ජීවිතේ පළමු වතාවට ගුලියක් ගහන්නයි යන්නේ.. 🤷🏻‍♂️

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,511
    49,895
    113
    සේදවත්ත
    rathu eka wadinawa kiyala thama kiyanne :P
    එකට දෙකක් දැම්මම වදිනවා තමා. එක එක කෙනගේ වදින ප්‍රමාණයත් බලපානව

    google eken image ekak hoyala pennapan umba kiyana sanjeewani eka. thanks!
    එකම බෝතලේ . රට යවන එක ප්‍රඩක්ශන් කරන්නේ පිට රටට පමණයි. එකේ සෙල්ස් එකෙන් අහන්න කියයි.
    ------ Post added on Aug 27, 2025 at 11:01 AM
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,816
    21,139
    113
    adala nene
    එකට දෙකක් දැම්මම වදිනවා තමා. එක එක කෙනගේ වදින ප්‍රමාණයත් බලපානව


    එකම බෝතලේ . රට යවන එක ප්‍රඩක්ශන් කරන්නේ පිට රටට පමණයි. එකේ සෙල්ස් එකෙන් අහන්න කියයි.
    ------ Post added on Aug 27, 2025 at 11:01 AM
    @Kalegana bosa apita kiyala thiyenne awashaya pramanayata pawichchi karanna kiyala :P
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,922
    11,360
    113
    එකම බෝතලේ . රට යවන එක ප්‍රඩක්ශන් කරන්නේ පිට රටට පමණයි. එකේ සෙල්ස් එකෙන් අහන්න කියයි.
    photo ekak pennapan google eken, mama hoyagannam puluwan nam,!
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,968
    8,311
    113
    Kotahena
    pala gobbayo yanna. hama ekamatama eka wage enne na. weed walata samahara un panic weanwa.
    mamath e wage ekek. podi kale hospital gihin nawathune kisima therumak nathuwa. panic wela. nodanna magul kiyawanne nathuwa idapan gobbaya.



    red eka ganin e lagata.
    ------ Post added on Aug 27, 2025 at 9:00 AM
    පොඩි කාලේ කොහෙද යකෝ ඕවා තිබුණේ?
    ඒ කාලේ තිබුණේ 5 ටොපි. ශ්‍රීමත් මදන මෝදකය.
    Panic වෙන්නෙ අත්තන ඇට mix ජරාව කාපු උන්ට.
    Delta 9 panic කියලා හොයලා balapoya නොදන්න මගුල් කියවන්නේ නැතුව.
    හරියට tetrahydrocannabinol වලට brain එක react කරන හැටි ඉගෙන ගනින්.
    තෝ තමයි නොදන්න kimbawal dodawanne.
    කාපු මගුල දන්නෙත් නැහැ.
    සෙවනගල ගුලි හදන තැන වැඩ කරන උනුත් මම aduranawa. හදන හැටි බලාගෙන ඉඳලත් තියනවා video හිටන් මං ළඟ තියනව.
    Post කරන්න පුළුවන් නම් මම මෙතන දානවා මාව expose වෙන්න ඕන නැති නිසා දාන්නේ නැත්තෙ.
    Cannabis වැඩ කරන විදිහ වෙනස් උනාට සෙවනගල එකේ
    මොලේ අවුල් වෙන දේවල් නැහැ.

    තෝ ඉස්සර කාපු මගුල් දැං නැහැ. ඒවා තහනම් කරලා ගොඩක් කල්
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ජීවිතේ පළවෙනි පාරට ගුලියක් ගහන්නයි යන්නේ. 🤷🏻‍♂️ බීලා හොඳ නරක කියන්නම්. මයිලෝ එක්ක චොකලට්. 💁🏻‍♂️


    gLS1NY.jpg

    3DJ5jx.jpg
    Waiting for feedback
     
    Last edited:
    • Haha
    Reactions: Candid-B

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,309
    113
    Narcissistic Sociopath Manipulator
    Clonazepam 2MG + Baclofen 50MG දැම්ම පට්ට Euphoric. Clonazepam GABA-A | Baclofen GABA-B

    ඊලග සැරේ ඕකට Memantine + Pregabalin එකතු කරලා බලන්න ඕන. සුපිරියට තියෙයි.