භාග නෑ. සම්පුර්ණ එකම ගැහුවා.![]()
metabolism eka anuwa thamai 1h/2h yanakota wadi.
භාග නෑ. සම්පුර්ණ එකම ගැහුවා.![]()
දැම්ම හදිස්සි වෙන්න එපා ඉතින්. හෙට උදේටම ගහපන්..තාම මොකුත් නෑ බන්. හැබැයි අතේ ගහන්න ඕනේ වගේ දැනෙනවා.![]()
මම හිතන්නේ මට ගුලි ගැහුවම තමයි පියවි සිහිය එන්නෙ.මම හිතුවේ නම් උඹ නිතරම ගුලි, ගංජා ගහල ඉන්නවා කියල.. ගුලුය ගැහුවොත් මොනවා ලියාවිද මේකේ..
kaluwa wage enawa nam drink water. take suger.
වෙලාව අපරාදේ බන්. පැය 4ක් 5ක් වගේ
මටත් මේ ටික දැනිලා තියෙනවා. ගල් ගැහිලා වගේ එක විදියට ඉන්න පුලුවන්.තව ටිකකින් උබට කාලය කියන සාපේක්ෂකය නොදැනී යනවා.. එතකොට තමයි ආතල් එක ඕකෙ..නිකන් විනාඩියක් කියන්නෙ උබට පැයක් වගේ...youtube short එකක් බැලුවැකි film එකක් වගේ දිගට..
තව උබෙ සිතිවිලිවල උබ ගැඹුරට යනවා positive හෝ negative උබ හිතන දේ තව ඇතුළට ඇතුළට හිති හිතී යනවා උබ කල්පනා කරන එකෙක්නම්..
උබේ ego එක නැති වෙනවා ඒකයි ගොඩක් උන් කට පුරෝලා පොඩි උන් වගේ හිනා වෙන්නෙ එතකොට..
හැබැයි ඕව නෝට් කරන්න පුලුවන් වෙන්නෙ උබ පොඩ්ඩක් මොනව හරි කරද්දි විතරයි.. ඕක ගහල ඇදට වෙලා හිටියට එහෙම මන් කිව්ව හැමදේම note වෙන් නෑ..
මම ඇස්දෙකටම දැකපු සීන් එකක් තමයි අපි එක්ක ඉන්න කොල්ලෙක් ගුලි කාලා උගෙ කාමරේදිම රස්නෙයි බිම නිදාගන්න ඕන කියල පැදුරක් අරගෙන බිත්තියට දානව බිත්තියෙ එලල නිදාගන්න. බිත්තියෙ පැදුරක් දාන්න පුලුවන්ද ඉතින්. ඌ තනිකරම පිස්සුවක් කෙලිය බඩු බහිනකල්ම. කෑගහගෙන වත්තෙ දිවුවත් එක්ක. මම එදා තමයි ගුලි කන්නෙ නෑ කියල හිතාගත්තෙ. අරක්කු බීල කානු පල්ලෙත් එක්ක වැටිල ඉඳල තියේ මම හැබැයි ගුලිනම් කන්නෙ නෑ. තනිකරම පිස්සු.අඩෝ ඔව් ඈ.. එක පාරක් ගුලි කාල කොල්ලො සෙට් එක මාව තොරණ් බලන්න එක්කන් ගියා අම්මටසිරි උනා ටුමොරොලෑන්ඩ් සිරිලක් භූමියෙ ගැහුවෙ එදා තමයි..
මටත් මේ ටික දැනිලා තියෙනවා. ගල් ගැහිලා වගේ එක විදියට ඉන්න පුලුවන්.
ටිකක් බය හිතෙන සීන් එක, මම, ගෙදර, කෑම කනවා වගේ සංකල්ප එච්චර ස්තාවර නෑ වගේ දැනෙන එක..
මම ඇස්දෙකටම දැකපු සීන් එකක් තමයි අපි එක්ක ඉන්න කොල්ලෙක් ගුලි කාලා උගෙ කාමරේදිම රස්නෙයි බිම නිදාගන්න ඕන කියල පැදුරක් අරගෙන බිත්තියට දානව බිත්තියෙ එලල නිදාගන්න. බිත්තියෙ පැදුරක් දාන්න පුලුවන්ද ඉතින්. ඌ තනිකරම පිස්සුවක් කෙලිය බඩු බහිනකල්ම. කෑගහගෙන වත්තෙ දිවුවත් එක්ක. මම එදා තමයි ගුලි කන්නෙ නෑ කියල හිතාගත්තෙ. අරක්කු බීල කානු පල්ලෙත් එක්ක වැටිල ඉඳල තියේ මම හැබැයි ගුලිනම් කන්නෙ නෑ. තනිකරම පිස්සු.
yes machn, suger level eka bahinawa eken thama kaluwa wenne.kaluwa seen ekata meka helpful da bn. suger walin wadi wenne nadda ?
(kiriyema ekek dala tibba seen eka mama eken allagatte seen eka)
ඔව් යකෝ ඒ හයි එක හෙනම හද්ද ගොන් හයි එකක් එන්නෙ.. අරක්කුනම් බන් කොච්චර බිව්වත් සිහිය නැත්තටම නැති වෙන් නෑනෙ අපිට ඕනෙ විදියට control කරන් බිව්වැකි.. ආතල් එකත් තියනව සිහියත් තියනවා.. මේක එහෙම නෙමෙයි වෙනම ලෝකෙක ඉන්නෙ වදින්නෙ කොහෙන්ද හොයාගන්න බෑමම ඇස්දෙකටම දැකපු සීන් එකක් තමයි අපි එක්ක ඉන්න කොල්ලෙක් ගුලි කාලා උගෙ කාමරේදිම රස්නෙයි බිම නිදාගන්න ඕන කියල පැදුරක් අරගෙන බිත්තියට දානව බිත්තියෙ එලල නිදාගන්න. බිත්තියෙ පැදුරක් දාන්න පුලුවන්ද ඉතින්. ඌ තනිකරම පිස්සුවක් කෙලිය බඩු බහිනකල්ම. කෑගහගෙන වත්තෙ දිවුවත් එක්ක. මම එදා තමයි ගුලි කන්නෙ නෑ කියල හිතාගත්තෙ. අරක්කු බීල කානු පල්ලෙත් එක්ක වැටිල ඉඳල තියේ මම හැබැයි ගුලිනම් කන්නෙ නෑ. තනිකරම පිස්සු.