුනිල් ආරියරත්න රචනා කරපු නන්දා මාලනී කියන සින්දුව... “සපත්තුවක් නැහැ කියලා දුකින් ඇවිදගිය මිනිහට කකුලක් නැති මිනිහෙක් දැක්කලූ!”

    මචන්.. ජීවිතය කියන්නේ හරියට ගගක් වගේ... හැල හැප්පීම්, බිදීම්.. මේ ඔක්කොම අපේ ජීවිතයට අරුතක් ගේනවා.. නැතිනම් ජීවිතය ඒකාකාරීයි!
    Prashne kiyanna ba ban ewage deyak umbalata unoth kohomada hasirenne? Ekai mata dana ganna ona. Umbalawa sure na mata. Mawa personally danna un meke Innawada danme na ekai aula.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,329
    67,677
    113
    Yako geniyekwath mehema ambarenne ne.first day film hall gihin pussy touch karanna try karanawa wage ube prashne denaganna eka
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    හරියට වෙලාතියෙනදේ කිව්වානම් වෙළහටත් උබට හරි උත්තරයක් ලැබිලා! අපි කවුරුත් සර්ව සම්පූර්ණ පුද්ගලයෝ නෙවෙයි! ඔයාට මෙහෙම දාලා බලාපොරොත්තුවෙන උත්තරය ලැබෙන්නෑ! ඕකෙන් වෙන්නේ තවත් හිතේ පීඩනය වැඩිවෙන එක! :yes:[/SIZE]
    :yes::yes::yes::yes::yes:

    වෙච්ච දේ කියන්න බැයිනං මොන උට්ටකටද යකෝ මේකෙ ත්‍රෙඩ් දැම්මෙ.අපිට දිවැස් තියනවද තොට වෙච්ච දේ පෙනිලා උබේ හිත හදන්න උපදෙස් දෙන්න :angry: එක්කෝ පුක දෙන්නැතුව වෙච්ච දේ දාපන් මේකෙ දාපන් පුලුවන් උන් ඔයවගේ අත්දැකීම් තියන උන් කමෙන්ට් දාල හෙල්ප් එකක් දෙයි.එහෙම නැතුව ඒවගේ දෙයක් උනහම හිතහදාගන්න කොයිවගේ දෙයක්ද කරන්න වෙයිද?ඒ කොයිවගේ දේ කරොත් ඒවගේ දේ ගොඩදාගන්න පුලුවන් වෙයිද වගේ පයියවල් අහගෙන මේකෙ හැමනිලා අපේ ඔලු කන්න එපා:angry:
    :yes::yes::yes::yes::yes:

    ප්‍රශ්නෙට අදාළ සිදුවීම ආසන්න වශයෙන්වත් කියන්නෙ නැතුව උඹට උත්තරයක් හම්බවෙන්නෙ කොහොමද?
    කියවන අයගෙ කාලෙත් අපරාදෙ උඹගෙ කාලෙත් අපරාදෙ. ගිහිල්ල මනෝ උපදේශකවරයෙක් හම්බවෙයන්.
    මනෝ උපදේශන ගන්න මානසික රෝගියෙක් වෙන්න ඕන නෑ. මේ වගේ දේවල් වලට මූන දෙන්න මනස
    ශක්තිමත් කරගන්න ටෙක්නික් කියල දෙයි.[/SIZE]
    :yes::yes::yes::yes::yes:

    Prashne kiyanna ba ban ewage deyak umbalata unoth kohomada hasirenne? Ekai mata dana ganna ona. Umbalawa sure na mata. Mawa personally danna un meke Innawada danme na ekai aula.

    ටෝ ප්‍රශ්නේ කියන්නෙ නැටුව අපි කොහොමද උට්ටෝ හැසිරෙන විදිහ කියල දෙන්නේ:angry::baffled:
     
    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    Yako geniyekwath mehema ambarenne ne.first day film hall gihin pussy touch karanna try karanawa wage ube prashne denaganna eka
    hotuth panna ban ekata

    Prashne kiyanna ba ban ewage deyak umbalata unoth kohomada hasirenne? Ekai mata dana ganna ona. Umbalawa sure na mata. Mawa personally danna un meke Innawada danme na ekai aula.

    sirawata ban kiyapanko oka age nokara udaw keranna.
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    Yako geniyekwath mehema ambarenne ne.first day film hall gihin pussy touch karanna try karanawa wage ube prashne denaganna eka

    ubata nm eka danagannakan inna ba neda :lol:
    anna dinaksi ubata galapen video ekak dala balapan
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    man kiyannam
    Machan heta wage. Ada gedera kattiyak awa danui nidaganna hadanne. :P

    නිකන් හිතෙනවා නේද හැම ආත්මේම මෙහෙම වුනාද කියල අතට අරගෙන කටට දාගන්න බැරි වුනා නේද කියල. :sorry: