ජීවිතේ පළමු වතාවට ගුලියක් ගහන්නයි යන්නේ.. 🤷🏻‍♂️

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,205
    1
    61,587
    113
    Mother Earth
    ජීවිතේ පළවෙනි පාරට ගුලියක් ගහන්නයි යන්නේ. 🤷🏻‍♂️ බීලා හොඳ නරක කියන්නම්. මයිලෝ එක්ක චොකලට්. 💁🏻‍♂️

    gLS1NY.jpg

    3DJ5jx.jpg
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,408
    8,508
    113
    Galaha
    කොහොමද කියල දැනුවත් කරහන් අපිවත්. මනටන් ඕන තරම් ගුලි කන්න සෙට් වෙලා තියෙයි ඒත් මම කටේවත් තියල නෑ. ඕක තනිකරම පිස්සු විකාරයක් කියල මම අහල තියෙයි දැකලත් තියෙයි. මම දන්න කොල්ලෙක් ගුලි කාලා ගෙදර ගිහින් බිත්තිය කඩාවැටෙනව කියල බිත්තිය අතින් අල්ලන් ඉන්නවලු දවසක්. පස්සෙ උන්ගෙ මාමෙක් ඇවිල්ල වැඩේ දැනගෙන ඇබුල් කෙසෙල් ඇවරියක් ගෙනල්ල දීලා ඇවරියම කවල කෑවට පස්සෙ තමයි බඩු බැහැල තියෙන්නෙ. :yes:
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,873
    2
    15,620
    113
    ජීවිතේ පළවෙනි පාරට ගුලියක් ගහන්නයි යන්නේ. 🤷🏻‍♂️ බීලා හොඳ නරක කියන්නම්. මයිලෝ එක්ක චොකලට්. 💁🏻‍♂️

    gLS1NY.jpg

    3DJ5jx.jpg

    අලගුඩුවො කාල විටමින් D යි, බිත්තර කාල Zinc යි අවශ්‍ය තරමට අ‍ැඟට ගත්තා නම් පයිය හරියට නගින් නැති, නැග්ගත් ඔහේ බහින අනාත ලෙඩ එන් නෑ යකෝ. ගුලි ගගහ හැමනෙන්ඩ වෙන්නෙත් නෑ. මළ ජරාව අ‍ැඟට දාගෙන තියෙන මොළෙත් neuron ටික හමන්න ගනින්කො. තවත් low IQ වෙලා තමයි තොපි නතර වෙන්නෙ. ගොන් හැත්ත. 😅
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,038
    113
    Kuwait-Galle
    අලගුඩුවො කාල විටමින් D යි, බිත්තර කාල Zinc යි අවශ්‍ය තරමට අ‍ැඟට ගත්තා නම් පයිය හරියට නගින් නැති, නැග්ගත් ඔහේ බහින අනාත ලෙඩ එන් නෑ යකෝ. ගුලි ගගහ හැමනෙන්ඩ වෙන්නෙත් නෑ. මළ ජරාව අ‍ැඟට දාගෙන තියෙන මොළෙත් neuron ටික හමන්න ගනින්කො. තවත් low IQ වෙලා තමයි තොපි නතර වෙන්නෙ. ගොන් හැත්ත. 😅
    තොගේ උපදෙස් වැඩක් නෑ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,205
    1
    61,587
    113
    Mother Earth
    ualthi.jpg

    අලගුඩුවො කාල විටමින් D යි, බිත්තර කාල Zinc යි අවශ්‍ය තරමට අ‍ැඟට ගත්තා නම් පයිය හරියට නගින් නැති, නැග්ගත් ඔහේ බහින අනාත ලෙඩ එන් නෑ යකෝ. ගුලි ගගහ හැමනෙන්ඩ වෙන්නෙත් නෑ. මළ ජරාව අ‍ැඟට දාගෙන තියෙන මොළෙත් neuron ටික හමන්න ගනින්කො. තවත් low IQ වෙලා තමයි තොපි නතර වෙන්නෙ. ගොන් හැත්ත. 😅
    ඒ ගුලි ගහන්න හොඳ නැද්ද බන්? 🤷🏻‍♂️
    ------ Post added on Aug 26, 2025 at 7:40 PM
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,964
    8,304
    113
    Kotahena
    Aparada බං දැන් කන්නේ. හොඳම හරිය එනකොට uba budi.
    උදේ ka හරි dawalaka hari ගහන්න.
    Mango juice and chocolate තමයි නියමෙට wadinne. එකෙක් එළකිරි එකේදි දාලා තිබ්බ වැදුන sada boda වෙන්න

    ගුලි කෑවම මදුරුවෝ කනවා වැඩියි වගේ. දැනට ඒක තමයි දැනුනේ. 🤷🏻‍♂️
    Reggae music track එකක් ahapan youtune එකේ
    ------ Post added on Aug 26, 2025 at 7:52 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,205
    1
    61,587
    113
    Mother Earth
    2/1 kala balapan mulin
    භාග නෑ. සම්පුර්ණ එකම ගැහුවා. 🤷🏻‍♂️

    මොකෝ තත්වෙ කලුවෝ?
    මටනම් ගුලිවලින් එක හයි එක සෙට් වෙන් නෑ.. ඊට වඩා ශොට් එකක් දාන එක හොදයි..
    තාම මොකුත් නෑ බන්. හැබැයි අතේ ගහන්න ඕනේ වගේ දැනෙනවා. 🤷🏻‍♂️
    ------ Post added on Aug 26, 2025 at 7:57 PM
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    එලියට යන්න එපා.. එක එක ඒවා පෙන්න ගන්නවා තව ටිකකින්..
    අඩෝ ඔව් ඈ.. එක පාරක් ගුලි කාල කොල්ලො සෙට් එක මාව තොරණ් බලන්න එක්කන් ගියා අම්මටසිරි උනා ටුමොරොලෑන්ඩ් සිරිලක් භූමියෙ ගැහුවෙ එදා තමයි..