ජීවිතේ පළමු වතාවට ගුලියක් ගහන්නයි යන්නේ.. 🤷🏻‍♂️

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,211
    1
    61,599
    113
    Mother Earth
    මම හිතුවේ නම් උඹ නිතරම ගුලි, ගංජා ගහල ඉන්නවා කියල.. ගුලුය ගැහුවොත් මොනවා ලියාවිද මේකේ..
    මම හිතන්නේ මට ගුලි ගැහුවම තමයි පියවි සිහිය එන්නෙ. 🤷🏻‍♂️
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    තව ටිකකින් උබට කාලය කියන සාපේක්ෂකය නොදැනී යනවා.. එතකොට තමයි ආතල් එක ඕකෙ..නිකන් විනාඩියක් කියන්නෙ උබට පැයක් වගේ...youtube short එකක් බැලුවැකි film එකක් වගේ දිගට..
    තව උබෙ සිතිවිලිවල උබ ගැඹුරට යනවා positive හෝ negative උබ හිතන දේ තව ඇතුළට ඇතුළට හිති හිතී යනවා උබ කල්පනා කරන එකෙක්නම්..
    උබේ ego එක නැති වෙනවා ඒකයි ගොඩක් උන් කට පුරෝලා පොඩි උන් වගේ හිනා වෙන්නෙ එතකොට..
    හැබැයි ඕව නෝට් කරන්න පුලුවන් වෙන්නෙ උබ පොඩ්ඩක් මොනව හරි කරද්දි විතරයි.. ඕක ගහල ඇදට වෙලා හිටියට එහෙම මන් කිව්ව හැමදේම note වෙන් නෑ.. එක එක activities කරල බලපන්.. ගුලි කාල නැති යාලුවෙක් එක්ක බයික් එකේ පිටිපස්සෙ ඉඳ්අන් යමන්.. එක්කො වීල් එක්ක යමන්.. අනතුරු නැති පාරක පොඩ්ඩක් ඇවිදලා බලපන්..
    බල්ලෙක් එහෙම පැන්නුව කියපන්කො..ඒක නිකන් හෙනම ලොකු සීන් එකක් එතකොට මාර ආතල්..

    සමහර උන්ට ඔය හයි එක ටිකක් වෙලා යද්දි මොළේට process කරගන්න අමාරු වගේ වෙලා බැක් ටු නෝමල් වෙන්න ඕනෙ වෙනවා..එතකොට උබට බය හිතෙන්න ගන්නවා ආය මේක හරි යන් නැති වෙයිද කියලා.. Drinks අරන් ඉද්දි වගේ නෙමෙයි ඕක වෙනම එකක්..
     
    Last edited:

    nihada minisek

    Well-known member
  • Jul 13, 2022
    454
    288
    63
    ඕක කාලා මදි..ගුලි 2ක් වත් කන්න ඕන රතු ඒවගෙන්..අනික ඕකට වදින්නෙ පොඩ්ඩක් හිතේ බය වගේ තියෙනකොට..දැන් කාට හරි මාට්ටු වෙයිද වගේ...හොල්මන් ෆිල්ම් එකක්වත් බලහන් බලන්න
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,526
    3,116
    113
    තව ටිකකින් උබට කාලය කියන සාපේක්ෂකය නොදැනී යනවා.. එතකොට තමයි ආතල් එක ඕකෙ..නිකන් විනාඩියක් කියන්නෙ උබට පැයක් වගේ...youtube short එකක් බැලුවැකි film එකක් වගේ දිගට..
    තව උබෙ සිතිවිලිවල උබ ගැඹුරට යනවා positive හෝ negative උබ හිතන දේ තව ඇතුළට ඇතුළට හිති හිතී යනවා උබ කල්පනා කරන එකෙක්නම්..
    උබේ ego එක නැති වෙනවා ඒකයි ගොඩක් උන් කට පුරෝලා පොඩි උන් වගේ හිනා වෙන්නෙ එතකොට..
    හැබැයි ඕව නෝට් කරන්න පුලුවන් වෙන්නෙ උබ පොඩ්ඩක් මොනව හරි කරද්දි විතරයි.. ඕක ගහල ඇදට වෙලා හිටියට එහෙම මන් කිව්ව හැමදේම note වෙන් නෑ..
    මටත් මේ ටික දැනිලා තියෙනවා. ගල් ගැහිලා වගේ එක විදියට ඉන්න පුලුවන්.

