ජීවිතේ ප්‍රශ්න :(

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ජිවිතේ මෙතෙක් තිබ්බ අමාරුම කාලේ ගෙවන්නේ... ගත්ත ගොඩක් තීරණ ගැන පසු තැවෙන්න වෙන කාලයක්... හිතේ නිදහසේ ඉන්න පුළුවන් වෙයිද දන්නේ නෑ ආයේ මැරෙනකම්...
     

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,472
    731
    113
    කිසිම දෙයක සතුටක් නෑනේ යාලුවේ. මොකක් හරි කරදරයක් පාත් වෙනවා එකක් ඉවර වෙද්දී තව එකක්.

    ඔයාලටත් එහෙමද ??
    Matanam ehemai karuma jeewithayak gewanne
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,132
    113
    ඔයාගෙන් ඈත්වෙලා ඔයාගේ පිටිපස්සේ ඉදන් ඔයා දිහා බලන් ඉන්න.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,117
    67,429
    113
    siyalu sanskara niriodha karanna puluwan chance eka tiyeddith prashna passema duwanawane :( karumeka tharama
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    Ane mnda bn. Mathaka athi kaleka idala hama daama prashna thamayi. E madiwata sahodarayo, nadayo kiyala inna unuth oluwama kanna thamayi hadanne. Patta karumayak
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,117
    67,429
    113
    me wage dust ekak athule idan worry wewi marenawane api ammapa
    IMG-3143.jpg
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    කිසිම දෙයක සතුටක් නෑනේ යාලුවේ. මොකක් හරි කරදරයක් පාත් වෙනවා එකක් ඉවර වෙද්දී තව එකක්.

    ඔයාලටත් එහෙමද ??
    බණක් අහමුද මචං?

     
    • Love
    Reactions: ChamodhK