    ටිකක් බය හිතෙන සීන් එක, මම, ගෙදර, කෑම කනවා වගේ සංකල්ප එච්චර ස්තාවර නෑ වගේ දැනෙන එක..
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,408
    8,518
    113
    Galaha
    අඩෝ ඔව් ඈ.. එක පාරක් ගුලි කාල කොල්ලො සෙට් එක මාව තොරණ් බලන්න එක්කන් ගියා අම්මටසිරි උනා ටුමොරොලෑන්ඩ් සිරිලක් භූමියෙ ගැහුවෙ එදා තමයි..
    මම ඇස්දෙකටම දැකපු සීන් එකක් තමයි අපි එක්ක ඉන්න කොල්ලෙක් ගුලි කාලා උගෙ කාමරේදිම රස්නෙයි බිම නිදාගන්න ඕන කියල පැදුරක් අරගෙන බිත්තියට දානව බිත්තියෙ එලල නිදාගන්න. බිත්තියෙ පැදුරක් දාන්න පුලුවන්ද ඉතින්. ඌ තනිකරම පිස්සුවක් කෙලිය බඩු බහිනකල්ම. කෑගහගෙන වත්තෙ දිවුවත් එක්ක. මම එදා තමයි ගුලි කන්නෙ නෑ කියල හිතාගත්තෙ. අරක්කු බීල කානු පල්ලෙත් එක්ක වැටිල ඉඳල තියේ මම හැබැයි ගුලිනම් කන්නෙ නෑ. තනිකරම පිස්සු.
     
    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    617
    549
    93
    මටත් මේ ටික දැනිලා තියෙනවා. ගල් ගැහිලා වගේ එක විදියට ඉන්න පුලුවන්.

    ටිකක් බය හිතෙන සීන් එක, මම, ගෙදර, කෑම කනවා වගේ සංකල්ප එච්චර ස්තාවර නෑ වගේ දැනෙන එක..

    overdose gattama panic wenawa.
    ekai dose ekata ganna ona. baya hithenne na ethakota.

    මම ඇස්දෙකටම දැකපු සීන් එකක් තමයි අපි එක්ක ඉන්න කොල්ලෙක් ගුලි කාලා උගෙ කාමරේදිම රස්නෙයි බිම නිදාගන්න ඕන කියල පැදුරක් අරගෙන බිත්තියට දානව බිත්තියෙ එලල නිදාගන්න. බිත්තියෙ පැදුරක් දාන්න පුලුවන්ද ඉතින්. ඌ තනිකරම පිස්සුවක් කෙලිය බඩු බහිනකල්ම. කෑගහගෙන වත්තෙ දිවුවත් එක්ක. මම එදා තමයි ගුලි කන්නෙ නෑ කියල හිතාගත්තෙ. අරක්කු බීල කානු පල්ලෙත් එක්ක වැටිල ඉඳල තියේ මම හැබැයි ගුලිනම් කන්නෙ නෑ. තනිකරම පිස්සු.

    guli awulak newe bn weed thiyana nisa thc onawata wada apuwama pissue kelinawa itin.
    drinks unath onawata wada gattama ohoma thamai.
    ------ Post added on Aug 26, 2025 at 8:13 PM
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,042
    8,882
    113
    Cenon
    cenon.com
    kaluwa seen ekata meka helpful da bn. suger walin wadi wenne nadda ?
    yes machn, suger level eka bahinawa eken thama kaluwa wenne.

    weed or joint or guli wat ever gahanna kalin mango kanna pluwan nam wadinawa puk wenna :D (kiriyema ekek dala tibba seen eka mama eken allagatte seen eka)

    kithul hakuru ekka coffee (not nescafe, ground coffee)

    boondi :D
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    මම ඇස්දෙකටම දැකපු සීන් එකක් තමයි අපි එක්ක ඉන්න කොල්ලෙක් ගුලි කාලා උගෙ කාමරේදිම රස්නෙයි බිම නිදාගන්න ඕන කියල පැදුරක් අරගෙන බිත්තියට දානව බිත්තියෙ එලල නිදාගන්න. බිත්තියෙ පැදුරක් දාන්න පුලුවන්ද ඉතින්. ඌ තනිකරම පිස්සුවක් කෙලිය බඩු බහිනකල්ම. කෑගහගෙන වත්තෙ දිවුවත් එක්ක. මම එදා තමයි ගුලි කන්නෙ නෑ කියල හිතාගත්තෙ. අරක්කු බීල කානු පල්ලෙත් එක්ක වැටිල ඉඳල තියේ මම හැබැයි ගුලිනම් කන්නෙ නෑ. තනිකරම පිස්සු.
    ඔව් යකෝ ඒ හයි එක හෙනම හද්ද ගොන් හයි එකක් එන්නෙ.. අරක්කුනම් බන් කොච්චර බිව්වත් සිහිය නැත්තටම නැති වෙන් නෑනෙ අපිට ඕනෙ විදියට control කරන් බිව්වැකි.. ආතල් එකත් තියනව සිහියත් තියනවා.. මේක එහෙම නෙමෙයි වෙනම ලෝකෙක ඉන්නෙ වදින්නෙ කොහෙන්ද හොයාගන්න බෑ